ඉතියෝපියාව පැරදූ පාරාදීසයේ ආර්තිකය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ දවස්වල බුකියෙ ඉතියෝපියාවෙ සහ ලංකාවෙ ආර්ථික කම්පෙයාර් කරලා යහපාලන උබුජ ඉකොනොමිස්ට්ලා ටිකක් ආර්ථික විහිළුවක් කරනවා නේ.. මේ කථාවට ඉතියෝපියාව සම්බන්ධ කර ගෙන යහපාලන කොට්ටෝරු පැටව් ඇන්නෙ කෙහෙල් ගහට.. මොකද යහපාලන මොළයානන්ලා රටේ ආර්ථික වර්ධනයට කරපු හානිය මනාව පේනවා ඉතියෝපියාව එක්ක තත්වය සංසන්දනය කරාම.. ඒ ජෝක් එක ගැන තනි ඇහැට ඇඬෙන පොඩි කරුණු ටිකක් තමයි මේ..
    ඉතියෝපියාව කියන්නෙ අසාර්ථක කොමියුනිස්ට් පාලනයක් (1974-1991) යටතේ වැහැරිලා ඊට පසුව 1998 දි යාබද එරිත්‍රියාව සමඟ දේශසීමා යුද්ධයකට පැටලිලා ලංකාව වගේම විනාශ වෙලා, එක තැන පල් වෙවී තිබුන රටක්..
    2004/05 දි තිබුන මැතිවරණ එක්ක ලංකාව තම ගමන් මගේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකට එනවා වගේම ඉතියෝපියාවත් එම කාලයේම ආර්ථික වර්ධන මාවතකට මුල පුරනවා..
    1979 වන විට ඇ ඩො බිලියන 3.4ක් වුනු ලංකාවෙ සමස්ථ 'දල දේශීය නිශ්පාදනය' (GDP) 2004 අවසන් වෙනකොට වසර 25ක් පුරාවට වර්ධනය වෙලා තිබුනෙ ඇ ඩො බිලියන 17.3කින් පමණයි..
    2004 දි ලංකාවෙ GDP එක ඇ ඩො බිලියන 20.7ක් වෙනකොට ඉතියෝපියා ආර්ථිකය තුල එය දැක්වුනේ ඇ ඩො බිලියන 10.1ක් ලෙස ඉතාම කණගාටුදායක මට්ටමක..
    එතැන සිට ලංකාව පාලනය කරපු අය දරුණු සිවිල් යුද්ධයකට මැදි වෙලා ත්‍රස්තවාදය පරාජය කරලා 2009 අවසන් වෙන වෙනකොටත් තම GDP එක ඇ ඩො බිලියන 42.1ක් දක්වා දෙගුණයකින් වර්ධනය කර ගන්න අතරතුර ඉතියෝපියාව එවැනි මාරාන්තික අභියෝගයක් නොමැතිව තම GDP එක ඇ ඩො බිලියන 32.4ක් දක්වා වර්ධනය කර ගන්නවා..
    ලංකාවෙ ආර්ථික වර්ධන වේගයේ ස්වර්ණමය කාල පරිච්චේදය (2009 - 2014) සටහන් කල ඊළඟ අවුරුදු 5 තුල, යහපාලන වසන්තය පැමිණ අවසන් කරන තුරු අඛණ්ඩ සහ සීග්‍ර ආර්ථික වර්ධනයක් සටහන් කර ගන්නෙ 2014 වසර අවසන් වන විට තම GDP එක ඇ ඩො බිලියන 79.4ක් දක්වා වර්ධනය කර දැවැන්ත ආර්ථික පිම්මක් පැනලයි..
    එය 2004 දි තත්වයට සාපේක්ෂව දශකයක් තුල 'හතර ගුණයක' පමණ ඉහළ වර්ධනයක්.. හරියටම ඒ කාලය වෙනකොට ඉතියෝපියා GDP එකත් තම සීග්‍ර ආර්ථික වර්ධනයට පින් සිදු වෙන්න ඇ ඩො බිලියන 55.6ක් දක්වා ඉහළට ඔසව ගන්නවා..
    ලංකාවට යහපාලන වසංගතය පැමිණෙන විට ඉතියෝපියා GDP එකට වඩා ලංකාවෙ GDP එක තිබුනෙ ඩොලර් බිලියන 23.8කට වඩා ඉහළින්..
