ඒ ගෑනිට දන්න ලබ්බකුත් නෑ Health Ministry එක දීලා තියෙන්නෙ. Rajitha කියන්නෙත් ගොනෙක් තමයි හැබෙයි ඌ කරපු වැඩ වෙන මොකෙක්වත් කරල නෑ. වාචාල කට, වැඩ ටික කරා..
ඩොකාලගේ බිස්නස් කඩපු නිසා තමයි උන්ට තරහ ගිහින් මූට පෙත්සම් ගහන්නේ
සින්ගප්පූරුවෙන් ආයෙ එනවලු බලලා එහෙත් මේ විදියට වෙනස් කරන්න