ලෝන්-සීන්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා?
    අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද?

    ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද?

    ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද?

    අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/
     
    Last edited:

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹට එක උපදෙසක් දෙන්නම්.ඇප වලට නම් අත්සන් කරන්න එපා.මමත් කැ& කට්ටක් කනවා වීල් එකකට අත්සන් කරලා.ඒ ප&යා ඇරියස් කරගෙන.ඇස් දෙක වගහන සැනසීමෙ නිදාගන්න එකත් නැති වෙන දෙයක් ඇප කියන්නෙ
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උඹට එක උපදෙසක් දෙන්නම්.ඇප වලට නම් අත්සන් කරන්න එපා.මමත් කැ& කට්ටක් කනවා වීල් එකකට අත්සන් කරලා.ඒ ප&යා ඇරියස් කරගෙන.ඇස් දෙක වගහන සැනසීමෙ නිදාගන්න එකත් නැති වෙන දෙයක් ඇප කියන්නෙ

    කීයක් අත්සන් කරන්න පුලුවන්ද උපරිම?

    මොනාද කන්න වෙච්ච කටු කියලත් පැහැදිලි කරපංකෝ
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා?
    අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද?

    ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද?

    ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද?

    අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/
    Meka machan bankuwen bankuwata wenas wenawa. BOC eka gaththoth ekkenkuta loan dekakata apa wenna puluwan, eth samaharru horen 3 katath sign karanawa.
     
    Rum_rum

    Active member
  • Dec 3, 2019
    195
    224
    43
    ලෝන් එක ගත්ත එකා ඇරියස් කරගත්තොත් උඹේ නමත් crib එකට යනවා. ඊට පස්සෙ උඹ ලෝන් එකක් ගන්න ගියත් case.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලෝන් එක ගත්ත එකා ඇරියස් කරගත්තොත් උඹේ නමත් crib එකට යනවා. ඊට පස්සෙ උඹ ලෝන් එකක් ගන්න ගියත් case.

    එච්චරද? අපි ගෙවන්න ඕන සීන් එකක් නැද්ද?
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Meka machan bankuwen bankuwata wenas wenawa. BOC eka gaththoth ekkenkuta loan dekakata apa wenna puluwan, eth samaharru horen 3 katath sign karanawa.

    ඒ කියන්නේ බන් ලංකා බැංකුවෙන් දෙකක් අත්සන් කරාට,
    දැන් ඕක මහජන එකෙත් දෙකක් අත්සන් කරන්න පුළුවන් කියන එකද?
    බැංකු අතර සීන් එකක්ද යන්නේ.. දෙක දෙක ඕන තරම් අත්සන් කරතහැකිද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පවක් පල දෙන්න යන්නේ

    ekanm khmda danna bn me lagadi elakiri eke dial ekak awa wahanayk ganna pora guranter sign krala tynwa 12 denekta wade kynne unn okkoma welwata gewanawa muge facility 4kuth CRIB eke tynawa bn apen lease eka gannath plwn habai pora thawa issaharata ki dnkta gurater sign kraida kylnm danne na bn :lol: :lol: :lol:
     
    Rum_rum

    Active member
  • Dec 3, 2019
    195
    224
    43
    එච්චරද? අපි ගෙවන්න ඕන සීන් එකක් නැද්ද?
    ඌ ගෙව්වෙ නැත්තන් උඹට තමයි ගෙවන්න වෙන්නේ. උඹේ ෆෝන් එකට කෝල් කර කර වද දෙනවා බැංකුවෙන්. එක්කො බැංකුවෙන් නඩු දානවා. උඹ ගෙවන්න කැමති නම් උන් ඒක ෆ්ලෙක්සිබල් විදියකට හදල දෙනවා උබට ගෙවාගෙන යන්න.මන් දන්න එකෙක් යාලුවෙක්ගේ ලෝන් එකකට sign කරලා යාලුවා රට ගිහිල්ල මූට පොල්ල තියලා. දැන් මූ මාසෙට 16000 ගානේ ගෙවාගෙන යනවා.
     
    • Like
    Reactions: wtsamantha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    ekanm khmda danna bn me lagadi elakiri eke dial ekak awa wahanayk ganna pora guranter sign krala tynwa 12 denekta wade kynne unn okkoma welwata gewanawa muge facility 4kuth CRIB eke tynawa bn apen lease eka gannath plwn habai pora thawa issaharata ki dnkta gurater sign kraida kylnm danne na bn :lol: :lol: :lol:
    Quality customers lanam awlak ne bn
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Apa karayekta athsan karanawa nam 1000 parak hithanna
    Hadissiyen loan eka gaththa manussaya eka hariyata gewwe naththam uba ekata responsible
    ube namath crib ekata yanawa
    passe ubata loan ekak gaddith oka hinda case
    hodama de bun owata athsan nokara idahan
    dan godak private banks wala apakarayo one na personal loans walata
     
    • Like
    Reactions: kc_0304

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා?
    අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද?

    ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද?

    ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද?

    අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/

    ඇප වෙලා අනිත් එකා පිස්සු නටල ගෙවන්නෙ නැතුව ඉදල හරි මොනා හරි උනොත් උබ ගස්
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඌ ගෙව්වෙ නැත්තන් උඹට තමයි ගෙවන්න වෙන්නේ. උඹේ ෆෝන් එකට කෝල් කර කර වද දෙනවා බැංකුවෙන්. එක්කො බැංකුවෙන් නඩු දානවා. උඹ ගෙවන්න කැමති නම් උන් ඒක ෆ්ලෙක්සිබල් විදියකට හදල දෙනවා උබට ගෙවාගෙන යන්න.මන් දන්න එකෙක් යාලුවෙක්ගේ ලෝන් එකකට sign කරලා යාලුවා රට ගිහිල්ල මූට පොල්ල තියලා. දැන් මූ මාසෙට 16000 ගානේ ගෙවාගෙන යනවා.

    ලෝන් එක ගත්තු එකා මළොත් එහෙම?