1. AnuradhaRa

    Adobe reader interface එකනං පට්ට අවුල් නේ බං

    වෙන pdf reader එකක් යූස් කරනකොට තමා ඒක දැනෙන්නෙ ඉස්සර තිබුණ Adobe reader interface එක හොදයි
  2. AnuradhaRa

    මේ ඉන්නෙ අර බඩු කෑල්ල

    මූ මොන වැඩේ කරන්න ගියත් කියනව ඕක හරියන්නෙ නෑ, ඕක හරියන වැඩක් නෙමේ, ඔය වගේ නෙගටිව් විදියට කතා කරනව දවසක් මූ සද්දයක් නැ, කට්ටියම අහනව ඇයි අද මොකුත් කියන්නෙ නැද්ද කියල, අම්මටසිරි එදානං කරන්න ගිය වැඩේ ඇත්තටම වැරදුණා 😅
  3. AnuradhaRa

    රී පෝස්ට් ද දන්නෙ නෑ

    --https://youtu.be/UBWmYZGhRbM මයික් ටයිසනුත් ඔය වයසෙ හිටියනං මැච් එක ඉක්මනට ඉවර වෙනව 🤭 අරූ බිම අම්මෝ අර සුද්දියන්ගෙ ලස්සන, පිස්සු හැදෙනව
  4. AnuradhaRa

    මුළු ලෝකෙටම අකුණු ගහනව - අපිට විතරක් අකුණු ගහන්නෙ නෑ

    https://map.blitzortung.org/#3.02/11.91/76.95 ඒ මොකද හැබෑට
  5. AnuradhaRa

    දැනට තියෙන කිසිම වින්ඩෝස් බ්‍රවුසර් එකක

    Bookmark sort කරන්න පහසුකමක් නෑ නේද... කලු කරල ගොරෝගෙන එනව. අදත් දෙයි වගේ මලවුන් නැගිටින්න වහිනව කියනවනෙ නොවැම්බර් මාසෙ
  6. AnuradhaRa

    මේ කම්පැනි දෙකෙන් වඩා හොද මොකක්ද?

    වඩා හොද බෙහෙත් නිෂ්පාදනය කරන්නෙ? Atoz Pharmaceuticals (Pvt) Ltd -- ඉන්දියාව Getz Pharma (Pvt) Ltd -- පකිස්තානය
  7. AnuradhaRa

    Kingdom of Heaven (2005) මං බැලුව පට්ට

    කිරියෙ ඔයාල තමා මට ඒ මූවි එක රෙකමෙන් කෙරුවෙ :love: (y) @Gingy මං බලපු එක පැය තුනක් දිගයි Directors cut කියල තමා තිබුණෙ ඒ මූවි එකේ හැටියට සලහඩින් පට්ට රෙස්පට් පොරක්නෙ මුං ටික යුද්ධ කරන්නෙ ලව් කර කර :ROFLMAO: කුරුස යුද්ධ තුනක් තිබුණ කිනව නේද.. ඒකෙන් කෘසේඩර්ස්ල දින්නෙ පළවෙනි එකයි තුන්වෙනි එකයි...
  8. AnuradhaRa

    සනසෙ ඉන්ෂුවරන්ස් එකක් දාල තියෙන්නෙ

    ලංකා බැංකුවෙ එකවුන්ට් ඒකකට තමා අපි මාසයක් ගානෙ 2000 ක් ගෙවන්නෙ ඒ දෙදහ ගෙවලත් අපි prove කරන්න pdf එක සනසට යවන්නත් ඕනෙ හරි මගුලක්නෙ බං ඒක සල්ලි ගෙවලත් pdf නැත්තං කියනව, අච්චරක් ගෙවල නෑ මෙච්චරක් ගෙවල නෑ කියල අපි සල්ලි ගෙව්වනෙ. උන්ටනෙ ගෙවන්නෙ :ROFLMAO: මොකක්ද බං ඒ සීන් එක?
  9. AnuradhaRa

