පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැත්තේ ඇයි ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ ළඟදි මගෙ ඇස් ඉස්සරහම ඔහොම දෙයක් උනා. වයසක මනුස්සයෙක් කාර්ඩ් එකක් හදලා ඉල්ලුවා. බැංකුවෙන් කිව්වා ඒ එකවුන්ට් එකට මාස තුනකින් සල්ලි වැටිලා නැති නිසා කාර්ඩ් එකක් දෙන්න බෑ කියලා. අර මනුස්සයා කිව්වා බැංකුවට නිතරම එන්න කරදරයි ඒකයි කාර්ඩ් ඉල්ලාන්නෙ කියලා. ඊටපස්සෙ කිව්වා කාර්ඩ් එකක් දෙන්නම් හැබැයි 600ක් කපනවා කියලා. ඒ මනුස්සයා හා කිව්වා. දන්නවද ඒ මනුස්සයගෙ එකවුන්ට් එකේ තිබ්බෙ 400යි. තව 200ක් පොතට දාන්න කිව්වා කාර්ඩ් එක දෙන්න නම්. :(
     

    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    Matath oya prashne ava,atm card eka use krnna dhenne ac holderta nisa eka eyata use krnna plvnnam crd eka dhennam kyla kva,ehema be kyla dhena dhena thrd party kenekuta use krnna issue krnna be kva,ita passe dhemavpyo avith rndu krnva kva lmai salli argena kyla,eylta pehedili krnnath amarui kva,anika dhemvpyo nthi kaleka unth ne kyla inform nkra pension eka gnna aya hndha issue krnne hdhta hyla kva,mtanam issue kala hebei,
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
    අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
    අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
    ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....
    🙂🙂🙂

    ATM CARD kiyala illapan, okun Danna debit magulak na 🙃
    ------ Post added on May 26, 2021 at 4:13 PM
     
    • Like
    Reactions: shenat

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Boru kiyannepa bn. Oanema bank ehekin thamange account ekata debit card ekak illuwama nodi in na. Boc kohomath denawane.
     
    • Like
    Reactions: shenat

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card

    ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
    debit denawa boc over 60
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card

    ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
    මගුල් කතාවක් නේ බොල ඕක. තමන්ගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න ඩෙබිට් දෙන්නැ කියන්නේ. පික්සු බැංකුවක් නේ. ඔය බැංකු වල ඉන්න සියල්ල දත් පිස්සු ගැනුන්ගේ කතාවක් වෙන්න ඕනා.
     
    • Like
    Reactions: shenat

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,904
    113
    මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card

    ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
    Pension ayata denawa ban. e mona jokes ekakda e.
    denna ba kiyanawa nam Pension eka harawapan wena bank ekakata.

    example, ape thaththa Combank ekata harawala thiyanne. u yakku matawath denne nathi loan thaththata over the phone/email pass karanawa ban. pension ekata....

    ochchara hamba karana matawath un ehema loan denne na :lol:
     
    • Haha
    Reactions: tha123

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මුට දෙබිට් කාඩ් ගන්න කියල දීලා අන්තිමේදී මු ත්‍රෙඩ් අරි තොපි උගේ කාඩ් එකෙනුත් සල්ලි කඩාගෙන bad රිවිව් එකකුත් සයිට් එකේ දාලා දැම්ම කියල :D
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මට හිතෙන්නේ මේ කියන්නේ pensionerslata debit card දෙන්නේ නෑ කියලා නෙවෙයි ... එයාලගේ pension එක වැටෙන account එකට debit කාඩ් දෙන්නේ නෑ කියලා.
    එකට හේතුව pensioner ජීවතුන් අතර නැති කාලෙක උනත් වෙන කෙනෙකුට දිගටම සල්ලි ගන්න පුළුවන් නිසා.
    Bank එකට ගිහින් sign කරලා withdraw කරන එකෙන් තමයි එයාලා verify කරන්නේ තාම pensioner ජීවත් වෙනවා කියලා
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සමහර බැන්කු වල දෙන්නෙ නෑ practice එකක් විදිහට. ප්‍රදාන හේතුව තමයි ලමයි හොරෙන් සල්ලි ගන්න එක සහ account holder මැරුනම දිගටම සල්ලි අදින එක. Joint account වලට පෙන්ශන් එක හරවන්ඩ දෙන්නෙ නැත්තෙත් ඔය හේතු හින්ද.

    සමහර Ag office වලින්ම ඒ ප්‍රදේශයේ බැන්කු වලින් request කරනව pensioners ලට debit card promote කරන්ඩ එපා කියල . ඒකට හේතුව තමයි අර pensioner මිය ගියාට පස්සෙත් කාලයක් යනකන් සල්ලි ගන්න එක.

    පෙන්ශන් department එකට අවුරුද්දකට සැරයක් ද දෙසැරයක් ද කොහෙද යවන්ඩ ඕනෙ ජීවත් වීමේ සහතිකය කියල එකක් ග්‍රාම සේවක සහතික කරල. ඔය කාල සීමාව අන්තර පෙන්ශන් එක නතර වෙනකන් සිහල්ලු හොරට අදිනව කාඩ් වලින්.එක්කො ඕක හොරට යවනව
     
    • Like
    • Sad
    Reactions: tha123 and lilman