1. Rhaegar Targaryen

    යහපාලන බල්ලෙක්

    You warned us. We didn't listen to you. :(
  2. Rhaegar Targaryen

    yaluwane mata ada hari aul dawasak

    එතන වහ නෑනේ බන්. ඒකයි.
  3. Rhaegar Targaryen

    රෑට නින්ද යන්නේ නෑ මිනිහෝ

    ගුඩ් නයිට් මූසලයෝ...
  4. Rhaegar Targaryen

    yaluwane mata ada hari aul dawasak

    එතන එහෙම කියන්න පුළුවන් තත්වෙකුත් තිබුනේ නෑ බන් එවෙලේ. නැත්නම් මම කියනවා. අනික ඌ කලබල වෙලා වටේම කැරකි කැරකි හිටියේ.
  5. Rhaegar Targaryen

    yaluwane mata ada hari aul dawasak

    common sense නේ බන්. වාහනයක් එලෙව්වේ නැතත් ඉඳල හිටලා වත් ඕවා ගැන කතාබහක් වත් වෙනවා නේ බන්. අනේ මන්ද.
  6. Rhaegar Targaryen

    yaluwane mata ada hari aul dawasak

    අම්මපා කියපන්. :rofl: යකෝ ඌට නම් මඩු අලිගෙන් තලන්න එපැයි. ඉස්කෝලේ ළමයින්ට දෙය්යන්ගේම පිහිටයි එහෙනම්. :D
  7. Rhaegar Targaryen

    Ada gihin gahala awa

    තොගේ කටම ඇති ඉතින්... :rofl:
  8. Rhaegar Targaryen

    yaluwane mata ada hari aul dawasak

    ගොඩක් ෆේල් වෙන්නේ අකුරු බැරි එවුන් බන්. මගේ ගාවත් එක්කෙනෙක් හිටියා අකුරු බැරි. මගෙන් උත්තර ඇහුවා. ඒත් කියන්නත් බෑ බන් උන් බලාගෙන ඉන්නේ අපේ දිහා. අපේ එකෙත් ෆේල් වෙච්ච එවුන් හිටියා සැලකිය යුතු පිරිසක්. :yes:
  9. Rhaegar Targaryen

    yaluwane mata ada hari aul dawasak

    යකෝ අකුරු බැරි එවුනුත් පාස් වෙන විභාගේ උඹ ෆේල් උනාද? උඹ ආතල් එකක් නේද දෙන්නේ?
  10. Rhaegar Targaryen

    යහපාලන බල්ලෙක්

    යහපාලන බල්ලෙක් :lol: :lol: :lol:.................... :eek::eek::eek:.................. :sorry::sorry::sorry:
  11. Rhaegar Targaryen

    Best place to buy Samsung Galaxy S7 EDGE

    Divine එකෙන් ගනින්. මම ගත්තා samsung J7 එකක්. දැන් අවුරුද්දකට වඩා වැඩියි. කිසිම අවුලක් නෑ. :yes:
  12. Rhaegar Targaryen

    micro vs indian cars

    I have a Micro car and this is true. :yes:
  13. Rhaegar Targaryen

    Ada gihin gahala awa

    patta.
  14. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    උඹ dead lift ගහන්නේ කොච්චර බරක් දාලද දැනට?
  15. Rhaegar Targaryen

    Trial දෙන දවසේ ආතල්

    යකෝ examiner උඹට මහත්තයා කියලත් කිව්වද? අපිට නම් කතා කලේ බල්ලොන්ට වගේ බන්. අනික ඌ ඔහොම කතා බහ කලෙත් නෑ. මහාධිකරණ විනිසුරු වගේ හිටියේ. :D
  16. Rhaegar Targaryen

    එලකිරියට නොටිෆිකේශන් පැනල් එකක් තිබ්බොත&

    ඔව් ඔව් මල්ලි. ලඟදි එන update එකෙන් ඔය feature එකත් add කරන්න ඉන්නේ. මීට GT අයියා (Since 2008) :P
  17. Rhaegar Targaryen

    Gym yana kollo wara ;)

    උඹ මොනවද කරන cardio?
  18. Rhaegar Targaryen

    Trial දෙන දවසේ ආතල්

    උඹ පට්ට වාසනාවන්තයෙක් බන්. මම ඔක්කොම හොඳට කරලා reverse එක ගහද්දි corn වල ගෑවී නොගෑවී වගේ වැදුනේ. fail කළා බන්. :(

    No contents