1. Nalindax

    සේoකොට්ටන්,,,,,

    අපෝ කියල වැඩක් නැ. ශාන්ති දිසානායකගේ පොත් නම් හරිම මූසලයි. කරුමෙට ගත්තා පොත් 4ක් එකට අරන් කියෙව්වා තව ටිකෙන් ඩිප්‍රෙශන් බෙහෙත් බොන්න වෙනවා. ඉවර වෙනකම්ම කියෙව්වා අන්තිමට හරි හොද දෙයක් වෙයි නේ කියල. අන්තිම පිටිවත් කියෙව්වම හිතෙනව මොන කරුමෙකටද පොත කියෙව්වේ කියල.
  2. Nalindax

    නුදුරු දිනක ලංකාවේ එවුනුත් මෙහෙම ගුටි කයි

    ඇයි යකෝ වටේ පිටේ ගලක් වත් නැද්ද? වට කරල මැරෙනකන් ගහන්න තිබ්බේ පොලිස් බල්ලොන්ට
  3. Nalindax

    මොකද්ද බම් මේ රට 😓😓😓

    එක්කෙනෙක් 8. ඒ කියන්නේ අට වසරේ දෙවෙනියා 1 කියන්නේ 1 වසරේ.ඒක නිසා තමා තුන් වෙනියා ගැන කියද්දි අව් රුදු 1.5 කියල තියෙන්නේ නිකම්ම 1.5 නොකියා. යකෝ මේක තනියම තේරුනේ නැ කියන්නේ මනුස්සයෙක් වෙන්න බැ. :baffled::baffled::baffled::baffled::baffled:
  4. Nalindax

    JVP මැරයෝ වැඩ පටන් ගනියි

    හිතහන්කෝ මරලා කෑලි වලට කපලා එල්ලුවා කියල ඒත් මේපාර මාලිමාවට තමයි චන්දේ දෙන්නේ පුතේ. :cool::cool:
  5. Nalindax

    දිව විදපු කෙල්ලොන්ගෙ blow jobs 🤯😍😍

    අර බිත්තර එක්ක මැරිච්ච කිකිලියක්ගේ ෆොටෝ එකක් දාලා කිච උනේ මූ නේද
  6. Nalindax

    අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා

    මූ මේක කියන්නමද රෙජිස්ටර් වෙලා තියෙන්නේ
  7. Nalindax

    හාමුදුරුවොන්ට ලිංගිකව එකතු වෙන්න බැරිද?

    තව ටික දවසකින් තට්ට සමන්තයා ඕක කියනව අනිවාර්යෙන්.
  8. Nalindax

    රාජකීය කැමක් 6000ට

    දිව හිරිවෑටිලා ඇති
  9. Nalindax

    රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?

    ඔව්. සහ ‍රාජ්‍ය බැංකු දෙකටත් කෙලවෙනවා ආයේ හොදම එකෙන්. එක පිටරට බැංකුවක් නඩුවක් දාලා තියෙන්නේ forign currency debt restructuring කරනවා නම් local currecy debt ඔක්කොමත් restructure කරන්න ඕනි කියල නැත්තම් අසාධාරණයි කියල.
  10. Nalindax

    අරගල කරුවන්ගේ තත්වය මේ වන විට

    කොච්චර බයද කියනවනම් අධි ආරක්ශක කලාපෙකුත් දාගත්තා. නේද?? 🤣🤣
  11. Nalindax

    ආයේ සැරයක් පාරට බහිනවද?

    කව්රු කරත් පාරට බහිනවා කියල එකකුත් දාපන්
  12. Nalindax

    අරගල කරුවන්ගේ තත්වය මේ වන විට

    අපිව පුනුරුත්තාපනය කරන්න කෙසේ වෙතත් මේ අව්රුද්ද ඉවර වෙනකන් ඕකුන්ට ආන්ඩුව අල්ලන් ඉන්න පුලුවන් උනොත් ලොකු දෙයක් :D:D
  13. Nalindax

    අරගල කරුවන්ගේ තත්වය මේ වන විට

    නැගිටල දුක කියල ආයෙත් නිදාගන්න කියපන්. මහබයියා ස්ටේජ් එකට නැග්ග විදිහ දැක්කමනම් හිතුනේ තව මාස 6ක් වත් අල්ල ඉන්න බැරිව්යි කියල. වටේ ඉන්න මැක්කොන්ට අලුත් බල්ලෙක් හොයාගන්න වෙයි එල්ලෙන්න ලගදිම :(:(:(
  14. Nalindax

    අරගල කරුවන්ගේ තත්වය මේ වන විට

    අරගල කාරයෝ නෙමේ. බයියාවැටුනු වැවෙන් නාපු බයියොන්ගේ ත්ත්වෙයි ඔය. වැවක් කියා බාත් රූම් එකේ නාන්නත් බයයිලු එදා නාපු හැටි මැවි මැවී පේනවලු.
  15. Nalindax

    කැම්පස් රැග් දුන්න සෙට් එක මෙන්න

    හීනියට වගේ ඇරියසතුත් කවර් කරනව වගේ :rolleyes::rolleyes:
  16. Nalindax

    ගෙදර එන ගෝඨාභයට නඩු පෝලිමක් වැටෙන ලකුණු !

    නඩු දාන්න බැරි දූරයේ හිටපු කාලෙට අදාලව විතරයි . මුක්තිය පාවිච්චිකරලා ජනාදිපති වෙන්න කලින් තිබ්බ අයින්කරගත්තු නඩු 35ක් විතර තිබුනා. :D:D
  17. Nalindax

    අයියෝ මොකදමේ වුනේ

    අරගලේ පටන් ගත්තේ ගෝඨා පන්නන්නේ. ඌ බල්ලෙක් වගේ නැට්ටත් පුකේ ගහන් පස්ස දොරෙන්ම රටෙනුත් තොලොන්චි උනානේ. තව මාස දෙකක් යනකොට ආයෙත් රට වටෙන්ම පිං ජනාදිපතියව එලවන්න මිනිස්සු එකතු වෙනවා එතකන් හිටු,

    No contents