මේ ෆොටෝ එකේ තියෙන්නෙ ලංකාවේ විකුණන්න තියන bleach අඩංගු ක්‍රීම් වර්ග කිහිපයක් මෙවා ගෑවහම හම ගහලා වගේ සුදු වෙනවා හැබැයි නවත්තපු ගමන් මූණ විනාස වෙනවා භයානකම දේ තමයි මෙවා පිළිකාකාරක . උබලගේ අම්මලා , නංගිලා , අක්කලා ,බිරින්දෑවරු හෝ උබලා වෙන්නත් බැරි නැ මේවා ගානවනම් නවත්තහල්ලා. මම වෙන පෝස්ට් එකකින්...