ජින්තුවා;22337490 said:plan එක අනුමත කරලනම් අවුලක් නැහැ.
plan eka 1988 anumatha kare thattu dekata.thunveni ekata anumatha naha.
තවත් බිල්ඩින් ක්ලැප්ස් එකක් වගේ..
කැරි ඔන් පුතා.. කැරි ඔන්...
ඔව් තුන්වෙනි තට්ටුව ගහන්න අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවට ප්ලේන් එක අනුමත කරගන්න ඕනේ. මිට අවුරුදු ගානකට කලින් අනුමත කලොත්, ඒවා නියමිත කාලෙට හැදුවේ නැත්නම් ආයිත් අනුමත කර ගන්න ඕනේ. නියමිත කාලේ නගරසබාවට අනුව වෙනස් වෙනවා. ඒවගේම ගේ වටේ තියන පොළවේ නිදහස් ඉඩ දෙවන තට්ටුවට වඩා වැඩියෙන් අදාල සම්මත ඉඩ ප්රමාණයට තියෙන්න ඕනේ (නගරසබාවෙන් සබාවට වෙනස් වෙනවා )
නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා
kalin hadala tiyana gedaraka, room wage ekak wage extend karala hadanwanam approval onida? ehema approval gaddi mokadda karanna tiyana process eka

ado sirawatada?ඔව් තුන්වෙනි තට්ටුව ගහන්න අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවට ප්ලේන් එක අනුමත කරගන්න ඕනේ. මිට අවුරුදු ගානකට කලින් අනුමත කලොත්, ඒවා නියමිත කාලෙට හැදුවේ නැත්නම් ආයිත් අනුමත කර ගන්න ඕනේ. නියමිත කාලේ නගරසබාවට අනුව වෙනස් වෙනවා. ඒවගේම ගේ වටේ තියන පොළවේ නිදහස් ඉඩ දෙවන තට්ටුවට වඩා වැඩියෙන් අදාල සම්මත ඉඩ ප්රමාණයට තියෙන්න ඕනේ (නගරසබාවෙන් සබාවට වෙනස් වෙනවා )
නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා
ehema kadanna baha.hama ekama approve karapu plan ekata gahanne naha. approve venne jara plan ekak. hoda plan approve karanne nahaනියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා
plan eka 1988 anumatha kare thattu dekata.thunveni ekata anumatha naha.
ehema kadanna baha.hama ekama approve karapu plan ekata gahanne naha. approve venne jara plan ekak. hoda plan approve karanne naha
kalin hadala tiyana gedaraka, room wage ekak wage extend karala hadanwanam approval onida? ehema approval gaddi mokadda karanna tiyana process eka