ඇඩොන් එකක් unsubscribe කරපු ගමන්, එයාල ඒ්ක කැන්සල් කරනව. සතියෙ ඉතුරු දවස් ටිකවත් දෙන්නෙ නෑ
ඒ වුණාට addon එක ඇක්ටිවේට් කරපු ගමන් සතියකට සල්ලි කපා ගන්නව
එයාලගෙ කැස්පර්ස්ක් එකත් එහෙමයි. මාසෙට සල්ලි කපාගන්නව. අපි දවස් දෙක තුනකින් unsubscribe කලා කියමු. එයාල ඒක කැන්සල් කරනව
අපි සල්ලි ගෙව්වෙ මුළු...