1. jayanathek

    සැෂෙ පැකට් තහනම

    මේක අනිවා කරන්න ම ඕන දෙයක් බන්....... විකල්ප ක්‍රම හොයාගන්න වේවි. ඇසුරුම් බෝතල් වගේ ඒවත් රීයුස් කරන ක්‍රමවේදයකට යන්න වෙනවා..... අපේ වගේ පුංචි රටකට එකතුවන මේ කසල ප්‍රමාණය දරාගන්න බැ දැ ්‍න් කොහොමටවත්. නැත්නම් කවදාහරි රටම කසල ගොඩක් වෙනවා.....
  2. jayanathek

    නිසංසලාට මරු කැඳවු පෙම්වතාගේ පිහිපහර🔪

    අවුරුදු 2ක් තමන් ආදරය කරපු කෙල්ල මේ විදියට මරන්නේ මොන හිතකින්ද?. මේ වගේ අවස්ථාවල තියෙන එකම විකල්පය තමන්ගේ ආදරය විනාශ කිරිම කියන තැනට සමාජය තල්ලු කරල ඉවරයි... විශේෂයෙන් හින්ද මෙගා නාට්‍යවල....... සමහර චැනල්වල දැන්දැන් යන මෙගා නාට්‍යවලින් මේක සමාජගත කරල තියෙන්නේ
  3. jayanathek

    සති දෙකක් පෑව්වේ නෑ

    වන ගහනය වැඩිකරනවා වගේම වතුර රදවගන්න වවන ගස් වර්ග තියෙනවා. පුරාණ කාලේ මිනිස්සු අවශ්‍ය තැන්වල මේවා වගා කරල පණ වගේ මේවා ආරක්ෂා කලා....... අපේ පැත්තේ බ්‍රිතාන්‍ය පාලන කාලේ විශාල තේවත්තක් තිබිල තියෙනවා..... සුද්දා මේවගේ තේ වලටඅමතරව වන ගහනයකුත් තියන්ගිහිල්ලා..... ඒ කාලේ වත්ත හැම තැනම දිය පාරවල්...
  4. jayanathek

    සර් මට වයස 45 යි තාම ජොබ් එකක් නෑ කියූ උපාධිධාරිනියට මෙච්චරකල් මොනවද කළේ ? ජනපති දුන්න උත්තරය

    ඔව් බන් ජොබ් තිබුණය ඒවට අපෙ අය සුදානම් නෑ..... බයයි.... එක්කෝ සුදුසුකම් නැ.... විශේෂයෙන් ගම්වල ඉන්න අහිංසක දෙමාපියන්ගෙ ලමයි....විභාග ඉවර වුනු ගමන් ගෙදරට කොටුවෙනවා ගෑණු ළමයි..... ආය ඉතින් ජෙබ් වානා..... කොල්ලෙක් ඉන්නවනම් එකම සිහිනය පව්ලක් පන්සලක් වෙන එක.....
  5. jayanathek

    රනිල් කියන්නේ භූතයෙක්-සරත් ෆොන්සේකා😂😂

    බලේ තියෙන පැත්තටලු දිව නැමෙන්නේ........ රනිල්ට දොෂාභියෝගය ගෙනාව වෙලාවේ මේ ඔක්කොමට එයාව සුද්ද කලා...... දැන් එයාව පතුරු ගහනවා..... ඔක්කොම සංදර්ශන.....
  6. jayanathek

    ආප්පයෝන්ට

    අන්තිමට උප අගමැතිකමසුලු ජාතික පක්ෂයකටඕන කීවොත් ..................
  7. jayanathek

    ආප්පයෝන්ට

    උප අගමැති තනතුර ගොඩක් රටවල තියෙන එකක් බන්...... හැබැයි ඉතින් මේ තනතුර දෙන එකා ගැන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ
  8. jayanathek

    සර් මට වයස 45 යි තාම ජොබ් එකක් නෑ කියූ උපාධිධාරිනියට මෙච්චරකල් මොනවද කළේ ? ජනපති දුන්න උත්තරය

    රජය පැත්තෙන් ලොකු කාර්්‍ය භාරයක් තියෙනව ගෝලීය රැකියා වෙළදපලට ගැලපෙන සුදුසුකම් තියෙන ශ්‍රම බලකායක් නිර්මාණය කරන්න. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව ඇතුලේ මේ තත්වය නිර්මාණය වන්නෙ නැහැ. මේ ගැන රජයේ අවධානය යොමුවෙන්නේ 2011දී විතර.... නැත්නම් ඕන තරම් ජොබ් තියෙනවා...... උසස්පෙළ අවසන් කරනකොටම මේවට යොමු...
  9. jayanathek

    කාල් ඉවරයි

    කංසා වැඩිඋනාම ස්නායු පද්ධතියට බලපෑම් කරන්නේ නැද්ද බන්...... ගංජා කාරයෝ ටිකක් වෙව්ලනවනේ බන්......
  10. jayanathek

    රාජිත ... මාර පොරක්නේ

    අනේ වාසනාවන්.....
  11. jayanathek

    ප්‍රබල පුටින් විරෝධියෙකු වන රුසියාවේ විපක්ෂ නායකට වස දෙයි😠😠😠

    අනුර වෙනුවෙන් වස වලට වියදම් කරන මුදල අපරාදේ..... දැන් ඌ ජවිපෙ වෙනුවෙන් කරන කාර්්‍යභාරය දන්න එකෙක් එහෙම වියදම් කරයිද ....:D:D:D
  12. jayanathek

    කාල් ඉවරයි

    ලංකාව පුරා පාරවල් දෙපැත්තේ කාලේ බෝතල් එකතු කරොත් මිලියන 20- 25 කට වඩා තියේවි....... මමනම් කියන්නේ ඕක අරන් ගිහින් ගෙදරදි ගහල බෝතලේ නියම විදියට බැහැර කරන එකෙක්වත් නැ..... ඒකනිසා ගත්ත හොදම තීරණයක්...... කංසා කියන්නේ බෙහෙතක් උනාට අපේ උන් එකේ ඩෝස් එක ගැන අවබෝධයක් නැතිවනේ පාවිච්චි කරන්නේ..... ඒකනිසා...
  13. jayanathek

    මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

    අපේ කොල්ලෙක් ඉන්නවා ඌ දෙතුන් පාරක් කුඩු ගහපු එකෙක්....... ඒත් ඌ ඇඩික්ට් වෙලා නෑ......
  14. jayanathek

    මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

    කුඩු ෆීලින් එක මොන වගේද කියල බලන්න ගහපු එකෙක් ඉන්නවා......ඌ කියනවා එක පාරින්ම ඇඩික්ට් උනා කියල....... දැන් නන්නත්තාර වෙලා ඉන්නේ..... හොද ෆැමිලි එකක කොල්ලෙක්........ අම්මල දැන් වහකන සීන් එකෙන් ඉන්නේ......
  15. jayanathek

    මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

    කුඩු සික් එක හැදුනම පුදුම හැසිරීමක් තියෙන්නේ ...... තමන්ව පාලනය කරගගන්නවත් බැරිව වේදනාවෙන් දගලනවා ..... වෙව්ලනවා........ මේ හැසිරීම දැකල තියෙන එකෙක්නම් කවදාවත් මේවට ඇබ්බැහි වෙන්නේ නෑ.....
  16. jayanathek

    සමාජජාල තුළ කතාබහට ලක් වෙන 'සංවේදී පරිසර කලාපයේ මාර්ගය' ගැන පැහැදිළි කිරීමක්

    ඔය පැත්තේ නේද බන් අර ගග හරහා කම්බියකින් මාරුවෙලා ඉස්කොලේ යන පොටෝ එකක් දාල තිබුනේ බුකියේ.... ඔන්න බලපන් සංවර්ධනයක් දෙන්න යනකොටත් ඒකට අකුල් හෙලනවා..... ඒක නොකර ඉදියම වැරදි ච්ත්‍රයක් ජනතාවට දෙනවා......
  17. jayanathek

    ලයිට් දීගන්න බැරි ආණ්ඩුවේ ලයිට් කප්පාදුවෙන් කෝටි 100කට වැඩි පාඩුවක්...

    යකෝ පහුගිය අවුරුදු 5 ආණ්ඩුකලේ රනිල් සිරා දෙන්නා.... උපදෙස් දුන්නේ අනුර කුමාර..... ඒක අපි ඔක්කොම දන්න රහසක්.....
  18. jayanathek

    ලයිට් දීගන්න බැරි ආණ්ඩුවේ ලයිට් කප්පාදුවෙන් කෝටි 100කට වැඩි පාඩුවක්...

    මේ කාරනේදී වර්තමාන ආණ්ඩුවට බනින එක සාධාරණ නැ කියන එකයි මමනම් කියන්නේ..........ජේ ආර් මෙගාවොට් 900 ක බලශක්තියක් එකතුකරද්දි ඊට පස්සෙන් හිටපු රාජ්‍ය නායකයන්ගෙන් චන්ද්‍රිකා විතරයි අවම මට්ටමෙන් මෙගාවොට් 250 ක වත් පද්ධතියට එකතු කරන්නේ...... අවුරුදු 30 කට ආසන්න කාලයක් මේ විදියට දුවල මහින්ද පාලන කාලේ...
  19. jayanathek

    විදුලිබල අර්බුදය සහ අපි

    කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩීනේ බන්......2010 දි 300 ගානක් තිබුන එක 2017 වෙද්දි 500 පනිනවා.....
  20. jayanathek

    විදුලිබල අර්බුදය සහ අපි

    දැන් ලංකාවට සීමා සහිත විසදුම් කිපයයි තියෙන්නේ......... ඉන්දියාවෙන් නයෂ්ටික බලය මිලදී ගැනීම........ සාම්පූර් බලාගාරය....... සුලං සූර්ය බලාගාර........

    No contents