ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ප්‍රසිද්දියේ ජාතියෙන් සමාව ගන්න ඕන මිනිස්සු නොමග යැවීමට ලංකාවේ මෙතෙක් බිහිවූ අසාර්ථකම කුජිතම ජනදිපතිව බලයට ගේන්න මිනිස්සුන්ගේ මොළ ශෝදනය කරපු එකට
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇරපු ඇරිල්ල තේරිල නැත්තෙ තාම ලොල් පොන්ස්ටයි, ජoගි පොන්ස්ටයි උන්ගෙ ලොක්ක නික් අයියටයි විතරයි.
    නික් අය්යා කරන්නෙ රස්සාව, ලන්කාවෙත් නෙවේ ඉන්නෙ. ඌට ලන්කාවට හැමනුනත් එකය් නැතත් එකය්. මාසෙ අන්තිමට පේමන්ට් එක ලැබෙනවනම් ඊලග සැරේ ඉදලා පාටලී වෙනුවෙනුත් කඩේ යයි.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මමනම් දකින්නෙ ගෝටාට support කරපු මිනිස්සුම මෙහෙම විරුද්ධ වෙන එක හොඳයි. ජන්දෙ වෙලාවෙනම් ප්‍රධාන අපේක්ශයෙක්ට support කරපු කවුරුත් හරි කියන්න පුලුවන්ද
     
    • Like
    Reactions: emoji diaries

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    මම නම් හිතන්නේ මූ අවංකව විස්වාස කරා ගෝඨා රටට හොදක් කරයි කියලා. ඒක නිසා බොරුයි ඇත්තයි කලවම් කරලා කිව්වා චන්දේ දිනවලා දෙන්න. දැන් මේ වෙන වැඩත් එක්ක මේ වගෙ මිනිස්සුන්ට රෙද්දක් ඇදන් ඉන්න බෑ. එක අතකට පව් බන් මුනුත් ඇත්තටම කලකිරුන බලාපොරොත්තු බිදවැටිලා පජාත උන මිනිස්සු.
    agree
     
    • Like
    Reactions: emoji diaries

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගුරුවරයෙක් හැටියට නම් පොර පට්ටම වැඩ්ඩෙක්. මමත් ගොඩ ගියේ සර් නිසා.

    කෝල් එකක් දීලා බලන්න ඕනේ පොරට. අන්තිමට කතා කල වෙලේ නම් මා එක්ක පැයක් විතර කතා කරා ගොට්ටට ගුණ ගායනා කලා.

    ඊට මාසෙකට පස්සෙ ගොට්ටා ජනාතිපති උනා. 😂😂
    Uba bioda kre. ?
    Den programming? 🤔🤔
     
    • Like
    Reactions: emoji diaries

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කැපුවත් නිල් කැපුවත් කොල නැතුව තමන් සපෝට් කරපු එකාගේ උනත් වැරැද්දක් දැක්කොත් කියන්න පුලුවන් එක කොච්චර දෙයක් ද බන්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඒදන්ඩේ මෝඩ චූන්ව ගේන්න බැරිඋන වේදනාව තමයි අපිට තීන්නේ.... හා නැද්ද.. පොඩ්ඩක් හිතලා බලන්න. 🤏😂😂😂
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    මට නම් හිතෙන්නෙ ගෝටගෙ දැක්ම එක්ක උගේම තීරන උඩ ගියානම් මේක හදන්න තිබුනා කියල. බැසිලය් මහින්දය් එයාගෙ හොර නඩයටය් ඕන විදියට තීරන ගන්න ගියාම තමය් කෙල වෙන්නෙ කියල. මොකද ඔය හොර නඩේ එකෙක්ටවත් රට ගැන හැගීමක් නෑ කියල ඔප්පු කරල තියන නිසා
     
    • Like
    Reactions: HAneo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඒදන්ඩේ මෝඩ චූන්ව ගේන්න බැරිඋන වේදනාව තමයි අපිට තීන්නේ.... හා නැද්ද.. පොඩ්ඩක් හිතලා බලන්න. 🤏😂😂😂
    මුලින්ම ඒකේක් ඔලුව දලා බලනවා 🤣🤣🤣 ඇයිබන් @nicjosh83 එකෙන්ම වරෙන්
     
    • Haha
    Reactions: xVOLDYx

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    මට නම් හිතෙන්නෙ ගෝටගෙ දැක්ම එක්ක උගේම තීරන උඩ ගියානම් මේක හදන්න තිබුනා කියල. බැසිලය් මහින්දය් එයාගෙ හොර නඩයටය් ඕන විදියට තීරන ගන්න ගියාම තමය් කෙල වෙන්නෙ කියල. මොකද ඔය හොර නඩේ එකෙක්ටවත් රට ගැන හැගීමක් නෑ කියල ඔප්පු කරල තියන නිසා
    gotath ekema walle pol ne..mokakde wenasa?
    mahinda naththan basil,gota dennama U.S :love2: 🇺🇸
     
    • Like
    Reactions: xVOLDYx

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කැපුවත් නිල් කැපුවත් කොල නැතුව තමන් සපෝට් කරපු එකාගේ උනත් වැරැද්දක් දැක්කොත් කියන්න පුලුවන් එක කොච්චර දෙයක් ද බන්.
    එහෙම බෑනේ බං ඒදන්ඩේ මෝඩ චූන්ව ගේන්න දතකෑවා හරිගියේ නෑ. අසමසම පරාජිත පොනිල් උන්නාන්සේත් කිච වෙලා පීචංවෙලාම ගියා... ඉතිං වේදනා නැද්ද.. 😂