    ඊට පස්සෙ තමයි කටින් සරුවට බතල ඉන්දපු යහපාලන ආර්ථික විශේෂඥ ආලාපාලු මොළ ටික තමන්ගෙ හැකියාවන් පෙන්නන්න ගත්තෙ.. බීලා ගිහින් වාහනේ හප්ප ගත්තු රගර් ක්‍රීඩකයගෙ ජාතික ප්‍රශ්ණයක් වෙච්ච මරණ පරික්ෂණේ සිට බිලියන් ඩොලර් එකවුන්ට් සෙවීම දක්වා විවිධ කෝලම් රඟ දක්වමින් රටේ උබුජ කොටසට ආතල් දෙමින් ඉන්න ගමන්ම තම මහ බැංකුවේ සේප්පු සුද්ධ පවිත්‍ර කරමින් අවසානයේ පාස්කු ප්‍රහාරය දක්වා රට ඇද ගෙන ආපු ඒ ආලාපාලු ආර්ථික ඔස්තාද්වරු තම ජවුසම අවසන් කරේ සෘණ GDP වර්ධනයක්ද රටට දායාද කරලයි..
    ඔය පහළ නිල් පාට ප්‍රස්ථාරෙ අවසානෙ දන්ඩියාගෙ බෙල්ල කැඩුවා වගේ නිරූපනය වෙන්නෙ ඒ යහපාලන හපංකම තමයි..
    2014 අවසානයේ සිට 2019 අවසානය දක්වා අවුරුදු පහම තුල යන්තම් ඩොලර් බිලියන 4.6කින් ලංකාවෙ GDP එක වර්ධනය වෙනකොට 2015 දි එවැනි ඊණියා යහපාලන වසංගතයකට ගොදුරු නොවූ ඉතියෝපියාව තමන් පටන් ගෙන තිබූ ආර්ථික ප්‍රසාරණ ගමන අඛණ්ඩව පැමිණ 2019 අවසන් වන විට තමන්ගෙ GDP එක ඩොලර් බිලියන 96.1දක්වා වර්ධනය කර ගන්නෙ 2019 වසරේදි ලංකාවේ GDP එකද අභිබවා යමින්..
    2014 - 2019 කාලයේ ලංකාවෙ GDP එකේ වෙනස ඩොලර් බිලියන 4.6 ක් වෙනකොට ඉතියෝපියාවෙ එය ඩොලර් බිලියන 40.5ක්.. හිතා ගන්න පුළුවන් නෙවැ රටවල් දෙකේ කෙරුවාවෙ වෙනස..
    දැන් මේ කතන්දර දැක්කම යහපාලන පඬිවරු කොහොම උනත් ජෙපි ඉකොනොමැට්ටො ටික නම් කියා ගෙන එයි පුරුදු ණය කඳු ගීතය.. සාමාන්‍යයෙන් රටක 'ණය බර' කියන එක මනින්නෙ දල ජාතික නිශ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය (Government Debt to GDP %) කියන දර්ශකයෙන්.. ඒක බැලුවොත් 2004 දි ලංකාවෙ ණය බර 102.2% යි.. එහෙම තිබුනු ලංකාවෙ ණය බර 2015 යහපාලන වසංගතය උදා වුනු දවස වෙනකොට 71.3% දක්වා පහත හෙලන්න ඊට පෙර තිබුනු පාලනය සමත් උනත්, යහපාලන වසංගතයෙන් 2019 රට ගැලවෙන විට නැවත 86.8%ට ඉහළ යනවා.. ඉතියෝපියාවෙ එම ප්‍රතිශතය 2019 දි 60%ක් ලෙස පැවතුනා..
    ඉතියෝපියාවට වඩා ලෝක ආර්ථික භූ ගෝලීය සිතියමේ වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටි ලංකාවෙ ජනතාවට තීරණාත්මක මැතිවරණයක් ගේ දොරකඩ තියෙන මේ වෙලාවෙ හෙල්මට් නැතුව යන 'පුත්තලම් බූරුවෙක්' දිහා බලනවට වඩා ටිකක් ගැඹුරට ගිහින් රටේ අනාගතය ගැන හිතන්න හොඳ දර්ශකයක් තමයි මේ එක කරක අලියෙකුත්, අනිත් කරේ ටැලිපෝනයකුත්. කිහිල්ලෙ මාලිමාවකුත් ගහ ගෙන එන යහපාලන ජෝකර්ලාම ඇදලා පෙන්නලා තියෙන්නෙ..
    යහපාලන හීන පස්සෙ අවුරුදු 5ක්ම පන්නලා කොර ගත්ත හරිය මේ මදෑ.. දැන්වත් උබුජ මොළවලට ඉන්ටර්වල් එකක් දීලා 2020 රටක් විදිහට යන්න තිබුන තැනට 2025හේ වත් යන්න බලං, 'හෙන ගහපු මාර ගස්වලට' මූලිකත්වය නොදී ඔළුව පාවිච්චි කරලා කතිර ගහමු.. එහෙම නැති උනොත් සල්ලි බෙදානෝලටත් බලයක් ගිහින් 2025හේදි සෝමාලියාව පවා අපිව පහු කර ගෙන යන්න ඉඩ තියෙයි..

    109875260_2715051415417723_4539570171499157844_n.png
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    bump
    meke inna godak swadina karayo kathire gahuwe yahapalaneta thama. unma rata kala dan chanda kale lan wela apahu raganawa

    maha loku deyak one ne e aurudu 5ta wechcha lokuma dewalui hoda economical, statistical report tikakui aran baluwoth penawa unp,jvp, yahapalana gu sakkili tika rata kapu widiha
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    අර @ruchira55 කියන ඵකාගෙ මූසල මළ අෑඩියාව උදේ ඉඳන් රෑ වෙනකන් අහනකොට මටනම් හිතෙනව ගිය පාර සජිත් ජනාධිපති උනානම් හොඳයි කියල බං..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    ලංකාවට කරන්න තිබුණා ලොකුම හතුරුකම යහ පාලන ආණ්ඩුව කාරා .
    දැන් කිසිම දෙයක් දන්නේ නැහැ වාගේ සැර් ඔක්කොම කරණකන් බලන් ඉන්නවා . මුන් ගේ ගෑණුන්ට පෑඩ් ඒකත් සර් දෙනකන් බලාගෙන ඉන්නවා UNP අපතයෝ 😬😬😬
    Screenshot_20200728-164656.png
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Ranil okata plan ekak gahala thibbe. koheda sirisenage gobbayoi, moda puthanoge set ekai ranilta wadak karanna dunne nane. me sarewath UNP ekata dipalla hariyata wadak karanna.
     
    • Like
    Reactions: jayanathek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Monwa unath Mangala Sir gay marriage wenuwen baya nathuwa satan kara... Mangala Sir kiwwe hamotama ekama widihata adarey karanna kiyala.. ekai Mangala Sirta api adrey

    මන්ගල ස වෙනුවෙන් හඳුන් බ්‍රෝ ඉන්නවා...උඹ පැත්තකට වෙලා ඉඳින්
     
    • Like
    Reactions: jayanathek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යහපාලනේ මේක ඉතියෝපියාවටත් අන්ත කලා... බලය ගත්තට පස්සේ කරන්නේ මොකක්ද කියලා කිසිම අදහසක් උන්ට තිබිලා නෑ. රනිලට ඕන උනේ මහ බෑන්කුවට කෙලින්න මුලින්ම. ඒකට විතරයි ප්ලෑන් එකක් තිබිලා තියෙන්නේ. පාඨලී, අනුර වගේ අයට ඕනේ වුනේ රාජපක්ෂලා ගෙන් පලි ගන්න. උන් ඒකට ට්‍රයි කලා. සිරා මොකුත් අදහසක් නෑ. ඌට තිබ්බ එකම ප්‍රශ්ණේ කොහොමද ඌ මහින්දවා පරද්දලා එතනට ආවේ කියන එක. ඌට ඒක දරා ගන්න බෑරි වුනා. ඒ මොරාල් එකෙන් බුවා පිස්සු කෙල කෙල හිටියා. බදුදීන් හකීම් සුමන්තිරම් වගේ අය තමන්ගේ අරමුණු වෙන වෙනම ඉටු කර ගත්තා. සුමාන්තිරම්ගේ වෑඩේ, ඒ කියන්නේ වයවස්ථාවට හරියටම කෙලලා දාන්න බෑරි වුනා 2/3 කේස් හින්දා. නෑත්නම් ඌ මේක ගොඩ ගන්න බෑරිම ගාණකට ගේනවා. අන්තිමට රට නන්නත්තාරම වුනා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට මතක් වෙන්නෙම අර කැද හැලියේ කාටුන් එක.... රටට ඇත්තටම උනේ ඒක...... ඔක්කොමල ලිපට පිබල බලේ ගත්ත...... ආර්ථික දැක්මක් තිබුනෙත් නෑ.... ක්‍රියාත්මක කරන්න උවමනාවත් තිබුනෙත් නෑ.... රටට වගකියන නායකයෙක් හිටියෙත් නෑ.... ඒකෙන් උනේ රංජන්ලා ...... රාජිතගේ මැටිපුතා වගේ උන් රගන්න ගත්ත එක.... මේ වෙද්දි ඇත්තටම රට ගැන හිතල බලේ ඇරන් දුන්න පිරිසක් දුකටම මැරිල ගියා...... කොටසක් දුකින් කොනට උනා...... ඊයේ රූපවාහිනී වැඩසටහනකට ආව 3% ලොක්ක කියනව 2015 දී සිරිසේන බලේට ගේන්න කරන්න තිබුන හොදම දේ කරා කියල...... කවදාවත් ඒ කටින් යහපාලනේ හින්ද රටට කෙලවුනු විදිය කියන්න බැරි ඒකයි.....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Buuru puthanogeiy,arthika osthar ranil nakiyageiy arthika prathipaththi tika baluwama munta thawa awurudu 5k dunnoth somaliwath apiwa pahu karanawa.

    මුන් ලන්කාව ඈදලා දාපු වලේ හෑටියට මේ ආණ්ඩුවටත් ලේසි වෙන්නේ නෑ ලන්කාව ඒ ගානට වෑටෙන එක නවත්තන්න. අපිට තියෙන හොදම දේ සන්චාරක ව්‍යාපාරෙත් නන්නත්තාරයි. පාස්කු බෝම්බෙන් වෑටුන වෑටිල්ල කොරොනා තලලම දෑම්මා. යහපාලනේ ගත්ත ණය ගෑන උඹලට අදහසක් තියෙනවද? රුපියල අවප්‍රමාණ වෙච්ච එකෙන් වුන දේ. මේ හෑම එකටම අනියමින් බලපෑවේ මහ බෑන්කු කොල්ලය. ඊලගට දේශපාලන අස්තාවරත්ය අන්තිමට බෝම්බෙන් විනාසම වෙලා ගියා. අපිට 2015 හිටපු තෑනටවත් 2025 වෙනකොට එන්න පුලුවන් වෙයිද? මේ හෑමදේටම වගකීමක් මහින්දටත් තියෙනවා. මිනිස්සු යහපාලනයට අවස්තාව දුන්නේ මහින්දගේ පිස්සු කෙලිල්ල හින්දා තමා.
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    2015 වෙද්දී රට යම් ස්ථාවරේක තිබුණා (ආරක්ෂාව අතින් , ආර්ථික අතින් , අද්‍යපනයෙන් , ඒ කලේ කැම්පස් වලම කොච්චර දේවල් හැදුවද )...... ඒ අතරේ රජපක්සලගේ පිස්සු කෙලින සීන් තිබ්බා....(බේබිල රේස් පදපුව වගේ ඒවා.., නුවර පෙරහැරේ තොරම්බල් සීන් අතු ලු තවත් ) එත් ඒ වෙලාවේ රාජපක්සලට වඩා රට පාලනය කිරීමේ හැකියාවක් තියන එකෙක් හිටියේ නෑ චන්දෙ දෙන්න (මම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අම්බන් කරන්න පුළුවන් කෙනෙක් )..... මිනිස්සුත් බැලුවේ රාජපක්සලගේ බලය අඩු කරන්න ........

    මෛත්‍රී රාජපක්සලත් එක්ක හිටියේ දිවෙන් දිව ගාගෙන...... අවුරුදු ගානක් රාජපක්සලත් එක්ක සේරම කරලා අන්තිම මොහොතේ උන් හොඳ නෑ කියල පැන්න ජනාදිපති වරෙනට ........ හරියට නිකන් පිටට පිහියෙන් ඇන්න වගේ .........

