1. Rhaegar Targaryen

    Gym yana kollo wara ;)

    This is not true machan. :no:
  2. Rhaegar Targaryen

    Trial දෙන දවසේ ආතල්

    W.O.T. ප්‍රනාන්දුගේ වේග පරීක්ෂණ පොතක් තියෙනවා. ඒක කළා නම් ගොඩ දාගන්න තිබ්බ.
  3. Rhaegar Targaryen

    මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

    ඒ මොකද බන් එහෙම වුනේ? fat එක අඩු වෙන්නේ % එකක් විදියට නේ. එතකොට අනිවා බඩත් අඩු වෙන්නම එපැයි. :confused:
  4. Rhaegar Targaryen

    4 Reasons Why You Should Avoid Sri Lanka! Video Review

    Just saw a foreign guy has commented about how he changed his mind visiting Sri Lanka after watching this damn video. :angry: "ගඟෙන් දිය බී මුහුදට ආවඩනවා" කියන්නේ ඕකට තමයි.
  5. Rhaegar Targaryen

    ඛනිජ තෙල් සංස්ථාවෙ වැඩ වර්ජනය....

    උන් හිතන් ඉන්නේ උන්ට ඕනේ විදියට රට පාලනය කරවන්න. හොඳ වඩේ ඕකුන්ට.. :yes:
  6. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    බුදු අම්මෝ කඩ්ඩ. :shocked: :shocked:
  7. Rhaegar Targaryen

    Game of Thrones Fans

  8. Rhaegar Targaryen

    මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් ප&#

    News වලට කිව්වා. මේ ගැන යෝජනා ගොඩක් ඉදිරිපත් වෙලා තියෙන නිසා මේ මගින් ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් වෙයිලු. :yes:
  9. Rhaegar Targaryen

    මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් ප&#

    මේ කතාව ඇත්ත. සුළු ජාතීන් නියෝජනය කරන උප ජනාධිපතිවරු දෙන්නෙක් පත් කරන්න යන්නේ. දෙමල ජනතාවට එක්කෙනයි මුස්ලිම් ජනතාවට එක්කෙනයි විදියට. දෙමල උප ජනපති : මනෝ ගනේෂන් මුස්ලිම් උප ජනපති : බදුර්දීන්?
  10. Rhaegar Targaryen

    Game of Thrones Fans

    ඕවා download කර කර ඉඳලා කතුර ඇතුලට දාල බඩ මහපන් හොඳේ... :D :D
  11. Rhaegar Targaryen

    Game of Thrones Fans

    ඔව් බන්. නිකන්ද ඕකට කුණු කටුස්සා කියන්නේ අපි. :yes: :yes:
  12. Rhaegar Targaryen

    Game of Thrones Fans

    episode 02 බලන අය මේක download කරගන්න. සුපිරිම quality. මම දැන් download කරලා බලන ගමන්. උඹලට කොයින්ද මේවා? :P
  13. Rhaegar Targaryen

    Game of Thrones Fans

    නෙද්දකින් තෝ. මමත් දැන් බෑවේ night time data වලින් තමයි බන්. මගේ Dialog 4G. උදේ 8 වෙනකන් night time data. උඹේ මොකක්ද තියෙන්නේ?
  14. Rhaegar Targaryen

    Game of Thrones Fans

    ලෝබ වෙන්න එපා බන්. තව episode කීයද තියෙන්නෙත් ඕකේ බලන්න. ඒ නිසා ලෝබ නොවී 1080p Full HD ම බලපන් රජෙක් වගේ. කවදාහරි හුස්ම යන්න මොහොතකට කලින් හරි උඹට සතුටු වෙන්න පුළුවන් Game of Thrones Full HD ම බැලුවනේ මොනවා වුනත් කියලා. :yes:
  15. Rhaegar Targaryen

    Game of Thrones Fans

    දැන් පෙන්නලා ඉවරයි නේද මචන් ලෝකේ සමහර රටවල? හරියටම දන්නේ නෑ. ettv එකේ ඒවා sure නිසා බාන්න දැම්මේ.
  16. Rhaegar Targaryen

    Game of Thrones Fans

    මෙන්න ETTV link එක...
  17. Rhaegar Targaryen

    පාමසි මාෆියා

    ඩොකාලා ඇයි බන් Generic name එකෙන් නැතුව Brand name එකෙන් බෙහෙත් ලියන්නේ? :D
  18. Rhaegar Targaryen

    පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

    පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි මචන්, දැන් ගොඩක් දෙනෙක් බලන්නේ ලංකාවෙන් වෙන රටකට පැන ගන්න. Australia, Japan, Canada, USA, UK වගේ රටවල් වලට ගොඩක් දෙනෙක් migrate වෙනවා. අපිත් එක්ක හිටපු යාලුවෝත් ගොඩක් දෙනෙක් දැන් ඉන්නේ පිටරටවල. ලංකාවෙන් පිටරටකට Migrate වෙන එක ගැන මොකද හිතන්නේ? වාසි සහ අවාසි...

    No contents