යාලුවනේ, මේ දවස් වල පික් මී, ඌබර් වීල් වල ගිය කට්ටිය පොඩ්ඩක් එනවද? මට දැනගන්න ඕන උන් ඇප් එකේ පෙන්නන ගානට වඩා වැඩි ගාණක් තාමත් ඉල්ලනවද කියලා?
පහුගිය දවස් වල නම් බුක් කරපු ගමන් කෝල් එක එනවා, පෙට්‍රල් ගැහුවේ මේ ගානටය ඒ හින්දා ඔය ගානට නම් හයර් එක යන්න බැරිය කියලා. තාමත් ඒ වැඩේ වෙනවද? නැත්තම් ඇප්...