මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා...