1. AnuradhaRa

    කොහොමද බං Netlimiter එකේ Unit එක වෙනස් නොවී තියාගන්නෙ

    මේක වෙනස් වෙනව netlimiter close කරල ආයෙ ඕපන් කලාම මේකෙ මොන යුනිට් එකෙන්ද පාවිච්චි කරල තියෙන ප්‍රමාණෙ පෙන්නන්නෙ මට ඕනෙ Mb විදියට තියාගන්න settings වල බැලුව බැලුව හොයාගන්න නෑනෙ
  2. AnuradhaRa

    පාන්දර 7 වෙනකං අන්ලිමිටඩ් කිව්වට

    vas bundle (youtube addon) වලින් ඩේට කපනවද මංද බං කැරිම සක්කිලි කමක් තියෙන්නෙ SLT උන්ගෙ හැපි ඩේ එක දවසෙත් ඉස්සෙල්ලම කැපුනෙ youtube addon එකේ ඩේට ටික කෝල් කරල කිව්වට කවදාවත් ඒව හදල දෙන්නෙත් නෑ
  3. AnuradhaRa

    මං යනව බං නාන්න

    ඇවිල්ල From බලනව :P
  4. AnuradhaRa

    පළවෙනි රිවට් එක ගහන්න යන්නෙ

    වැඩේ හරි ගියාද නැද්ද ඊළග ත්‍රෙඩ් එකෙන් හමුවෙමු
  5. AnuradhaRa

    ඔලුව බලාගෙන

  6. AnuradhaRa

    ගැම්ම

  7. AnuradhaRa

    උඹල එහෙම ඔය චූටි ළමයින්ට ගොබ්බ විහිලු කරන්න යන්න එපා

    පේර ගෙඩිය ඇටත් එක්ක කෑවම බඩේ පැලවෙනව වගේ විහිලු උඹලට ආතල් වුණාට පොඩි අය දවස් ගණන් ඕව කල්පනා කරනව, බය වෙනව පොඩි කාලෙ මාත් එහෙම බය වෙලා තියෙනව.
  8. AnuradhaRa

    ඇයි බන් ෆෑන් වල තලේ දකුණු පැත්තට කැරකෙන්න හදල තියෙන්නෙ

    වම් පැත්තට කැරකෙන්න හැදුවනං දන්නෙ නැති අයත් අර මූඩිය වගේ එක දකුණු පැත්තට තද කරනව දැං කියාගෙන එන්න එපා මම ෆෑන් එකත් කඩා ගත්ත කියල අද මම ඒක ගලෝල තෙද රෙදිකෑල්ලකින් පිහ දැම්ම, මාර දූවිලි මම හැමදාම ෆෑන් එක සුද්ද කරන්නෙ සේරම ගලෝල සිවිලං ෆෑන් එකත් තෙත රෙදි කෑල්ලකින් පිහිනව ගොඩක්ම තලේ දාරෙ. නැත්තං...
  9. AnuradhaRa

    බලාපල්ල මේ කී එක වැඩද කියල

    Windows 11/10 RTM Professional Volume:MAK K949M-8N2TP-2H9VY-BVQJR-FC2KM
  10. AnuradhaRa

    මේක තමා අවුරුදු 4 පහුවෙදිදි කැඩුණෙ

    බලපල්ලකො සැම්සුන් M10 කැමරාවෙ කොලිටිය. ෆෝන් එක අරන් දැං අවුරුදු 5 ක් විතර වෙනව
  11. AnuradhaRa

    මේ මං අර ටැප් එකේ කෑල්ල ගන්න ගියා. පිත්තල කෑල්ල 1800 ක් කිව්ව යකෝ

    Plumber brand එකේ පාට්ස් තමා එහෙම වෙනම ගන්න තියෙන්නෙ අන්තිමට මම වෝට ටෙක් ටැප් එකක් ගෙනාව රුපියල් 500 යි 😅 @hi.dushan
  12. AnuradhaRa

    පූස් පැටව් තුන් දෙනෙක් දාල

    පූසිට කිරි මදි මුල් දවස් ටික කිරි දුන්න මොනාද බං පැටවුන්ට දෙන්න හොද කිරි? @Solo Rider
  13. AnuradhaRa

    ඉතිහාසේ ප්‍රථම වතාවකට ගේ ඇතුලෙ බෙට්ටකුත් දාල

    මම වේලාසනින් නිදා ගත්තට පැය හතරක් විතර ගියාට පස්සෙ පොඩි restlessness ගතියක් එනව. මම උඹලට කලිනුත් කියල තියෙනව මේ ගැන කොහොමහරි මම රෑ 2 කට විතර නැගිටල කෙසෙල් ගෙඩි දෙකකුත් කෑව එතකොටත් මූ චූ කරල ජරා කරල තිබුණෙ නෑ 2 න් පස්සෙ තමා වැඩේ කොරළ තියෙන්නෙ චූත් දාල බෙටිත් දාල මෙච්චර කාලයක් බෙටිනං දාල තිබුණෙ...
  14. AnuradhaRa

    Proton VPN blackfriday

    https://protonvpn.com/blackfriday
  15. AnuradhaRa

    හොද VPN එකක් කියපල්ලකො

    free ඒවයෙ හැම රටක්ම නෑනෙ
  16. AnuradhaRa

    ඩරස් එකේ වැඩිම වාසියක් ලැබෙන විදියට වවුචර් සිලෙක්ට් කරන විදියක් තියෙනවද බං

    පෙරේතකමට සේරම සිලෙක්ට් කරල මොන පුකක්වත් නැති වෙයිද දන්නෙ නෑ...
  17. AnuradhaRa

    මේ වැස්ස එලිවෙනකං වහි වගේ නේද..

    දවල් ඉදල චුරු චුරු වැස්සක් චුරු චුරු කිව්වට ටිකක් වහිනව

    No contents