මොකෝ ..
උදේට දවල්ට කෑවෙ දැනුයි![]()
තව ටිකක් වෙලා ඉඳලා රෑටත් එක්කම කන්න එපැයි...
. මොකෝ ..
උදේට දවල්ට කෑවෙ දැනුයි![]()
. කෙලියා 5000 ට මම බලන් හිටියෙඔන්න ඒ පාර ආයෙත් පරණ තැටියම කරකවනවා........![]()

කෙලියා 5000 ට මම බලන් හිටියෙ![]()

මෙහ්හ් ඊයේ රෑ කෝල් එකක් දෙන්න බැරි වුනා බං ගෙදර කට්ටියක් ඇවිත් හිටියා....... අද රෑට කතා කරාට අවුලක් නෑනේ උඹ ගෙදර ඉඳීවිනේද......?ඔව්නැන්ද?
තව ටිකක් වෙලා ඉඳලා රෑටත් එක්කම කන්න එපැයි....

අඩෝ එව්වට උඹලා තව ප්‍රක්ටිස් වෙන්න ඕනේ ටයිමින්........මෙහ්හ් ඊයේ රෑ කෝල් එකක් දෙන්න බැරි වුනා බං ගෙදර කට්ටියක් ඇවිත් හිටියා....... අද රෑට කතා කරාට අවුලක් නෑනේ උඹ ගෙදර ඉඳීවිනේද......?

ඔව්![]()
rice එකක් හැදුවා මම ඒකයි පරක්කු![]()
![]()
ඊයේ හැන්දෑවේ එකපාරටම වැහැලා එකපාරටම පෑව්ව නෙහ් බන්
අඩෝ එව්වට උඹලා තව ප්‍රක්ටිස් වෙන්න ඕනේ ටයිමින්........මෙහ්හ් ඊයේ රෑ කෝල් එකක් දෙන්න බැරි වුනා බං ගෙදර කට්ටියක් ඇවිත් හිටියා....... අද රෑට කතා කරාට අවුලක් නෑනේ උඹ ගෙදර ඉඳීවිනේද......?
සාජගිරියට නෙවනෑහ්හ්හ්හ්....... කොහාටද බං........ ?
මූ එනපොට නම් හොඳ නෑ වගේ..
![]()

මූ එනපොට නම් හොඳ නෑ වගේ..
![]()

වෙන අහවල් පයන්නකට නෙවෙයි කෂිප්පුවෝ රාජකාරි කටයුත්තකට..........![]()