1. DJ චි කේ යි යා

    ෆොටෝෂොප්

    යාලුවනේ, ,මට දැනගන්න ඕන ෆොටෝෂොප් මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ඔයාලාගේ විශ්වාසය දිනාගත්ත යූටියුබ් චැනල් වල නම් ටිකක් :)
  2. DJ චි කේ යි යා

    Seylan Bank Vacancies

    සෙලාන් බැංකුවෙ මොකක් හරි ජොබ් එකකට කෝල් කරලද බන්ස්ලා. එහෙම නම් ඒ ගැන විස්තර ටිකක්/ ලින්ක් එකක් කියකෝ
  3. DJ චි කේ යි යා

    Fb messages

    thanxxx machooo
  4. DJ චි කේ යි යා

    Fb messages

    seriousda bn jokeda?
  5. DJ චි කේ යි යා

    Fb messages

    ubata wena wadak naththam man gana lajja wewi idapan ehenam
  6. DJ චි කේ යි යා

    Fb messages

    මොකක්ද ඒ ඇප් එක?
  7. DJ චි කේ යි යා

    Fb messages

    ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් යවලා මකපු මැසේජ් රිකවර් කරගන්න විදිහක් තියේද සහෝලා? ඇප් එකක් මුකුත් තියෙනවා නම් කියපල්ලකෝ.
  8. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    ලෝන් එක ගත්තු එකා මළොත් එහෙම?
  9. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    බනින්නේ ඉතින්. තේරුනේ නැති හින්දනේ ඇහුවේ
  10. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    ඒ කියන්නේ බන් ලංකා බැංකුවෙන් දෙකක් අත්සන් කරාට, දැන් ඕක මහජන එකෙත් දෙකක් අත්සන් කරන්න පුළුවන් කියන එකද? බැංකු අතර සීන් එකක්ද යන්නේ.. දෙක දෙක ඕන තරම් අත්සන් කරතහැකිද?
  11. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    එච්චරද? අපි ගෙවන්න ඕන සීන් එකක් නැද්ද?
  12. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    කීයක් අත්සන් කරන්න පුලුවන්ද උපරිම? මොනාද කන්න වෙච්ච කටු කියලත් පැහැදිලි කරපංකෝ
  13. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා? අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද? ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද? ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද? අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/
  14. DJ චි කේ යි යා

    download-අවුල

    වැඩ කරන ඔෆීස් ඕයි
  15. DJ චි කේ යි යා

    download-අවුල

    මචන්ලා ඔෆිස් එකේ ටොරන්ට් බාන්න දෙන්නේ නෑනේ. උන් බ්ලොක් කරලත් නෑ. වයිරස් ගාඩ් එකේ සීන් එකක්ද මන්දා. මට කියපල්ලකෝ මේක ගොඩ දාගන්න විදිහක්.
  16. DJ චි කේ යි යා

    hnb Fd rate 6 month 5%

    NSB සහ RDB වල තමා රේට් එක ටිකක් වැඩි. දශම ගානකින් වගේ
  17. DJ චි කේ යි යා

    මොකෙද්ද ඕයි මේ...............

    පොලොන් තෙලිස්සෙක්. නිර්විෂ. කොහෙට හරි ගිහින් දාන්න. මරන්නෙපා
  18. DJ චි කේ යි යා

    රිලවෙක්

    අලි වෙඩි ගැනද කියන්නේ? කොහෙන්ද බන් ඕවා ගන්නේ? රතිඤ්ඤා හරි යන්නැද්ද
  19. DJ චි කේ යි යා

    රිලවෙක්

    අල්ලපු ගෙදර රිලවෙක් ඇති කරනවා කොල්ලනේ. අපිට හෙන කරදරයි. ඇවිල්ලා අරවයි මේවයි බිඳලා දානවා. උන්ට කිව්වට කනකට ගන්නේ නෑ. මේකට කරන්න මොකක් හරි කියපල්ලකෝ. රිලවව අල්ලගන්න තිබ්බ නම් හරි කැලේකට ගිහින් දාන්න තිබ්බා.

    No contents