සුරුවම තියෙන කූඩුවෙ ඉස්සරහ වීදුරුව අවුරුදු ගාණක ඉදං තිබුණෙ නෑ
අම්ම කිව්ව වීදුරුවක් දාමු කියල
වීදුරුව ගෙනාවට පස්සෙ නූලක් විතර දිග වැඩියි බං එක පැත්තක්
ඒ කියන්නෙ මේ සුරුවම් කූඩුවෙ පරහක් ඒකයි. මට ඒක ඒ මනින වෙලාවෙ නෝට් වුණේ නෑ,
අනික මම මෝඩය වගේ උපරිම දිග අරන් ඇවිල්ල තියෙන්නෙ. මේක රිංගවන්න තියෙන...