1. DJ චි කේ යි යා

    කක්කා'එක්ක'ලේ

    බය කරන්න එපා යකෝ. බැඳලත් නෑ
  2. DJ චි කේ යි යා

    කක්කා'එක්ක'ලේ

    කක්කා කරද්දි ඒවත් එක්ක ලේ යන ගිය සෙනසුරාදා ඉඳන්. දැන් වේදනයි නිතරම. අර්ශස් ද දන්නෑ. මං කොහෙන්ද බෙහෙත් කරන්න හොඳ? සිංහලද ඉංග්‍රීසිද? ඉංග්‍රීසී බේත් ගන්න ගියොත් පස්ස පෙන්නන්න වෙයිද? සිරාවට අහන්නේ. ජෝක් එකට ගන්න එපා
  3. DJ චි කේ යි යා

    Day out Help

    neelagiri sinhala hotel - kotuwa
  4. DJ චි කේ යි යා

    bike service

    බයික් එකක් සර්විස් කරන්න මම ගිහින්ම නෑ. මේ බයික් එක මං ගත්තට පස්සේ සර්විස් කරලම නෑ.කලින් එක පාරක් සර්විස් කරලා ඇති. දැන් මං සර්විස් ස්ටේෂන් එකට ගිහින් කියන්න ඕන මොනාද? ෆුල් සර්විස් එකක්ද කරගත යුත්තේ?
  5. DJ චි කේ යි යා

    ලැප්_හදන_හොඳම_තැන

    වොරන්ටි ඉවරනේ. EPSI එකෙන් ගත්තේ. Asus
  6. DJ චි කේ යි යා

    ලැප්_හදන_හොඳම_තැන

    ලැප්_හදන_හොඳම_තැන ලැප් එක හදාගන්න පුළුවන් හොඳම විශ්වාසවන්තම, කෑලි මාරුනොකරන ප්ලේස් එක මොකක්ද? කොළඹ අවට???
  7. DJ චි කේ යි යා

    පාරක්

    කෝට්ටේ තියෙන ආනන්ද බාලිකාවට කොටුවේ ඉඳන් යන හැටි කියහල්ලකෝ
  8. DJ චි කේ යි යා

    පාරක්

    බම්ප්
  9. DJ චි කේ යි යා

    පාරක්

    [CENTER] ආනන්ද බාලිකවට යනහැටි කියන්ඩකෝ කොටුවේ සිට
  10. DJ චි කේ යි යා

    SL Army

    Management in Busines Economics
  11. DJ චි කේ යි යා

    SL Army

    උපාධිධාරියෙක් විදිහට (කළමනාකරණ උපාධි) ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වෙන්න පුළුවන් අවස්ථා මොනවාද? දැනගැනීම පිණිසයි
  12. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    වෛෂ්නාවී නැද්ද?
  13. DJ චි කේ යි යා

    License Help

    බම්ප්
  14. DJ චි කේ යි යා

    License Help

    හැඳුනුම්පතක හෝ රියැදුරු බලපත්‍රයක ෆොටෝ කොපි ඉල්ලා ඇති විටක ඒවයේ ෆොටෝ අරන් ප්‍රින්ට් අවුට් එකක් විදිහට දුන්නොත් ඔවුන් ඒවා පිලිගනියිද
  15. DJ චි කේ යි යා

    Kotuwe license

    බම්ප්
  16. DJ චි කේ යි යා

    Kotuwe license

    කොටුවට ළඟින්ම තියෙන වාහන ආදායම් බලපත්‍රය ගන්න පුලුවන් කාර්‍යාලය මොකක්ද? එතනට යන්නෙ කොහොමද? ප.ලි. මාළිගාවත්තට යන්නේ කොහොමද?
  17. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    උදුම්බරා කෝ බොලව්!
  18. DJ චි කේ යි යා

    හොඳ-නැති

    බම්ප්

    No contents