ඇමෙරිකාවේ හඳුනා නොගත් යනා පිළිබඳ කාර්ය සාධන බලකායේ හිටපු ප්‍රධානී ලුවිස් එලිසොන්ඩෝ ඊයේ 22.06.2021 Youtube සාකච්ඡාවකට එක්වෙනවා. නිවේදකයා ලුවිස් ගෙන් මෙහම පරශ්නයක් අහනවා, "ඔබතුමා අහපු/ දැකපු දේවල් සාමාන්‍ය ජනතාව ඇහුවා නම් / දැක්කා නම් ජනතාවගේ ප්‍රතිචාර කොහොම වෙයිද ?"
ඒකට පිළිතුරු දෙන්න කලින්...