1. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    ඔන්න දැන් ප්ලෑන් දාන්න ගිහින් කෙලවගන්නවා. යසට ස්පීඩ් එකත් එක්ක ලේන්ත් බෝල් දාල වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දී..
  2. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    තව පොඩ්ඩෙන් අයියර් ගේ ඕෆ් ස්ටම්ප් එක ගැලවිලා චන්දිමාල්ගේ ඔලුවට වැටෙනවා..
  3. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    we need someone like him in our team. Everyone thought Mendis is such a player when he did his debut, but look what happened to him :(
  4. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    ගුණතිලක මුල පොඩ්ඩක් දාල දුන්නා, නිස්සංක එක පැත්තක් අල්ලගෙන ඉන්නවා, දැන් අනිත් පැත්තට ඕන 6,4 ගහල ලකුණු වැඩි කරගන්න එකෙක්
  5. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    බලමු බලමු, මාත් බලනවෝ...
  6. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    අපේ ටීම් එකත් එක්ක යන Analyst ල එහෙම මොනාද බන් කරන්නේ... අනික ටොස් එක දිනලා මොකට බෝල් කරාද මන්දා
  7. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    ඇහැරගෙන මැච් බලනවට යස වැඩේ..
  8. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    මොකද්ද යකොව් මේ වෙලා තියෙන්නේ? 200ක් තියා 120ක් ගැහුවොත් ඇති..
  9. අල මල්ලි

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    එක පාරක් කවුද කොමෙන්ට් එකක් දාල තිබ්බ ලහිරු කුමාරට වේගේ තිබුනට මොලේ නෑ කියල. ඒ දවස් වල එහෙම හිතුනේ නැති උනාට දැන් නම් මටත් එහෙම හිතෙනවා...
  10. අල මල්ලි

    Double Signal පොන්නයෝ

    ජපානේ මිනිස්සු "Thank you" කියන්නත් ඩබල් සිග්නල් පාවිච්චි කරනවා. (ලේන් මාරු කරද්දී, වාහනේ පාරට ගන්නකොට නවත්තල ඉඩ දුන්නොත් වගේ අවස්තාවල) තව, පාරේ අයිනේ පොඩ්ඩකට නවත්තන්න උවමනා උනාම (මැප් එක චෙක් කරන්න, street food කඩේකට යන්න වගේ) රිවස් කරද්දීත් සමහරු පාවිච්චි කරනවා, විශේෂයෙන් පාර අයිනේම ගෙවල් තියන...
  11. අල මල්ලි

    Japan Shinkansen Service Center

    Service interruption එකක් නැති එක අහන්නත් දෙයක්ද...
  12. අල මල්ලි

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    ඕවර් 10ක්ම ඩොට් බෝල් නේද? :(
  13. අල මල්ලි

    ජපානේ ඉන්නෙ කවුද? ඔසාකා / තෝකියෝ (Living / Studying / Working)

    මමත් බැලුවා, වෙන රටකවත් ද ඉන්නේ කියල.... පව් අපේ බයිසිකල්..
  14. අල මල්ලි

    ජපානේ ඉන්නෙ කවුද? ඔසාකා / තෝකියෝ (Living / Studying / Working)

    මේකනම් පිළිගන්න අමාරුයි මචන්...රුපියල් ලක්ෂ 5ක්ද? යෙන් ලක්ෂ 5ක් ද? වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) වගේ ගන්න ආයතනයක වැඩ කරන කෙනෙක් උනත් ආදායම් බදු ගෙවන්නේ 89000ක් විතර, Resident Tax එක 150,000ක් විතර. ස්ටුඩන්ට් කෙනෙක් වෙලා එහෙම ටැක්ස් ගෙවන්න නම් ආදායම යෙන් මිලියන 5ක් වත් තියෙන්න...
  15. අල මල්ලි

    ජපානේ ඉන්නෙ කවුද? ඔසාකා / තෝකියෝ (Living / Studying / Working)

    Living cost as a comparison. Osaka, Tokyo වගේ නම් ඉතින් මාසෙකට අවම කොල 5-7 (යෙන් 70,000) ක් වත් ඕන. Accommodation නැතුව.. ඉන්න විදියට තමා ඉතින් වියදම Quality of life as a comparison. Quality of life ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ. අවශ්‍ය හැම දේම තියනවා, ආදායම අනුව හොඳට ජිවත් වෙන්න පුළුවන්.. Most...
  16. අල මල්ලි

    " කොල්ලු " කියන ධාන්‍ය මොනවද

    උඹ බණ්ඩාරවෙල කොහෙද? මමත් බණ්ඩාරවෙල.....
  17. අල මල්ලි

    මොනිටර්ස් වල ගනන් බන්

    හදිසියක් නැත්තන් EMS/DHL කරලා එකක් එවන්න පුළුවන්. එත් ඉතින් දැන් රුපියලේ අගයත් එක්ක ලොකු වෙනසක් තියෙයිද නම් දන්නේ නෑ
  18. අල මල්ලි

    බදින්න කලින්

    හදිසි වෙලා ලීස් කරලා ප්‍රාඩෝ එකක් ගත්තත්, හදිසි වෙලා බඳින්න නම් එපා.. :D..
  19. අල මල්ලි

    ජපානයේ කෝච්චි.

    නෑ මචං, ටෝකියෝ වගේ ප්‍රධාන නගර වල විනාඩියෙන් විනාඩියට එනවා, ඒත් ඔෆිස් ටයිම් වලට සෙනඟ වැඩි නිසා මෙහෙම තදබදයක් තියනවා. ටෝකියෝ වලින් පිට නම් මෙච්චර තදබදයක් නෑ. තව පිට පළාත්වල මෙහෙම තදබදයක් තියෙන්නේ express trains වලට. මොකද ටවුන් එකෙන් කිලෝමිටර් 50-100 වගේ අතර ඉන්න අය ඉක්මනට වැඩට එන්න පාවිච්චි...

    No contents