1. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    අදහස්වල එෆෙක්ටිව්නස් එක ඉම්පැක්ට් එක ප්රෝෆිට් එක වගේ ඒවාට ලකුණු දෙන ක්‍රමයක් මචං මේක. අදත් කිරියේ එකෙක් ආවා ලයිෆ් කෝචින්ග් සෙෂන් එකකට. සැහෙන්න ප්‍රශ්න මැද්දේ ඉන්න කෙනෙක්. පොරගේ ප්‍රශ්නෙටත් අපි මේ මෙතර්ඩ් එක යුස් කළා.:D
  2. නැකැත් රාල

    ඇබ්බැහි වෙලාද? එන්න අපි පියවර 6කින් ඊට තිත ත&a

    එල එල බම්පි දැම්මට ස්තුතියි.
  3. නැකැත් රාල

    ඇබ්බැහි වෙලාද? එන්න අපි පියවර 6කින් ඊට තිත ත&a

    first U have to "want them to go". :dull: නැත්තන් කොහොමද නවත්තන්නේ :no:
  4. නැකැත් රාල

    ඇබ්බැහි වෙලාද? එන්න අපි පියවර 6කින් ඊට තිත ත&a

    ඇබ්බැහි වෙලාද? එන්න අපි පියවර 6කින් ඊට තිත ත&a ජිවිතේ අරමුණු සාර්ථක කරගන්න ඉලක්ක ජයගන්න එක ගැන කරන්න හිතන් ඉන්න වැඩමුළුව ගැන කීප දෙනෙක්ගේම හොඳ ප්‍රතිචාර තිබ්බ. නමුත් දහදොළොස් දෙනෙක්ට වැඩමුළුවක් කරලා තේරුමක් නැ. :dull: බලමු අඩුම 50ක් විතරවත් ඉන්නවනම් වැඩේ කරමු. ඔන්න එහෙනම් අද ආර්ටිකල් එක...
  5. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    අදහස් කිහිපයක් තියනකොට තීරණයක් ගන්න අපි භාවිතා කරන ක්‍රමවේදයක්. එකේදී ඔයාගේ මහන්සිය ප්‍රතිලාබ සමාජයට තියන එෆෙක්ට් එක වගේ දේවල් බලනවා
  6. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    බම්පි දැම්ම හැමෝටමත් ස්තුතියි....
  7. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    ela ela මචං බොහොම ස්තුතියි..
  8. නැකැත් රාල

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    රිසෝසස් කියන්නේ බිස්නස් එකේ එක දෙයක් විතරයි. ඔව් ඔයා කරන්න හදන වැඩේ හොඳයි. පාර්ට්නර් හොඳ එකෙක්ද?

    No contents