balance payment ekath gewala iwarai ban dan tiyenne yard eken araganna witarai....man meke giya ban ehema vibration ekak enne na wahane...and athulata sadde enne naha ......japan ekka compare kerenna ba thanai itin..eth alto and eon ekka compare kelama.tikak udin tiyanawa me wahane..man oya 3ma gihin tiyanawa...eon eke look eka modern look ekak alto ekata wada..eth kwid e dekatama wada hana athinma hodai...
බම්ප්![]()

උඹල ඉතින් මේ thread එක ආතල් එකට ගත්ත මිසක් මූට ඇත්ත කියල දුන් නැහැනෙ![]()
මොකටද නිකං ශාන්ව තරහා කරගන්නේ. ඉතිං මම ඔය බම්ප් එකක් දාගන ඉන්නවා.හෆෝ ඕක ගැන කොටලා ඇගිලිත් ගෙවිලා ඇති.මොකටද නිකං ශාන්ව තරහා කරගන්නේ. ඉතිං මම ඔය බම්ප් එකක් දාගන ඉන්නවා.

indian forum,reviews welin copy kerela oya review eka dala tiyenne ban...

ගන්න එපා යකෝ මරණයක්.. පරණ ජපනෙක් ගනින් ඊට වඩා hodai,ගත්ත අවුන් කීප දෙනෙක් ම කියනවා ටකරන් පෙට්ටියක යනවා වගේ කියලා .ටකරන් පෙට්ටියක් නෙමේ මිනි පෙට්ටියක්

balance payment ekath gewala iwarai ban dan tiyenne yard eken araganna witarai....man meke giya ban ehema vibration ekak enne na wahane...and athulata sadde enne naha ......japan ekka compare kerenna ba thanai itin..eth alto and eon ekka compare kelama.tikak udin tiyanawa me wahane..man oya 3ma gihin tiyanawa...eon eke look eka modern look ekak alto ekata wada..eth kwid e dekatama wada hana athinma hodai...

පෙනුම ඇරෙන්න ඇල්ටෝ එකට වඩා ඇති හොඳක් නම් නෑ![]()
man oke giya traffic eke. wahane comfort eka average. vibration eka danenewa traffic eke nawaththagena iddi. engima tikak saddai. (3 cylinder hinda wenna athi)
shan4djfun ගෙන් අහන්න. දෙයියන්නාංසෙගෙන් පස්සෙ වැඩියෙන්ම ක්විඩ් ගැන දන්නෙ එයා තමයි. ක්විඩ් එක ඩිසයින් කරපු මනුස්සයවත් දන්නෙ නෑ ක්විඩ් එක ගැන එයා තරම්. ඒ මිනිහා ක්විඩ් එක ඩිසයින් කරන්නත් කලින් shan4djfun ක්විඩ් එකක් ඕඩර් කරලත් ඉවරයි. ඉතින් ඕක අහන්න වෙන සුදුස්සෙක් මේකෙ නෑ. මේකෙ විතරක් නෙමෙයි මේ මුළු සෞරග්රහ මණ්ඩලේටම නෑ