    මේසන් බාස්ලව නියාමනය කරන්න ඕනෙ

    ත්‍රීවිල් කාරයො රයිස් කොත්තු දාන එවුන් මිල නියාමනයක් කරන්න ඕනෙ තව පොලිසිය මුල ඉදල හදන්න ඕනෙ
  10. AnuradhaRa

    අල්ලපු ගෙදර ජෝඩුව ජය වේවා කිය කිය කෑගහනව

    පාරෙ යන මිනිස්සුන්ට කෑ ගහනව :ROFLMAO: හැමපාරම ලංසට ඡන්දෙ දුන්න කට්ටිය
  11. AnuradhaRa

    පාර්ලිමේන්තු වරම් ලැබූ මාලිමාවෙ හැමෝම ෂුවර් කරන්න බෑ නේ බං

    දැං අපේ ගම්පහ දිස්ත්‍රික්කෙම ගත්තම, අනේ මංද මුං එක්ක අනුරාලට තමන්ගෙ ප්‍රතිපත්ති තියාගෙන වැඩ කරන්න ලැබෙයිද කියල අනිව බලේ, සල්ලි තන්හාව ගහනවනෙ තව උන්ට උදව් කරපු උන් දැං කට ඇරගෙන ඉන්නෙ ලොකු කුට්ටියක් වැටෙයි කියල මේ හැම දෙයක්ම ජය අරගෙන අනුර ජනාධිපති තුමාට රට ගෙනියන්න ලැබෙනවනං හොදයි :love: එහෙම...
  12. AnuradhaRa

    කාලයක් ඇල්කොහොල් අධික ලෙස පාවිච්චි කළාම

    Dementia වගේ ලෙඩක් හැදෙනව කිසිම දෙයක් මතක නැතුව යනව. වැඩේ බරපතල නම් ආයෙ ගොඩදාන්නත් බෑලු මොලේ ඩැමේජ් වෙලා... Wernicke's Korsakoff syndrome
  13. AnuradhaRa

    Office 2019 2021 2024 Volume ISO නැත්තෙ ඇයි බං

    Retail ඒව තමා තියෙන්නෙ
  14. AnuradhaRa

    ගම්පහ මනාප ටික කියන්නකෝ......

    කුනුහරුප කිවේ නැත මා.... රෝහිත අඩල ගොඩ දාගත්ත නේ බං :baffled:
  15. AnuradhaRa

    එක ප&*# බම්ප් එකක්වත් දාල නෑ

    https://elakiri.com/threads/windows-10-%E0%B7%80%E0%B6%BD-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB-tv-movie-app-%E0%B6%91%E0%B6%9A.2185494/
  16. AnuradhaRa

    windows 10 වල තිබුණ tv & movie app එක

    Windows 11 වලට නැද්ද? මගෙ දැං Windows 11 හොදට වැඩ කරනව අවුල තිබිල තියෙන්නෙ මම ඉන්ස්ටෝල් කරපු SSD එකේද කොහෙද වෙන SSD එකකට දැම්ම. දැං වැඩ. මොකුත් අවුලක් ආවෙ නෑ...
  17. AnuradhaRa

    මදැයි හොරු ටික ඔච්චං කර කර හිටිය හොරු අල්ලන්නැද්ද කියල

    දැං බලාගනිල්ල ඉදිරියට වෙන දේ :sorry:
  18. AnuradhaRa

    ගම්පහ මනාප ටික කියපල්ලකො

    1 2 3 කවුද ආවෙ ලිස්ට් එක මම දැක්කෙ නෑ
  19. AnuradhaRa

    දෙන්නම බෝයිෆ්‍රෙන්ඩ්ල දෙන්නෙක් සෙට් කරගෙන

    අඩේ මාර දුකක් දැනෙනව බං, කරකෝල අත ඇරිය වගේ, මං හිතුවෙ නෑ මෙච්චර දෙයක් දැනෙයි කියල මට ඊයෙ තමා දැනගත්තෙ :cry: කොහොමහරි අවුරුදු 25 ක් දෙන්න තනියම හිටිය. කමක් නෑ ඉතිං එයාලත් පවුල් වෙලා ලමයි හදන්න එපැයි :love:

    No contents