1. DJ චි කේ යි යා

    best mobile data packge???

    mokakda 107 eka mchan
  2. DJ චි කේ යි යා

    best mobile data packge???

    normal sites walata yaddi awulak nadda?
  3. DJ චි කේ යි යා

    best mobile data packge???

    මචන්ලා හොඳම ඩේටා පැකේජ් එක මොකක්ද කියලා පොඩ්ඩක් කියහන්කෝ. අන්ලිමිටඩ් සෝෂල් මීඩියා පැකේජ් එකත් එක්ක නෝමල් ඉන්ටනෙට් යන්න වගේ හොඳ ප්ලෑන් එකක් දැනගන්න ඕන. දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් 347 පැකේජ් එක. වෙන වෙන සයිට් වලට ගියාම ඉතින් නෝමල් සල්ලි ටික ඉවර වෙනකම් තේරෙන්නෑ. මොබිටෙල් සිම් එකක් තියෙනවා, බැලුවේ...
  4. DJ චි කේ යි යා

    කෙල්ලෙක් ගැන කතාවක්

    වෙලා නෑනේ මහත්තයා
  5. DJ චි කේ යි යා

    how to lock fb profiles

    plz can u delete this....
  6. DJ චි කේ යි යා

    දෙවැනි වැක්සින් එක

    ehema neme bn. kelinma october 22 kiyala thyenne. hariyatama 1 month
  7. DJ චි කේ යි යා

    ඇපයකට අත්සන් කරන සීන් එකක්

    මටත් ඕවා අම්බානට වෙනවා බන්. අසරණ වෙනවා ඉතින්. බෑ කියලා කියපන් වෙන ලෝන් වලට අත්සන් කරලා තියෙන්නේ, තව බර දාගන්න බෑ, ගෙවල් වලින් බනිනවා අනංමනං මොකක්හරි කියලා දාපන්
  8. DJ චි කේ යි යා

    දෙවැනි වැක්සින් එක

    මචන්ලා, මම සයිනොෆාම් පලවෙනි එක ගත්තේ අපේ ගම් පලාතෙන්, දෙවැනි වැක්සින් එක ගන්න දින තියෙන්නේ හෙට. ඒත් මං ඩියුටි පිට ඉන්නේ වෙන පලාතක. මට මෙහෙන් දෙවැනි වැක්සින් එක ගත්තහැකිද?
  9. DJ චි කේ යි යා

    How to contact google?

    man daapu review ekak unpublish wela nam, man dapu 1 star rating eka ayin wela nam, mata karanna deyak nadda bro ekata?
  10. DJ චි කේ යි යා

    How to contact google?

    sinhala akuru walinuth danna epada?
  11. DJ චි කේ යි යා

    How to contact google?

    ගූගල් රිවීව්ස් සම්බන්ධයෙන් වෙච්ච අකටයුතුකමක් වගේ කියන්නේ කාටද? ගූගල් ටීම් එක contact කරගන්න දන්න කියන හරි මේල් එකක් කියනවද? මං දාපු රිවීව් එකක් මකලා දාලා බන්. හැත්ත රිපෝට් කරපු ගමන් මුන් මකනවද සුනඛයෝ..
  12. DJ චි කේ යි යා

    ලයිසන් ගැන අවුලක්

    කොල්ලනේ, මගේ බයික් ලයිසන් එක එක්ස්පයර් වෙන්න ලං වුණා. අලුත් වෙන්න යවන අතරේම මං සැහැල්ලු ඒවටත් ඇප්ලයි කරා. ඒ ගිය මාර්තුවේ වගේ. ටෙම්පරියේ හැටියට අගෝස්තු වෙනකම් ටෙම්පරිය පාවිච්චි කරතහැකි. ට්‍රයල් තියෙන්න තිබ්බේ මැයි වල. අලුත් වෙන ලයිසන් එකටම සැහැල්ලු වාහනත් එකතු කරගන්නයි බැලුවේ. ඉතින් ඒත් කොරෝනා...
  13. DJ චි කේ යි යා

    WD external හාඩ් ප්‍රොබ්ලම්

    මචන්ලා, මගේ WD හාර්ඩ් එක. මාසෙකට සැරයක්වත් පාවිච්චි කරන්නේ නෑ. ඉඳහිට පිලුම්, සීරීස් ටික මේකට දාලා පැත්තකින් තියන්නේ. අද හාඩ් එක ගැහුවම මෙහෙම මැසේජ් එකක් ආවා. මොකද බන් මේකට වෙලා තියෙන්නේ. කෙලවිලා ගිහින්ද? ලොකුවට පාවිච්චි කරෙත් නෑ බන්. ෂික්. ගොඩ දාගන්න විදිහක් නැද්ද? Update : chkdsk දුන්නා...
  14. DJ චි කේ යි යා

    Best Dialog Data Package

    ගයිස්, මං 347 4G Blaster පැකේජ් එක තමා පාවිච්චි කරන්නේ. ඒකෙ ඉතින් වට්සැප්, යූටියුබ්, එෆ් බී අන්ලිමිටඩ් නිසා. ඒත් අනිත් වැඩ වලට හම්බෙන්නේ 1GB විතරනේ. ඩයලොග් අය පොඩ්ඩක් කියාගෙන යන්නකෝ දාගන්න හොඳ පැකේජ් එකක්. ඔයාලා කොහොමද කරන්නේ?
  15. DJ චි කේ යි යා

    නීතිමය උපදෙසක් ඕන

    එහෙම පෝස්ට් දැම්මම උන්ට පුළුවන්ද අපිට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගන්න? review gena neme bn man ahanne post ekak dala viral karoth unta puluwanda legally gemak adinna. අපහාස කරා කියලවත්? ------ Post added on 1633540945
  16. DJ චි කේ යි යා

    නීතිමය උපදෙසක් ඕන

    මචන්ලා, මොකක්හරි ආයතනයකින් පාරිභෝගිකයෙක් විදිහට මට අසාධාරණයක් වෙලා, මං ඒක ගැන කියලා ෆේස්බුක් පෝස්ට් දාල කාවහරි දැනුවත් කරනවා නම් අදාළ ආයතනයට පුළුවන්ද මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න? එහෙම පුළුවන් නම් පාරිභෝගයෙක් විදිහට අපිට අයිතියක් නෑනේ නෙගටිව් කමෙන්ට් එකක් දෙන්නවත්. එහෙම පුළුවන්ද? ගූගල්...
  17. DJ චි කේ යි යා

    Dialog or Peo

    නෑ මචන් 1600ක් චාජ් කරනවා මටම නෙමේ බන් අම්මලා තාත්තලා යූටියුබ් ආශ්‍රයක් නෑනේ ------ Post added on 1632748701
  18. DJ චි කේ යි යා

    Dialog or Peo

    මං පාවිච්චි කරන්නේ ඩයලොග් TV මචන්ලා. මුල් දවස් වල ඉඳහිට ලෙඩ දුන්නත්, පස්සේ අවුරුදු 3,4ක් වෙනකම් අවුලක් තිබ්බේ නෑ. ඊයේ රෑ තද හුළඟට සිග්නල් නැති වෙලා තිබ්බා. අද උදේ බලද්දිත් එහෙමයි. ඇන්ටනාව ඇජස් කරන්න යද්දී මළ කාපු ඇණ ටික පිස්සු නටලා, දැන් ඒවා ගැලවෙන්නෙත් නෑ තද වෙන්නෙත් නෑ. ඇන්ටනාව අවුල් නැති කාලේ...

    No contents