1. DJ චි කේ යි යා

    CCTV ගැන දැනගන්න ඕන..

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් නිසා CCTV දාගන්නයි හිතුවේ. ඒත් මං මෙලෝ දෙයක් ඒ ගැන දන්නේ නෑ. ඕවට වියදම කොච්චරක් යයිද? මොනාද ඕන කරන ඩිවයිස්සස්? ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද? එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද? ඒ වගේ දේවල් ටිකක් දැනගන්න ඕන මචන්. ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා...
  2. DJ චි කේ යි යා

    කනේ මැෂින් (Hearing Aids)

    මචන්ලා, කන් ඇහෙන්නේ නැතිවට දාන මැෂින් රිපෙයාර් කරන තැනක් කියපල්ලකෝ. ගොඩක් තැන් වලින් කරන්නේ උන්ගෙන් හදාගත්තු ඒවා විතරක් රිපෙයාර් කරන එක බන්. ඕනෑම ජාතියේ මැෂින් එකක් හදලා දෙන තැනක් දන්නවද කොළඹ අවට හෝ කොහෙහරි???
  3. DJ චි කේ යි යා

    ෆෝන් චාජර් කේස්

    na bn kalakanni gaawa mukuth na
  4. DJ චි කේ යි යා

    රට ආපහු ගොඩ එයිද බන්??

    dakka ekama positive comment eka <3
  5. DJ චි කේ යි යා

    මෝදරට යන්නේ කොහොමද?

    ow mchn.. kawda apply krapuwada manda. noya barikamata yanawa
  6. DJ චි කේ යි යා

    මෝදරට යන්නේ කොහොමද?

    කොටුවේ ඉඳන් මෝදර ආනන්ද විද්‍යාලයට යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නකෝ.
  7. DJ චි කේ යි යා

    Rasika Jayakodi??

    ඌ කියන ඒවයෙ තේරුම ඌවත් දන්නෙ නැතුව ඇති බන්. දවස් කීපයක් ෆලෝ කරගෙන හිටියා. හැමදාම උදේට උගෙ නල්ලමලේ පොටෝ එක්ක් එක්ක වැදි බයිලාවක් තියෙනවා. අග මුලට ගැලපෙන්නෙත් නෑ. අන්ෆලෝ කරලා දැම්මා. ඇටෙන්ෂන් සීකර්ස්ලා.
  8. DJ චි කේ යි යා

    ZTE Blade V3 Vita ෆෝන්

    මේ මෑතකදිද බන්?
  9. DJ චි කේ යි යා

    ZTE Blade V3 Vita ෆෝන්

    මචන්ලා, Singer එකේ තියෙනවනේ ZTE Blade V3 Vita කියලා ෆෝන් එකක්.. මේක ගැන අදහස මොකක්ද ඔයාලගේ? දන්න අය කියාගෙන යන්ටකෝ. 4GB රැම් 128GB මෙමරි
  10. DJ චි කේ යි යා

    Samsung A03 128GB කොහොමද

    යාලුවනේ මට මේ ෆෝන් එක කොහොමද කියලා ටිකක් කියන්නකෝ. Samsung Galaxy A03 (128GB) පොඩ්ඩක් කියන්න මේක කොහොමද කියලා. මං ගේමින් අනංමනං කරන්නෙ නෑ. කලින් තිබ්බෙ නොකියා 6 එකක්..
  11. DJ චි කේ යි යා

    ෆෝන් හෙනේ

    any ideas machan?? from singer??
  12. DJ චි කේ යි යා

    ෆෝන් හෙනේ

    udaw karanna.....
  13. DJ චි කේ යි යා

    ෆෝන් හෙනේ

    microsift and nokia phones are cursed... dont know why da hell i bought them :@
  14. DJ චි කේ යි යා

    ෆෝන් හෙනේ

    ෆෝන් එකක් ගන්න හිතන් ඉඳියේ බන් බලපන් වෙච්ච වැඩේ.. දවසින් දවස ගණන් යනවා. උඹලගෙ අදහස මොකක්ද, කාගෙන තියෙන එක හදාගෙන තව ටික කාලයක් ඉන්නද, නැත්තම් මේ ගිනියමේ වැඩි ගානක් දීලා ගන්න එකද නුවනට හුරු?
  15. DJ චි කේ යි යා

    Softlogic online shop

    Softlogic Online Shop එකෙන් ෆෝන් අරන් තියෙන අය කවුද? එහෙම ගත්තට අවුලක් නැද්ද?
  16. DJ චි කේ යි යා

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි

    e kiyanne shed eke meter eka gena neda bn? man hithanne nam ehemai..

    No contents