කෝ බන් අර ඝර්ම කලාපේ රටවලට මේක හැදෙන්නේ නැ කියල කියපු විශාරදයෝ දෙන්නා...... අප්‍රෙිල් 20 කියපු එකක්......
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, බංගලිදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු ඒවා ඝර්ම කලාපීය රටවල් නිසා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි...