1. Nalindax

    හදවතේ අරගලයේ අස්වැන්න😯😯

    ඇයි ගන්ජා පැල දැක්ලා නැද්ද? තව මාස තුනකින් බලපන් රට වටින්ම ගොඨා එලවන්න එකතු උනාට වඩා රනිල් පිංගොනාව එලවන්න එකතු වෙන හැටි.
  2. Nalindax

    සෝලා කාරයන්ගෙ deep cycle හුත්තවල්වලට අහු වෙන්ඩ එපා. කෙළින්ම ගහපං LFP බැටරි.

    Deep cycle කියල බැටරි වර්ගයක් නෑ බන්. ඔය කියන්නේ lead acid -deep cycle බැටරි ගැනද? සමහර ඒවා තියෙනවා 80% discharge කරලා cycles 1500ක් පුලුවන්.
  3. Nalindax

    උඹලටත් අයියා පයියා මේනියාව තියෙනවද? 🤔

    එහෙම නම් අව්ලක් නැ. එක එක උන් එක එක විදිහට කතා කරනවා. හැබැයි 2000 හෙන් පස්සේ වගෙ උන්ව නම් එච්චර දිරවන්නේ නැ දැක්ක ගමන් අදුන ගන්න පුලුවන් උන්ව.
  4. Nalindax

    බලං යද්දි ලංකාවේ තරම් මහාචාර්යවරු ලෝකේ කොහෙවත් නෑ 🛑

    minamata disease - Minamata Disease is a poisoning disease that nervous system, mainly central nervous system, is damaged by methylmercury. It is established that the disease differs from inorganic mercury poisoning which damages kidneys, etc., එලිමෙන්ටල් මර්කරි වලට මුකුත් වෙන්නෙ නැ...
  5. Nalindax

    රසදිය විෂයි විෂයි කියල නාහෙන් අඬන එවුන්ට - රසදිය විෂ නැති කරන හැටි.

    විස අයින් කරලා බීපන් එතකොට වත් මී මූඩ හැත්තගෙන් බේරුමක් තියෙයි
  6. Nalindax

    thanks machan

    thanks machan
  7. Nalindax

    මැරෙන්න හිතිලා තියෙන්නෙ

    මැරියන් බන්... ඔන්න ඔහේ ආයේ ඉපදෙන්නේ නැතෑ
  8. Nalindax

    දැන් අරගලේ දිශාව වෙනස්

    උබ තාම කෑවේ නැද්ද ??
  9. Nalindax

    ගිනි තිබ්බත් අපි රට දාලා යන්නේ නෑ…

    අරගලේ තියෙන්නේ ගෝල්ෆේස්. මේ උනේ මයිනා මිනිස්සු ෆේම් කරපු නිසා වෙච්ච්ච විකුර්තියක්. ඒකට අරගලේට බැනල වැඩක් නැ. දවස් 31 ක් තිස්සේ එතන ඉන්න පොලිස්කාරයෙක්ටවත් කිසිම ප්‍රශ්නයක් උනේ නැනේ. මුන් ටික බයින්න ඌනි හරිනම් මයිනට මේ වෙච්ච දේට.
  10. Nalindax

    BOC utta

    BOC kadan watenna kalin lankawe okkoma ayathana watila thiyei :yes:
  11. Nalindax

    Fixed Deposit Comparison - Banks - 23/04/2022

    1 year puluwan
  12. Nalindax

    බැසිල් ට කොවිඩ්. ජනාධිපති, අගමැති ස්වයං නිරෝධායනයේ ????

    දැන්නම් කොවිඩ් සතපහකට ගනන් ගන්න දෙයක් නෙමේ . මට හැදුනා හෙම්බිරිස්සාවක් තරම්වත් අමාරු නැ. උගුර ටිකක් රිදුනා විතරයි ඊකත් දවස් 4යි. ඒක නිසා මූ මැරෙන එකක් නැ.
  13. Nalindax

    කට පරිස්සම් කර ගන්න ...පැතුම් කර්නර් සන්නස්ගලට කියයි

    මටත් ඕකම හිතිලයි තිබ්බේ. සන්න කියන්නේත් එච්චර හොද මනුස්සයෙක් නෙමේනේ. සල්ලි වලට අම්මවත් විකුනපු එකෙක්. ඒ වගේ මිනිස්සුන්ගෙන් අරගලයට අවශ්යදේ අරගන්නව මිසක් අරගලයක් මෙහෙයවන්න දෙන්න හොද නැ. මේක පොදු ජනතවගේ අරගලයක් මිසක් එක එකාගේ මතවාද ඔස්සේ මෙහෙයවන්න ගියොත් හැම මනුස්සයෙක්ටම එකතු වෙන්න බැරි වෙනවා.
  14. Nalindax

    Human rights

    මෙ ත්‍රඩ් එක දාපු එකාගේ උවමනාව වෙන එකක්
  15. Nalindax

    Human rights

    ඒක හරි. අහල බල්පන්කෝ හොදටම ෆිට් හමුදාවේ උතුරු පැත්තේ එහෙම වැඩකරපු එකෙක්ගෙන් ලස්සනට කියයි කරපුවා. යුද්ද වල කොහෙද බන් හොද යුද්ද නරක යුද්ද.
  16. Nalindax

    Human rights

    virus detected . ------ Post added on 1648926857
  17. Nalindax

    Human rights

    බොරදියේ ලස්සනට මාඅලු බානවා :lol::lol:

    No contents