1. Nalindax

    crypto Tab

    Payout නම් අව්ලක් නැ sure. හැබැයි පට්ට slow . CPU එක විතරයි පාවිච්චි කරන්නේ mining වලට
  2. Nalindax

    සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

    මම වෙඩි තියනව දැක්කෙත් නැ බෝතල් කට්ටෙන් අනින්න හදන දැක්කෙත් නැ. මම දෙකම දැක්කේ මේ පොස්ට් එකෙන්. මගෙයි උබෙයි වෙනස් තියෙන්නේ උබ දකින්නේ මේකේ ලියල තියෙන ඒවයින් උබ කැමති එක විතරයි. මම ලියල තියෙන ඒවා ඔක්කොම සලකල තමයි කමෙන්ට් කරන්නේ.
  3. Nalindax

    සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

    අර ලියල තියෙන්නේ සින්හලෙන්ම උබ පොට්ටද
  4. Nalindax

    සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

    බෝතල් කට්ටෙන් අනින්න හද්දී වෙඩි තියන්නේ නැතුව අනේ ඈනපන් කියල ඉන්නද
  5. Nalindax

    අජිත් රොහන පව් බන්. ආන්ඩුවේ කොන්ද නැති කමට මේ මනුස්සයා චොර වුනා. #රේදිඉල්ලේ

    ප්‍රශ්න අහන උන්ව මුලින්ම ඉස්කෝලේ යවල ඉන්න ඕනි. උන් කියන විදිහට කේක් කේස් එකී පොලිස් ලොක්කව ගෝල්ෆේස් එකට ගෙනෙහින් උල තියන්නද කියන්නේ නෑත්තම් කසපාර දෙන්නද? ආයතනයක එහෙම හිතෙන හිතෙන විදිහට දඩුවම් දෙන්න බැ. ඒකට පරිශනයක් කරල ඔප්පු කරගන්න ඕනි. මුන් නිකන් පොඩි උන් වගේ මෝඩ මිනිස්සු රවට්ටන්න කැ ගහනව.
  6. Nalindax

    බොරැල්ලේදී හෝන් විරෝධයක් කළ පුද්ගලයාට අත්වූ ඉරණම

    ජෙප්පෝ උද්ගෝශනය කරන්නේ උන්ගේ බඩ ගෝස්තරරේ වෙනුවෙන් නෙමේ. රටේම මිනිස්සු වෙනුවෙන්. එතකොට මේ පරයෝ පාර වහන් යන්නේ අපි වෙනුවෙන්ද. ඒ කවත් තේරුම්ගන්න බෑරිද උබට
  7. Nalindax

    ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

    කැපුවත් නිල් කැපුවත් කොල නැතුව තමන් සපෝට් කරපු එකාගේ උනත් වැරැද්දක් දැක්කොත් කියන්න පුලුවන් එක කොච්චර දෙයක් ද බන්.
  8. Nalindax

    සිරි තමා නිදහස් දවසේ ඩෑල් එක

    උබට කෝමා එකක් හැදිලා ඉදල අදද සිහිය ආවේ
  9. Nalindax

    කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..

    පොලු තියන උන් තමා ක්‍රිබ් එකට බය වෙන්න ඕනි.
  10. Nalindax

    ඔය හැටිද නාකි රිලවගේ වයර් මාරුවෙලාද

    ඉතින් හරිනේ කියන දේ
  11. Nalindax

    සුප් කැට පිලිකා

    මම මේ වෙනකොට දෙතුන් පාරක් මැරිල තියෙන්න ඕනි හරිනම්. නරක ඇති හැබැයි ඔය කියන තරම්ම නම් වස නැතුව ඇති.
  12. Nalindax

    Wife problem

    Trip ekak palayan wife ekka. signal nathi paththak nam hodai.

    No contents