1. mama malberry wemi

    2017 ලොග් නොවෙමි...

    uba hadan awa fake eka mama ratu kala mata maara sathutuyi dan original eken awith magee rep kapapan ko kollow
  2. mama malberry wemi

    2017 ලොග් නොවෙමි...

    2017 ලොග් නොවෙමි... අයෙ ආයේ උදව් නැත... රෝද පුටුවක් දුන්නා.. මේ වෙනකම් සීයගෙ ෆොටෝ එකක් නෑ... අන්ලොක් දැම්මා... වැඩේ උනාට පස්සේ මතකත් නෑ... ජොබ් හොයල දෙන්න හැදුව... කොහේදෝ ඉන්න එකෙක් බැනල දාල.. වොශින් මැශින් එකෙක් විකුනන්න හැඩුව... ඒකටත් මාර කතා ගියේ.... අවුලක් නෑ... අද ඊයෙ නෙමෙයි ඔයවගේ මෝඩ ආතල්...
  3. mama malberry wemi

    DATA ( GB)

    mama ada jobs wagayak gena thread ekak demma.... ekatath ekek diwa daala mokatadha ban mama udaw karanne thawath... therumak ne...
  4. mama malberry wemi

    Small Jobs...

    Menna wetena ewa.... Small Jobs... 12-30-2016 09:35 PM big small kiyala jobs na hutto, okkoma jobs ekai. thopi wage ponnayo tamai jobs rate karanne, dostara hodai para athu gaana eka narakai kiyala Balen udaw karanna oney ne mata.. kochchara minissu innawada job hoyana mama ikman eke...
  5. mama malberry wemi

    Small Jobs...

    Ubata wisthara Pm karala athi
  6. mama malberry wemi

    Small Jobs...

    තව සිකුරිටි ජොබ් වගේකුත් තියනව 45000 ක් විතර මාසෙකට ගන්න පුලුවන් කිව්වා...
  7. mama malberry wemi

    Small Jobs...

    ශිෆ්ට් ස්යිස්ටම් එකට මම හිතන්නේ...
  8. mama malberry wemi

    Small Jobs...

    ශෙඩ් එකකට පැට්‍රෝල් ගහන්න වේකන්සි වගයක් තියනව දවසට 1500 ක් ගෙවනව කෑම නැතුව. නවාතැන් දෙනව සතියට දවස් 4 වැඩ කලාම ඇති කිව්ව දන්න අය ඉන්නවනම් කියන්න තව කාක් ( Clark) ජොබ් වගයක් තියනව.. තව ඩ්‍රයිවින් ජොබ් වගේකුත් තියනව ඔක්කොම සාමාන ජොබ් කවුරුහරි ඉන්නවනම් කියන්න හෙට ඉදල උනත් පුලුවන් වැඩ කරන්න ශෙඩෙක...
  9. mama malberry wemi

    නමක්.

    ඕනෙම බල්ලෙක් දුබුරු පාට කිරීමේ රහස ගොක්කොල පොතේ ඇති පරිදි...... ගොම වතුරෙන් කවලම් කොට බලුවාගේ සරුවාන්ගයේ උලනු.......... දුබුරු පැහැ වේ...... මකුනෝ හලේ........ මදුරුවෝ නොකත්...........
  10. mama malberry wemi

    නමක්.

    ඔරිජිනල් එකෙන් නිල් කරගෙන දෙකෙන් ම මගෙ රෙප් කපල එල එල සතුට තාවකාලිකයි කියල දන්නවා.....ආ.....ආ ඒත් මොහොතක සතුටට මම ආසම්............
  11. mama malberry wemi

    නමක්.

    can u plz text me.ill call u back.0766437604
  12. mama malberry wemi

    නමක්.

    සදුද බල්ල ලැබුන නම් (ලින්ග බේද තොරයි ) මැන්ඩී / මන්ඩා අගහරුවාදා. ටුස්ඩී / ටුස්ඩා බදා දා වෙන්ඩී / වෙන්ඩා මාසෙ ජූනි නම් ජුන්ඩී /ජුන්ඩා බුරාස් පොතින්දා තස්ඩි / තස්ඩා සිකුරු ආදා ෆර්යිඩී / ෆ්‍රයිඩා සෙනසුරු ආදා සැටඩි/සැටුඩ ඉර ආදා සුන්ඩි / සුන්ඩා
  13. mama malberry wemi

    නමක්.

    මට හරි ආශ ඉතුන උබේ ෆේක් එක රතු කරන්න ආසාවනේ බන්....... අනික මට පීසු නේ///////// ඒ නිසා හරිය
  14. mama malberry wemi

    නමක්.

    උබලට කවුරුහරි කලින් පාවිච්චිකරපු බැලුවියක් ලැබුනොත් මේ නම දාන්න මාග්‍රී.......... නියම නම වෙන්න ඕනේ මාග් රිට් පොර සෝකා මේක රුසියන් නමක්....
  15. mama malberry wemi

    නමක්.

    වයිරේ ............ වයිරේ .......... කෝ මේකා එහාගෙදර නන්ගිගෙන් අහනව මෙහෙම ආ නන්ගි........ ඔයා මගේ වයිරේ ව දැක්කද ....කියල ඉස්සෙල්ලම කෙල්ල කල්පනා කරන්නේ කවුද් මේ වයිරේ කියල........ වයිරයෙන් වයිරය නොසන්සිදේ වගේ ආදරේ පටන් ගන්ට හොද නමක් තමයි.......???? පාට පාට බල්ලට ඇති නම...
  16. mama malberry wemi

    නමක්.

    කලු බලු පැටියෙකුට කබූ කබූ ඉදා....ජූ ජූ ජූ ... බලන්න මේ විදිහට කතාකරල නිකම් කිතාකරල පුරුදුවෙන්න කබූ කබූ කියනකොට ඇගේ මයිල් කෙලින් වෙනව එතකොට බල්ලට කොහොම වෙයිද
  17. mama malberry wemi

    නමක්.

    නමක්...................... ඔව් හදුනා ගැනීමට නමක් හුරු නමක්......... සමහරෞන් හූනියම් මන්තර කියනකොට කියන "නමක්" නෙමෙයි හරිය.. මේ............. බල්ලාට නමක්.. ඔබගේ සුරතල් බලුවාට බලුවියට නමක්, මගෙන් දැන්... හා හා.... කලබල වියයුතු නැතෙයි ලමයින්ට නම් දාන ආර්යසේන අප්‍රභන්ස වගේ නොවෙයි....... මල්බෙරි...
  18. mama malberry wemi

    අකුනු සන්නයක

    mata callsssss ekak diyaooooooow
  19. mama malberry wemi

    DATA ( GB)

    Airtel

    No contents