    මට පුදුමේ ............ අපේ මිනිස්සු උට චන්දෙ දීපු එක ...........
    මිනිස්සු තෙරුම් ගත්තේ නෑ ......... මෛත්‍රී දිවෙන් දිව ගාගෙන උන්නු රාජපක්සලටත් මෙහෙම ඇරියනම් අපිට අරින්නේ වැලිත් දාල කියලා ...........

    අන්තිමට කිව්වා වගේ ඌ අපිට වැලිත් දාල අරින ගමන්, රනිල් ඇතළු සමනල පරම්පරාවත්, ස්වදීන ජෙප්පොත්, හම්බයෝත්දෙ සහ දෙමලුත් ඇරිය නිකං GANG BANG වගේ වෙන්න ..........

    මෛත්රී වගේ දෙපිටුකාට්ටු, මජර පඹ මෝඩ යකෙක් රටේ නායකයා විදියට තෝරගත්තු මිනිස්සුන්ට එහෙම වෙන එකත් සාදාරනයි එක අතකින් .....
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගෙන් සිරාටත් ලොකු අසාධාරණයක් උනා බන්...... පක්ෂෙ පරණම සාමාජිකයෝ විදියට උන්ට නිසි තැන දුන්නේ නෑ... (දැන්නම් හිතෙනව එහෙම කල එක හොදයි කියලත්) ඒ වෙනුවට බැසිල් ල නාමල්ලට නටන්න දුන්න ඕනවට වඩා... තරුණ නායකත්වයකට උඩට එන්න දුන්නේ නෑ.... මහින්දගේ මේ මරි වැඩ හින්ද කෙලවුනේ රටටම.... විධායක බලය උනත් ලැබෙන්න ඕන හරි මිනිහෙකුට කියන එක සිරා මිනිස්සුන්ට ඔප්පු කරල පෙන්නනකොට රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.....

    2015 වෙද්දී රට යම් ස්ථාවරේක තිබුණා (ආරක්ෂාව අතින් , ආර්ථික අතින් , අද්‍යපනයෙන් , ඒ කලේ කැම්පස් වලම කොච්චර දේවල් හැදුවද )...... ඒ අතරේ රජපක්සලගේ පිස්සු කෙලින සීන් තිබ්බා....(බේබිල රේස් පදපුව වගේ ඒවා.., නුවර පෙරහැරේ තොරම්බල් සීන් අතු ලු තවත් ) එත් ඒ වෙලාවේ රාජපක්සලට වඩා රට පාලනය කිරීමේ හැකියාවක් තියන එකෙක් හිටියේ නෑ චන්දෙ දෙන්න (මම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අම්බන් කරන්න පුළුවන් කෙනෙක් )..... මිනිස්සුත් බැලුවේ රාජපක්සලගේ බලය අඩු කරන්න ....

    මෛත්‍රී රාජපක්සලත් එක්ක හිටියේ දිවෙන් දිව ගාගෙන...... අවුරුදු ගානක් රාජපක්සලත් එක්ක සේරම කරලා අන්තිම මොහොතේ උන් හොඳ නෑ කියල පැන්න ජනාදිපති වරෙනට ........ හරියට නිකන් පිටට පිහියෙන් ඇන්න වගේ .........

    මට පුදුමේ ............ අපේ මිනිස්සු උට චන්දෙ දීපු එක ...........
    මිනිස්සු තෙරුම් ගත්තේ නෑ ......... මෛත්‍රී දිවෙන් දිව ගාගෙන උන්නු රාජපක්සලටත් මෙහෙම ඇරියනම් අපිට අරින්නේ වැලිත් දාල කියලා ...........

    අන්තිමට කිව්වා වගේ ඌ අපිට වැලිත් දාල අරින ගමන්, රනිල් ඇතළු සමනල පරම්පරාවත්, ස්වදීන ජෙප්පොත්, හම්බයෝත්දෙ සහ දෙමලුත් ඇරිය නිකං GANG BANG වගේ වෙන්න ..........

    මෛත්රී වගේ දෙපිටුකාට්ටු, මජර පඹ මෝඩ යකෙක් රටේ නායකයා විදියට තෝරගත්තු මිනිස්සුන්ට එහෙම වෙන එකත් සාදාරනයි එක අතකින් .....
     
    Last edited: