1. AnuradhaRa

    Good morning

    මේක පට්ට File තොග පිටින් රීනේම් කරන්න :cool: https://www.bulkrenameutility.co.uk/Download.php
  2. AnuradhaRa

    දැං තමා කොඩි ගහ උස්සල ඉවර වුණේ

    අම්මෝ බං දාපු වෙඩි තනිකර ෂොක් වේව් එකක් එන්නෙ, ඇගට දැනෙනව. එලිය ඈතට වදිනව මොකක්ද බං මේ අහසෙ උඩ පුපුරන එකක්ද? මේකත් දැං පිස්සු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ ඩෙසිබල් ගාණ තව පොඩ්ඩක් වැඩි වුණොත් ඇති කන් අඩි පුපුරන්න
  3. AnuradhaRa

    Windows 11 අලුත්ම වර්ෂන් එකටවත් බෑනෙ තාම හරියට සිංහල අකුරු ටයිප් කරන්න හදල දෙන්න

    මොන මගුලක්ද බං මේ උන්ගෙ keboard Layout දෙකක් තියෙනව සිංහල වලට නෝමල් සිංහල ලේඅවුුට් එකයි විජේසේකර ලේඅවුට් එකයි. දෙකම අවුල් එ ගැහුවම ඒ යන්න වදින්න නෝට් පෑඩ් එකේ අන්ඩර් දෙමලයක් ටයිප් වෙලා ස්පේස් බාර් එක එබුවම තමා වචනෙ ස්පිලි පාපිලි සෙට් වෙලා ගාණට එන්නෙ නෝමල් සිංහල කීබෝඩ් එක හොදයි ටිකක් විජේසේකර...
  4. AnuradhaRa

    බෝර් කරල බං හදන්නෙ

    පිස්ටන් වැල්ව් අනං මනං ජෙනුයින් දානව ඒ මල්ලි කියනව 4 පාරක් බෝර් කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ කියල ඒ කෑල්ල ගන්න සල්ලි නෑ බං මම දැං උදෙන්ම පයින් ගිහින් 20 ක් දීල ආව ලබන සතියෙ තමා ගන්න වෙන්නෙ ගෙවල් ලග මීටර් 300 ක් විතර
  5. AnuradhaRa

    එන්ජිම් රෙපයාර් එකට දැම්ම බං ස්කූටරේ

    අපේ ගමේ සුපිරියට වැඩ දන්න මල්ලි කෙනෙක් ඉන්නව ගාණත් අඩුයි. වැඩෙත් අවංකව හොදට කරල දෙනව ඔයිල් පිච්චෙන නිසා මදි පාඩුව දදා දුව දුව හිටිය සෑහෙන කාලයක් මං හැදුවෙ අද සේරම ඔයිල් ටික අයන් කරල ඔයිල් කෑන් එකක් දාන්න අද උදෙන්ම ගිහින් කඩෙන් ගත්ත MAC 20W40 ඔයිල් පිච්චෙන නිසා ඒක ගත්තෙ. රුපියල් 2000 යි...
  6. AnuradhaRa

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    ලොකු ගාණක් අපිට එන්නෙ නෑ අවුරුද්දටම රුපියල් 200 ට කිට්ටු ගාණක් එන්නෙ ඉතිං මම ඒ පැත්තෙ ඉන්න යාලුවෙක්ගෙ ගෙදරටත් ගියා. මාස හතරකට පහකට විතර පස්සෙ ඔය ගියෙ ප්‍රාදේශීය සභාව ගාව ඉදල තව දුර යන්න ඕනෙ ගියාමයි මම දැනගත්තෙ. යාලුවගෙ නංගි බැදල හිටපු කෙනා මැරුණ කිව්ව මට එක පාරට හිතුණ ඇක්සිඩන්ට් එකක් වෙලා...
  7. AnuradhaRa

    උඹලට කියන්න තාම ලවුස්පිකරේ එක දිගට වැඩ බං

    දැං මම 119 ගහල කිව්ව ඇයි බං දවල් 2 ඉදං දැං වෙලාව රූ 8 යි කාලයි එක දිගට දාගෙන බං ටෙස්ක් ඒකක් කරනවනං මෙච්චර වෙලා ගන්නවද බං දැං පැය 6 කටත් වඩා වැඩියිනෙ පුදුම කරුමයක් අඩුම ගානෙ 119 එකටවත් කතා කරගන්න බෑ මේ සද්දෙට ටීවි එකක් බලන්න නෑ ගෙදර අය කතා කරන ඒව ඇහෙන්නෙ නෑ
  8. AnuradhaRa

    දැං පැය දෙකක් ගියා

    දවල් දෙකට දැම්මෙ දැං වෙලාව හතරයි තාමත් දාල ඔක්කොම වැඩ නවත්තල දැං මේක අහගෙන ඉන්න වෙන්නෙ දත් කැක්කුම ඔලුව කැක්කුම හැදුනම වෙන වැඩක් නොකර ඒක ගැන හිත හිත ඉන්නව වගේ https://on.soundcloud.com/RZqBvkcsP49V45Fg6
  9. AnuradhaRa

    පල්ලියෙ මංගල්ලෙ 20, කොඩි ගහ හිටවන්නෙ 11

    දැං අද 8 අද දවල් 2 ට විතර දැම්ම කියාන්කො කංකරච්චලේ කනක් ඇහිල ඉන්න නෑ ඕක අවශ්‍ය දවස්වලට විතරක් අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න බැරිද? ගිය අවුරුද්දෙ නම් ලස්සනට කෙරුව වැඩේ දැං දවස් කීපයකට උඩදි වෙඩි තුනක් දැම්ම, මට තේරුණ විදියට පාස්කු බෝම්බෙටත් වඩා සද්දෙයි ගෙදර වහලෙත් එක්ක හෙල්ලිල ගියා, අන්තිමට...
  10. AnuradhaRa

    Oppo A1k ෆෝන් එකේ GPS හරියට වැඩ නෑනෙ. පිස්සු කෙලිනව

    මගේ ඊමේල් එකට ෆෝන් එක අයිතිකාර වයසක කෙනාගෙ ලොකේෂන් එක ෂෙයා කරල තිබුණෙ Oppo ෆෝන් එක එයාගෙ මේක හැම තිස්සෙම බොරුවට එක එක තැන් පෙන්නනව, මගෙ ඩෙස්ක්ටොප් එකෙත් එහෙමයි පෙන්නන්නෙ, ෆෝන් එකෙත් එහෙමමයි පෙන්නන්නෙ දැං එයා ගෙදර ඉන්නවලු, තාමත් මේක එක එක තැන් පෙන්නනව හැබැයි එක පාරක් මං කෝල් කරල අහපු වෙලාවෙ...
  11. AnuradhaRa

    A Beautiful Mind (2001)

    මේ පුද්ගලයට තියෙන්නෙ schizophrenia කියන මානසික ලෙඩේ නේද ඒක මානසික ලෙඩක් විතරයි, neurodevelopmental disorder ඒකක් නෙමේ ඇයි John Nash ගෙ චරිතය Russell Crowe අබාධිත autism පුද්ගලයෙක් විදියට රගපාන්නෙ? My name is Khan Film ඒකේ ෂාරුක් කාන් රගපාන විදිය Autism Spectrem Disorder එකකට ගැලපෙනව...
  12. AnuradhaRa

    Auslogics duplicate file finder

    ස්කෑන් කරල ඩුප්ලිකේට් ඩිලීට් කලාට, මැකිල නෑ. ෆයිල් ටික තාම තියෙනව :unsure: අනිත් එක ෆයිල් මකන්න මාර වෙලාවක් ගන්නෙ
  13. AnuradhaRa

    A Loyal Man

  14. AnuradhaRa

    මේ තුනෙන් මොකක්ද හොද වාසි?

    දැනට අපේ ගෙදර තියෙන්නෙ පියෝ ටීවි 1125 + Web Family Plus + YouTube Addon 155 x 4 + 430 Fibre Rental එක ටැක්ස් එක 1200 ක් වගේ 5300 ක වගේ බිලක් එනව. Extra GB ගත්තොත් 6000 ට කිට්ටු කරනව මීට වඩා අර Trio Shine එක හොදයිද? නැත්තං Any Blaze එක හොදයිද?
  15. AnuradhaRa

    දැං සොෆ්ට්වෙයා ඉංජිනියර්ටත් කියන්නෙ ඉංජිනියර් කියලද?

    නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල බලනකොට IT ඉංජිනේරුවෙක් 😅
  16. AnuradhaRa

    Fibre 1790/= web family plus package එක මිසිං

    පරණ කස්ටමර්ලට අදාල නැතුව ඇති නේද? peak වෙලාවට අප්ලෝඩ් කරලත් ඉවරයි off peak ඩේටත් නැති කරල :lol:
  17. AnuradhaRa

    අපි අදුරන නෑදෑ ගෙදර ෆයිබර් ගන්න

    12500 ට අඩුවෙන් කනෙක්ෂන් ඒක ගන්න විදියක් තියෙනවනං කියපල්ලකො

    No contents