1. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    ඔයාට ගැලවෙන්න ඕනේ කියලා හිතෙනවනම් ගැලවෙන්න පුළුවන්. ගෝල් එකක් සෙට් කරගෙන එකට යන්න. මගේ පරණ ත්‍රෙඩ් එකක් ඇති ගෝල් සෙටින්ග් ගැන.
  2. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    මන් ටාගට් කරලා තියන්නේ ජුනි 15 වෙනකොට ලියලා ඉවර කරන්න.ඊට පස්සේ ප්රුෆ් රීඩ් කරලා පබ්ලිෂර් කෙනෙක් හොයාගෙන පබ්ලිෂ් කරන්න ඕන.
  3. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    ග්‍රහයෝ අපි හැමෝටම වෙලාවකට නැතත් වෙලාවකට කෙලවනවා. ඒක උඹට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ග්‍රහයෝ මගේ කකුලක විලුඹත් අරගෙන ගියේ. අවුරුද්දක් ඇඳේ හිටියා. නමුත් හැම එකම ග්‍රහයෝන්ට බාර දෙන්න එපා. අපලයක් තියනවනම් ඒකට කරන්න තියන ප්‍රතිකර්මේ කරලා සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න. රටාවන් අනිවා අඳුනගන්න ඕන...
  4. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    එහෙනම් වැඩේ පටන්ගනින්. සුභපතනවා..
  5. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    එහෙනම් දැන් නින්දෙන් ඇහැරපන්. ඇහැරලා ගිහින් කෝටිපතියෙක් වෙයන්. අම්මලා තාත්තලට ජිවිතේ ඉතුරුකාලේ සැප දියන්. පිටරට එක්කන් පලයන්. වාහනයක් අරන් දියන්. උඹට හිනාවෙන උන්ට ඇඬේන්න ජිවත් වෙයං. :yes::yes:
  6. නැකැත් රාල

    ..::[කිඹුලා ගේට්ටුව ලග]::..

    දත් කිඹුලා හොරෙන් ගේකට රිංගන්න හදලා මාට්ටු නේද?:angry::oo::baffled:
  7. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    පොතක් ලියාගෙන යනවා මචං..
  8. නැකැත් රාල

    නීච භංග රාජ යෝගය.

    සෙනසුරාගේ නිචත්වය බංග වෙනවා. ඒක හොඳයි
  9. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    ADSL අවුලක් තියනවද? මගෙත් ටිකක් අවුල් වගේ
  10. නැකැත් රාල

    නීච භංග රාජ යෝගය.

    රාජ බංග නීච කියලා සමහරු කියන අවස්තාව ඕක නෙමෙයි මචං. හිතන්න හඳහනේ මහාපුරුෂ යෝගයක ඉන්න ග්‍රහයා නවාම්සයේ නිචයි කියලා අන්න ඒ වගේ වෙලාවටයි ගොඩ දෙනා ඔය රාජ බංග නීච කියන්නේ. මහාපුරුෂ යෝගයක් විතරක් නෙමෙයි වෙනත් ඕනෑම රාජයෝගයක් නවාම්සයෙන් බංග වෙන්න පුළුවන්. අර භාධක ග්‍රහයා සමහර වෙලාවට හඳහනේ වෙනත්...
  11. නැකැත් රාල

    නීච භංග රාජ යෝගය.

    සමහර වෙලාවට භාධකයාම යෝග කාරකයා වෙන වෙලාවල් තියනවා. කොහොම වුනත් භාධකයා බලවත් වෙනවා නීච භංග වුනොත්. හොඳම දේ ද්වාදස ගණපති නාම වලින් භාධකය අඩුකරගැනීම.
  12. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    බම්පි වලට හා රෙප් වලට ස්තුතියි.
  13. නැකැත් රාල

    නීච භංග රාජ යෝගය.

    එකේ සිද්ධාන්තය විග්‍රහ කරන්න නම් සැහෙන්න ලියන්න වෙනවා. ඊටවඩා ලේසියි අධිපතියා කවුද කියන එක. උච්ච රාශි ටික නම් ලිපියේ මුලම තියනවා. මේ තියන්නේ රාශි හා රාශි අධිපතියන් මේෂ - කුජ වෘෂභ - සිකුරු මිථුන - බුධ කටක - චන්ද්‍ර සිංහ - රවි කන්‍යා - බුධ තුලා - සිකුරු වෘශ්චික - කුජ/කේතු ධනු -ගුරු මකර - ශනි කුම්භ...
  14. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    හැමෝටම ස්තුතියි මචන්ලා..
  15. නැකැත් රාල

    නීච භංග රාජ යෝගය.

    නැ මචං අපේ ගෙවල් ඉස්සරහ කන්ද තමයි අර නාය ගියා කියලා නිව්ස් වලට කිව්වේ.:sorry: අපිට ප්‍රශ්නයක් නැ. :yes:
  16. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    ස්තුතියි බම්පි වලට පුළුවන් හැමෝටම රෙප් දුන්නා. අනිත් අයට කලින් දීලලු.

    No contents