සාර්ථකත්වයට සරල පියවර 6ක්
මම පුද්ගලිකව ජිවිතය බොහෝම අසාර්ථක විදිහට ආරම්භ කල කෙනෙක්. අවුරුදු 19 වෙනකොට අසාර්ථකත්වය මොකක්ද කියලා හොඳටම දැනගත්තට පස්සේ සාර්ථකත්වය මොකක්ද කියලා හොයන්න පටන් ගත්තා. ඒ ගමන අතරතුර මට බොහොම දේවල් ඉගෙනගන්න ලැබුනා. අද මම කියාදෙන්න යන මේ සරල පියවර 6 අනුගමනය කිරීමෙන් ඔබට...