මචන්ලා මං මීට අවුරුදු 7කට කලින් වගේ ලයිෂන් ගන්න විභාගේ ලිව්වා. බයික්, වෑන් ඔක්කොටම ගන්න හිතන් තමා ලිව්වේ. ඒත් මට ට්‍රයල් පෙන්නන්න හම්බවුණේ බයික් සහ වීල් වලට විතරයි. වෑන් ට්‍රයල් එකට මං මූණ දුන්නේ නෑ හරියට ලර්නර්ස් යන්න බැරි වුනු නිසා. ලයිෂන් එක ගත්තා අර දෙකට විතරක්. ඉතින් දැන් මං වෑන් වලටත්...