ලෝචි ට උගන්නනපු නාකි ගුරා වගේ නෙමේ... :lol:
https://www.tiktok.com/@lochanajayakodi/video/7411814359363521800?lang=en
මම දවසක් ත්‍රිව්ල් එකක දෙන්නෙක්ව දාගෙන යද්දි
බක පණ්ඩිතකමට ගියර් අඩු කරන්න ගිහින්
ත්‍රීවිල් එක හිට්ට
පිටිපස්සෙනුත් වාහන පටු පාරක්
කොහොමහරි බ්‍රේක් එක ගහගෙනම හිටිය, පස්සට ගියොත්...