1. tupac97

    යාලුකම අතරිනවද උඹලා?

    මේකයි සීන් එක මගේ යාලුවෙක් ඉන්නවා ඌත් Gay. ඌට කොල්ලෙක් ඉන්නවා ඌ මට කියනවා අපේ යාලුකම නවත්තන්නලු. යාලුවා කියනවා නවත්තන්න එපාලු කවුරු මොනවා කිව්වත්. උගේ කොල්ලා මට ඊයේ බැන්නා පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා කියලා 😥😥😥
  2. tupac97

    තොපිට deodorant එකක්

    අද උබලට අරන් ආවේ පට්ට deodorant , antiperspirant එකක් නම Dove Go fresh cucumber and green tea. උබලා කොච්චර perfume ගැහුවත් වැඩක් නෑ දාඩිය ගඳ එක්ක මික්ස් උනහම අවුල්. ඒකට තමයි මන් මේක ගැන කියන්න හිතුවේ. මේකේ වාසි.. 48hrs effect එක තියනවා කිව්වට ටෙස්ට් කරන්න නොනා හිටියේ පහුවදා වෙනකල් විතරයි...
  3. tupac97

    හෝමගම ඉඳලා

    RMV එකට යන්නේ කොහොමද? බස් එකේ යනවනම්
  4. tupac97

    පොඩි කාලේ මෝදකය

    අඩෝ මන් පොඩි කාලේ මෝදකය කෑවා මොන්ටිසෝරි යන කාලේ වගේ. අපේ සීයගේ සාක්කුවේ තිබිලා මන් හොරෙන් කෑවේ. රහ වැටුනහම නිතරම වගේ කෑවා. මෝදකය වලින් මොකෝ වෙන්නේ?
  5. tupac97

    කවුරු හරි මට මැසේජ් කළා

    සිම් එකට මැසේජ් කරලා කෙල්ලෙක් ඉන්නවද ඇහුවා මට. මන් කිව්වා නෑ කියලා. ඊට පස්සේ රිප්ලයි කරලා තිබ්බ දැන් කෙල්ලෙක් ඉන්න කාලේ හරිනේ කියලා. මේ කවුරු වෙන්න පුලුවන්ද බන්? 😧😧
  6. tupac97

    මුගේ ලස්සන

    මුගේ facial expressions වලට තමා ආසම 😍😍😍
  7. tupac97

    අපි හුරතල් නෑනේ බන්

    හුරතල් උනා නම් අපිටත් කොල්ලෝ ඉඳියි නේ 😔😔😔
  8. tupac97

    කොල්ලෙක් බලන්නත් නෑ 😥

    කොරෝනා ලබ්බක් හින්දා කොල්ලෙක් බලන්නවත් නෑ බන්. උඹලා මොකෝ කරන්නේ මේ ටිකේ. 😥
  9. tupac97

    කන්දේ ගෙදර යනවා

    ස්වර්ණවාහිණියෙ රැ 7ට කන්දෙ ගෙදර යනවා බලන උන් බලහල්ලා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ඒකේ ඇක්ටින් වල ඉදලා හැම දේම නැචුරල් බන්. ඇයි දැන් එහෙම ඒවා නැත්තේ? :cry: :cry: :cry: :cry:
  10. tupac97

    stargate Atlantis බලනවා නම් මෙන්න කතා

    Stargat Atlantis මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව . කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ...
  11. tupac97

    ක්‍රශ් එක අයිස් (මත්ද්‍රව්‍ය) ගහනවා

    Pretty much what the title says. I am okay with him doing weed, but Ice? Is there any way to talk him out of this bullshit? 😥😥😥
  12. tupac97

    උලපනේ vs JVP

    අම්බො, ගොට්ට අල්ලන්න ගිය ජෙප්පෝ නා ගත්තා නේ
  13. tupac97

    මුන්ගේ මානසික මට්ටම

    පොඩ්ඩක් හිතහල්ලකො ඉතින් 😂 😂 😂 😂
  14. tupac97

    ගුරුවරුන්ට බණින උන්

    අපේ ගුරු දෙවිවරුන්ට බණින උන් එක්ක ආයේ සෙට් වෙන්නෑ මන්
  15. tupac97

    ගුරු පඩ ශෝ

    සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 🤣🤣 6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත්...
  16. tupac97

    අඩෝ මේකි 🤣

    කවුරු බැන්නත් ඒ සිංදුව එතනට ගාණට එන්ටර් වෙනවා , නියමෙට තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද උඹලට?
  17. tupac97

    ඔලිම්පික් 😍

    ජීවිතේට ක්‍රිකට් මැච් එකකවත් නොබලන මම ඔලිම්පික් බලන්නෙ ඇයි කියලා අම්මා අහනවා, අම්මා දන්නෑ කොල්ලන්ගේ පොට්ටනි ටික බලන්න කියලා මන් ඒක බලන්නේ 😍😍😍
  18. tupac97

    Dialog බිය වෙයි

    ඔන්න freesat launch කරන්න යන බයට ඩයලොග් tv අලුත් පැකේජ්ස් හඳුන්වා දීලා, (දැන් අලුතෙන් ගන්න prepaid connection වලට මාසික ගාස්තුවක් නැතුව චැනල් 27ක් නොමිලේ බලන්න පුලුවන් connection එකට යන මුදල විතරයි වැය වෙන්නේ)

    No contents