කරන්ට් බිලට සීසීටීවී

topkollek

Well-known member
  • May 22, 2014
    43,852
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක කැමරාවකට සාමාන්‍යයෙන් 12 V, 1A වගේ යන්නෙ. එකෙන් ගණන් හදල බලමු.
    දවසකට = 12 * 1 * 24 Wh
    මාසෙට පැය 750ට = 8.64 kWh (යුනිට්)

    කැමරා 4ක් + NVR එකකට මේ වගේ පස්ගුණයක් (40 යුනිට් ) වැය වෙනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    එක කැමරාවකට සාමාන්‍යයෙන් 12 V, 1A වගේ යන්නෙ. එකෙන් ගණන් හදල බලමු.
    දවසකට = 12 * 1 * 24 Wh
    මාසෙට පැය 750ට = 8.64 kWh (යුනිට්)

    කැමරා 4ක් + NVR එකකට මේ වගේ පස්ගුණයක් (40 යුනිට් ) වැය වෙනවා
    machan Unit ganan balane kohomada?
    wathura unit ekath Dannawanam kiyapanko..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    එක කැමරාවකට සාමාන්‍යයෙන් 12 V, 1A වගේ යන්නෙ. එකෙන් ගණන් හදල බලමු.
    දවසකට = 12 * 1 * 24 Wh
    මාසෙට පැය 750ට = 8.64 kWh (යුනිට්)

    කැමරා 4ක් + NVR එකකට මේ වගේ පස්ගුණයක් (40 යුනිට් ) වැය වෙනවා
    wrong!
    1A unata camera eken use karanne eta aduwen.
    hugak popular Hikvision DS-2CE10DF3T-F camera eke max power eka 2.9W.
    165.png

    * 12 VDC ± 25%, Max. 2.9 W
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,852
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    machan Unit ganan balane kohomada?
    wathura unit ekath Dannawanam kiyapanko..

    විදුලි ඒකකයක් = කිලෝවොට් පැය 1ක්

    ඒ කියන්නේ වොට් 1000ක උපකරණයක් පැයක් පාවිච්චි කරොත් යුනිට් 1යි.

    සාමාන්‍යයෙන් හැම උපකරණයකම වොට් කීයද කියල සඳහන් කරලා තියෙනවා. එකෙන් යුනිට් කීයක්ද කියල ගණන් හදන්න පුළුවන්. ඔය ගණන් හරියටම හදන්න බැරිවෙන්න පුළුවන්. හේතුව සමහර උපකරණවල විදුලිය පාවිච්චි වෙන්නේ හැම වෙලාවේම එකම විදිහට නෙවෙයි නිසා. උදාහරණයක් කිව්වොත් ෆ්‍රිජ් එකක් දොර ඇරලා වැහුවම වැඩිපුර විදුලිය පාවිච්චි වෙනවා.

    වතුර යුනිට් එකක් කියන්නේ ලීටර් 1000ක්.
    wrong!
    1A unata camera eken use karanne eta aduwen.
    hugak popular Hikvision DS-2CE10DF3T-F camera eke max power eka 2.9W.
    View attachment 185652
    * 12 VDC ± 25%, Max. 2.9 W

    මම දල අදහසක් ගන්න කිව්වේ. හරියටම කැමරාවක පාවිච්චි වෙන විදුලි ප්‍රමාණය ඒ කැමරාව configure කරලා තියෙන විදිහ අනුවත් වෙනස් වෙනවා. මගේ කැමරාවේ රෑට ලයිට් එකක් පත්තුවෙලා තියෙන්න සෙට් කරන්න පුළුවන්. එහෙම කරොත් විදුලිය තව වැඩිපුර යනවා. motion detect කරොත් විතරක් ලයිට් පත්තුවෙන්න දාන්නත් පුළුවන්. ඔය වගේ හේතු නිසා කෙනෙකුට හරි අදහසක් ගන්න බැහැ යුනිට් කීයක් ඕනිද කියල. upper margin එක දැනගත්තම ඇති.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    wrong!
    1A unata camera eken use karanne eta aduwen.
    hugak popular Hikvision DS-2CE10DF3T-F camera eke max power eka 2.9W.
    View attachment 185652
    * 12 VDC ± 25%, Max. 2.9 W

    මචන් ඔය camera එකේ තියෙන රෑට පත්තුවෙන ලයිට් එක off කරන්න ක්‍රමයක් නැද්ද ?

    මම දල අදහසක් ගන්න කිව්වේ. හරියටම කැමරාවක පාවිච්චි වෙන විදුලි ප්‍රමාණය ඒ කැමරාව configure කරලා තියෙන විදිහ අනුවත් වෙනස් වෙනවා. මගේ කැමරාවේ රෑට ලයිට් එකක් පත්තුවෙලා තියෙන්න සෙට් කරන්න පුළුවන්. එහෙම කරොත් විදුලිය තව වැඩිපුර යනවා. motion detect කරොත් විතරක් ලයිට් පත්තුවෙන්න දාන්නත් පුළුවන්. ඔය වගේ හේතු නිසා කෙනෙකුට හරි අදහසක් ගන්න බැහැ යුනිට් කීයක් ඕනිද කියල. upper margin එක දැනගත්තම ඇති.

    මොකක්ද තියෙන camera model එක ?

    මචන් Hikvision ColorVu camera එකේ තියෙන රෑට පත්තුවෙන ලයිට් එක off කරන්න ක්‍රමයක් නැද්ද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida