1. rooshan2008

    ලංකාවටත් දැන් VPN නැතුවම SPOTIFY

    verify pages rename karanna be. January 2021 enawa!! godak musician la ekka discussion yano!
  2. rooshan2008

    Japan වල වාහන මිල අඩුවෙලාද?

    Japan market eke prices determine wenne, Sri Lanka, Pakistan, Bangaladesh and rarely India. Oya countries matha thamai. eka country ekak import ain una kiyanne demand eka adui. ethakota ganan adu wenawa ibema. Import open karapu gaman aye naginawa parana ganatama
  3. rooshan2008

    ඇමරිකන් චන්ද ගුණ්ඩු

    ඕක යවන්න පුලුවන් හැබැයි වෙර්ෆයි කරද්දී හැලෙන සීන් එකක් තියෙන්නේ!
  4. rooshan2008

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    issarata wediya fast. 24 hours walin enawa. samaharak ewa reverify karanawa. false positive enne nethi widhihata. ara US wala thiyena 5mins machine ekak ganna puluwan nam. kochara lesida
  5. rooshan2008

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    ඇරියොත් නම් හොදයි. ඒත් සුවර් කරන්න බෑ. ගිය පාර් count එක ගොඩක්ම අඩුයි මේ පාර අඩු වෙන්නේ නැතිම තරම්. asymptomatic cases ගොඩයි. පෙරේදා ආපු පුත්තලම කේස් එක ඌ රට යන්න නවලොකේට ගිහින් PCR ගන්න. එතනින් තමයි අහු වෙලා තියෙන්නෙ.
  6. rooshan2008

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    මේක අරින්නේ නෑ බන්. Patient count එක අඩු නොවුනොත් මිසක්. අපිට නම් ඔෆිස් එකෙන් පාස් එකක් දුන්නා. එලියට බැහලා වැඩ ටික කරගන්නවා.
  7. rooshan2008

    හාල් මිල අඩු කලා.....

    මොන උත්තක්ද මුන් ඔක්කෝම බයයි නේ
  8. rooshan2008

    ලැපක් ගන්න ඕන සිංහලු

    Se karanawanam mac ekak ganiyo
  9. rooshan2008

    Ubala monada karanne me tike

    Office yanawa enawa. Police, stf ekka katha karanawa hema checkpoint ekema 😂
  10. rooshan2008

    මම අද ඉඳලා මුෂ්ලිම් ශරිද !

    අප්පුට වැරදිලා, ෂහාදාවේ තියෙන්නේ, ජීවන චරියාවත් ෆොලෝ කරනවා කියලා
  11. rooshan2008

    when is the vaccine available for pubic?

    Un use karanne experimental drugs and million dollar hospitals. Ethakota ikamanata suwa wenawa thamai. Api poor ban. Owa hambenne ne apita.
  12. rooshan2008

    Covid-19 Map

    Oya ithin news source ekak thamai. Godak ewa http://www.epid.gov.lk/web/index.php?lang=en methanin thamai ganne. Eath ara map eke source ekak ne.
  13. rooshan2008

    Covid-19 Map

    http://www.newswire.lk/wp-content/uploads/2020/10/Situ26Oct2020.pdf
  14. rooshan2008

    බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

    ගෑනිත් එක්ක කතා කරපන් මිනිහෝ. ගෑණු ඉන්නෙ ස්ට්‍රෙස් එකෙන්. පොඩ්ඩක් ඔලුව අත ගාල ඒකි කියන දේට ඇහුංකං දියන්. ප්‍රශ්න නැතිවෙලාම යයි. අම්මට ගිහින් ශේප් එකේ, කියහන් ගෑණි මෙහෙමයි, වලියක් යද්දී අම්මා මාව තේරුම් ගන්නවනෙ මන් ගෑණිගේ පැත්ත ගත්තත් වගේ දෙයක් කියලා කලින්ම අම්මවත් ශේප් කරගනින්. ජය !
  15. rooshan2008

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    අධිකරණ ඇමතිට ගොට්ට ඇල්ලුවේ පොරනේ, එතකොට මාධ්‍ය සහකරුට දන්නේ නැතිවෙන්න පුලුවන්ද ? 🤨
  16. rooshan2008

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    ඔව්. මගේ අයියා කෙනෙක් නිරෝධානය වෙලා ආවා. ඊට පස්සේ උන් ඇවිල්ලා චෙක් කරෙත් නෑ මූ ගෙදර සති දෙකක් ඉන්නවද නැද්ද කියන එකත්. ෆ්ලයිට්ස් වැඩ මන් දන්න කට්ටිය මයිග්‍රේට් උනා. යන ෆ්ලයිට්ස් නැවත්තුවේ නෑ. උඹටත් පුලුවන් යන්න, යන රටේ උඹට ඕපන් නම්.
  17. rooshan2008

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    උන් රට කෑවා. ඒක වෙනම කතාවක්. හැබෙයි බ්‍රෙන්ඩික්ස් එකට කලින් මේක තිබිලා තියෙනවා ලංකාවේ 70% උඩ asymptomatic. ඉතින් අල්ලන්න අමාරුයි. උඹටයි මටයි හැදිලා හොඳ වෙලා තියෙන්න පුලුවන් චාන්ස් එකක් තියේ 70%. (කාලෙකට කලින් උගුරේ අමාරුවක් තිබ්බා, නිකන්ම ගියා ඒක) කියන්න බෑ රටේ වෙන දේ.
  18. rooshan2008

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    යකූ. එක්කෝ ගිහින් දිලිත් ගෙන් අහපන්, නැත්තම් CID එකෙන් අහපන්. මන් දන්න නව කතාවක් නෑ. මන් ස්ක්‍රිප්ට් ලියනවනම් ඔයිට වැඩිය ලස්සනට ලියනවා.
  19. rooshan2008

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    අපේ පැත්තේත් ඕක වෙනවා මචන්, දැන් හොස්පිටල් නෑ ඕකට තමයි මුලින්ම කිව්වේ කොන්ට්‍රොල් කරේ නැත්තම් Bed නැතිව තමයි කට්ටිය මැරෙන්නේ. වයසක ක්ට්ටිය ටික මැරෙයි අපරාදේ.

    No contents