1. DJ චි කේ යි යා

    පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ක අත්දැකීම් තියෙන අය එන්නකෝ.

    මේක මේ පොඩි ෂොප් එකක් බන්. ගම් පලාතක තියෙන එකක්.
  2. DJ චි කේ යි යා

    පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ක අත්දැකීම් තියෙන අය එන්නකෝ.

    මචන්ලා, පාරිභෝගික කටයුතු අධිකාරියට ලිඛිතව පැමිණිලි කරලා ඒ සම්බන්ධව අත්දැකීම් එහෙම තියෙනවද ඔයාලට? පොඩි මොබයිල් ෆෝන් ෂොප් එකක් සම්බන්ධව පැමිණිල්ලක් (උන්ගේ වගකීම් විරහිතබව, කෑලි මාරු කරන වගේ දෙකයි පනහේ වැඩ ගැන) දාන්න හිතේ තියෙනවා. මේක ප්‍රායෝගිකද? වැඩක් වෙයිද? කාල නාස්තියක්ද? අත්දැකීම් තියෙන...
  3. DJ චි කේ යි යා

    හොඳ ෆෝන් එකක්..

    storage madi cn eka nam aththa. mama 6 eka use kara awurudu 5kma. charging case ekak misak naththam thaama use krnawa.
  4. DJ චි කේ යි යා

    හොඳ ෆෝන් එකක්..

    nokia 6 ekak thama bn use kre. dan 5 years. awulak nam thibbmae na. eth market eka gena bayai bn nokia.. godak ewa discontinue krnawa neda?
  5. DJ චි කේ යි යා

    හොඳ ෆෝන් එකක්..

    A eke aduma ekada ganna wenne :lol:
  6. DJ චි කේ යි යා

    හොඳ ෆෝන් එකක්..

    35කට 40කට වගේ ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් ගැන කියහල්ලකෝ. අයිඩියාස් වටිනවා ඔහෙලගෙ :) දැනට සැම්සුන් A සීරීස් එකට යන්න හිතෙනවා. අනේ මන්දා.
  7. DJ චි කේ යි යා

    Daraz එකෙන් ෆෝන්

    ඔයාලා Daraz එකෙන් ෆෝන්ස් අරන් තියේද? සාමාන්‍ය මිලට වඩා වැඩිද? ඒවගෙන් ගන්න එක අවාසිද?
  8. DJ චි කේ යි යා

    පෝස්ටර් අලවන්න..

    නෑ මචෝ මං දැම්මේ නෑ. සර්ච් කරලා බලපන් සැක නම්. ඔන්න දැන්වීම් පුවරු කියලත් දැම්මා මචන්... සැටිස්ද? බුම්ප් ------ Post added on 1640834745
  9. DJ චි කේ යි යා

    පෝස්ටර් අලවන්න..

    මචන්ලා තාප්ප වල (දැන්වීම් පුවරු වල) පෝස්ටර් අලවන සීන් එකේ ඉන්නේ කවුද? පාප්ප පේස්ට් එක ඇරෙන්න කඩෙන් ගන්න පුළුවන් අලවන ජාති මුකුත් තියෙයිද බන්? ක්ෂණික ගාලා අලවලා එන්න වගේ හොඳ ජාතියක්. ඇත්තටම මට A4 ටිකක් අලවලා එන්න තමා ඕන කරන්නේ.
  10. DJ චි කේ යි යා

    ෆෝන් චාජර් කේස්

    Regrsi බ්‍රෑන්ඩ් එක ගැන අදහස මොකක්ද? Regrsi බ්‍රෑන්ඩ් එක ගැන අදහස මොකක්ද සහෝ? ------ Post added on 1640714379 Up ------ Post added on 1640775841 up ------ Post added on 1640795159 bump ------ Post added on 1640795208
  11. DJ චි කේ යි යා

    ෆෝන් චාජර් කේස්

    චාජරේ බන්. වෙලාවකට ඇඩප්ටර් එක කේස්. වෙලාවකට කේබලේ කේස්. මාරු කරත් වැඩක් තාවකාලිකයි. ෆෝන් එකටම ආපු එක තම නැතිවුණේ
  12. DJ චි කේ යි යා

    ෆෝන් චාජර් කේස්

    නොකියා 6 ෆෝන් එකක් අරන් දැන් ටික කාලයක් මචන්ලා. ෆෝන් එක අරන් මාස කීපයකින් චාජරේ නැති වුණා. එදා ඉඳන් අද වෙනකම් චාජර්, ඇඩප්ටර්, කේබල් දහස් ගණනක් පාවිච්චි කරලා ඇති උපරිම මාස 6යි බන් කොච්චර වියදම් කරත්. එපා වෙලා තියෙන්නේ. චාජරේ ගහලා හරියට චාජ් වෙන පොසිෂන් එකක් හොයන්න හැට පැයක් යනවා. මට කරන්න දෙයක්...
  13. DJ චි කේ යි යා

    ෆෝන් එක ලෙෆ්ට්

    ෆෝන් එක ලෙෆ්ට් කිව්වට යාලුවනේ ෆෝන් එක තියෙනවා. ඊයේ මේක වැටිලා දැන් හෝම් කී එක, බැක් කී එක එහෙම වැඩ කරන්නේ නෑ. හදන්න අරන් ගියාම 10ක් වගේ වෙනවයි කියලා ඇප් එකක් දාගන්නයි කිව්වා. ඔයාලා දන්න ඉතා පහසු ඇප් එකක් කියන් යන්නකෝ. Android... Nokia Phone
  14. DJ චි කේ යි යා

    ගූගල් රිවීව් පෙන්නන්නේ නෑනේ.

    මචන්ලා, මං අලුතෙන් මේල් එකවුන්ට් එකක් හදලා, ගූගල් රිවීව්ස් කීපයක් දැම්මා. එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒවා පබ්ලික් පෙන්නන්නේ නෑනේ බන්. ඇයි ඒ හේතුවක් දන්නවද? එකවුන්ට් එක හදලා දවස් දෙක තුනක් ඇති.
  15. DJ චි කේ යි යා

    fb post making app

    thank you bro....
  16. DJ චි කේ යි යා

    fb post making app

    මචන්ලා, පේජ් කරන හාදයෝ සට සට ගාලා පෝස්ට් හදලා දාන ඇප් එකක් මොකක්හරි තියෙනවා නම් කියන්නලාකෝ.. memes හදන ඒවම නෙමේ.
  17. DJ චි කේ යි යා

    අම්මට හොඳ පිටි එකක්

    මචන්, කිරි කියන දේ කොහොමත් හොඳ දෙයක් නෙමේ දියවැඩියාව තියෙනවා නම්. කිරි නවත්තන එකම ඔය ලෙඩ හොඳ වෙන්න වගේම නිරෝගීකමටත් හොඳ හේතුවක්. දියර කිරි ප්‍රවර්ධනය කරාට ඒවායේ පවා ලැක්ටෝස් තියෙනවා. ඒත් අම්මා දැන් ටිකක් දුර්වල නිසා දැනට දියර කිරි හරි බොන්න. බෙහෙත් ගන්න දොස්තරගෙන්ම පෝෂණය ගැන උපදෙස් ගන්න. ෆාමසි...
  18. DJ චි කේ යි යා

    Hutch or Airtel??

    නෙට් පාවිච්චිය සඳහා හච් සහ එයාටෙල් කියන දෙකෙන් හොඳම එක මොකක්ද මචන්ලා. කවරේජ් එක අතිනුයි පැකේජස් අතිනුයි. පැකේජස් ගැනත් කියලා ඉන්න ඈ

    No contents