කක්කා'එක්ක'ලේ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කක්කා කරද්දි ඒවත් එක්ක ලේ යන
    ගිය සෙනසුරාදා ඉඳන්. දැන් වේදනයි නිතරම. අර්ශස් ද දන්නෑ. මං කොහෙන්ද බෙහෙත් කරන්න හොඳ? සිංහලද ඉංග්‍රීසිද? ඉංග්‍රීසී බේත් ගන්න ගියොත් පස්ස පෙන්නන්න වෙයිද? සිරාවට අහන්නේ. ජෝක් එකට ගන්න එපා

     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    657
    113
    DJ චි කේ යි යා;24671788 said:
    කක්කා කරද්දි ඒවත් එක්ක ලේ යන
    ගිය සෙනසුරාදා ඉඳන්. දැන් වේදනයි නිතරම. අර්ශස් ද දන්නෑ. මං කොහෙන්ද බෙහෙත් කරන්න හොඳ? සිංහලද ඉංග්‍රීසිද? ඉංග්‍රීසී බේත් ගන්න ගියොත් පස්ස පෙන්නන්න වෙයිද? සිරාවට අහන්නේ. ජෝක් එකට ගන්න එපා


    Math nitharame yanewa bn ohme.arsha neme.arshanm ubete idan ine ehem amuri.wathura bipan hodete.fruits kapan.Ohme thuwala unam asathiyak withere yanewa hode wene.e sathiyeme blodd yai pode pode.kakka eke gawial yanewa nam loku awulak na.bindu bindu wate newa nam thami awula.puluwna tharam wathura mil,fruit kapan:yes:
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    තෝ... සිරිකොත පැත්තෙ මංගැච්චුවද...?
    මොන දොස්තරගෙ ලඟට ගියත් පුක පෙන්නන්න වෙනවා අනිවා....
    පුක විතරක් නෙවී බොගත් දාල පෙන්නන්න වෙයි...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    යකො සෙල්ලමට ගන්න එපා. අර්ශ්ස් වෙන්නත් පුලුවන් කැන්සර් වෙන්නත් පුලුවන්....අදම පලයන් හොස්පිටල් ..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Beeth ganna giyouth Balanawamai

    engreesi beeth gannawanam shalya vaidya warayek ta pennanna (Sergent)

    indagena iddith ridenawanam arshas thamai :D

    vathura bonna puluwan tharam
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    How old are you? Most likely not cancer. There are several other reasons why rectal bleeding can occur. Whatever the reason could be, the correct approach is to seek medical help quickly. Because it is a bit of a concern.
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ලොකු ගූ බෙට්ටක් පුකෙන් ගියාමත් ඕක වෙනවා , දිගටම යනවනම් විතරක් බෙහෙත් ගනින්
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පෝරිසාදයා;24671805 said:
    යකො සෙල්ලමට ගන්න එපා. අර්ශ්ස් වෙන්නත් පුලුවන් කැන්සර් වෙන්නත් පුලුවන්....අදම පලයන් හොස්පිටල් ..

    cancer wenna puluwan . ikmanata doctor kenek hambaweyan

    බය කරන්න එපා යකෝ. බැඳලත් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මන්තරේ එකදිගට හයියෙන් කියපන්..... සෘෂිවරයෙක් ඇවිත් උඹට තියෙන ලෙඩේ කියයි. :)

    කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු කේක් ගෙඩි අප්පු




    ලෙඩේ කිව්වට පස්සේ උක පෙන්නලා බෙහෙත් ගනිං. සෘෂිවරයා බේත් දෙන්නේ නෑ...............
     
    Last edited: