1. R

    Sunn Raha + Iki Gasa Cover By Dilshan Umayanga

    මේ ඇබර්ඩීන් දිය ඇල්ල. ගිනිගත්හේන ඉඳලා ශ්‍රීපාදේට යන පාරේ තියෙන්නේ. :)
  2. R

    Sunn Raha + Iki Gasa Cover By Dilshan Umayanga

    උපරිමෙනම් පට්ට :D:D:D pSptX2eKjDk
  3. R

    ✈✈ Aviation ✈✈

    Jetstar Asia and SriLankan Airlines launch new codeshare SriLankan Airlines customers will soon enjoy greater access to cities throughout South East Asia and Australia as part of a new codeshare agreement with Jetstar Asia. From April 5, 2015, SriLankan customers will be able to travel on...
  4. R

    ✈✈ Aviation ✈✈

    Sri Lankan Airlines former chairman should be prosecuted; urges criminal investigation 04 Apr, 2015 16:35:26 Apr 04, 2015 (LBO) – The board appointed to inquire Sri Lankan Airlines has recommended a criminal investigation into the entire re-fleeting process, a statement issued by the Prime...
  5. R

    UAE dust storm 02/04/2015

    Dang Oman walata awith thiyenne. :(
  6. R

    ✈✈ Aviation ✈✈

    අද ඩුබායි වලට වැලි කුනාටු. ගොඩක් ෆ්ලයිට් ළඟ තියන එයාර් පොර්ට් වලට ඩයිවර්ට් කරා. අද BA ෆ්ලයිට් එක ගොඩක් ලේට් වෙලා DXB ගියේ
  7. R

    අමුතු_ART

    patta creative molayak
  8. R

    ✈✈ Aviation ✈✈

    I don't have much time bro to visit and make comments. Sorry. :sorry:
  9. R

    ✈✈ Aviation ✈✈

    The ultimate window seat! Airbus files patent for interactive plane windows so passengers can tap and learn about sights below Airbus filed for a patent for the high-tech windows on March 19 The development will allow guests to tap on landmarks to learn more Plans also include increased window...
  10. R

    Tokyo Motorcycle Show 2015

    සුපිරි ෆොටෝ ටික මචන්. උඹේ කැමරා එක මොකක්ද?
  11. R

    Tokyo Motorcycle Show 2015

    නියමයි මචන්. කලින් එක වගේම මෙදා සැරෙත් හොඳ බයික් ටිකක් තියනවා නේද?
  12. R

    ලවර්ස්'ලීප්

    කොමෙන්ට්ස් වලට රෙප් වලට බොහොම ස්තූති හැමෝටම :)
  13. R

    ලවර්ස්'ලීප්

    අපෝ කියලා වැඩක් නෑ අපේ උන්. ඒකට විදේශිකයෝ කවදාවත් මෙහෙම ඇවිත් පිස්සු කෙලින්නේ නෑ අපේ උන්ම අපේ පරිසරේ විනාශ කරන එක ගැන පට්ට දුකයි.
  14. R

    ලවර්ස්'ලීප්

    ඊයේ මම නුවරඑළියේ තියන ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න ගියා. මේ දවස් වල නුවරඑළියට පායනවා හොඳටම. හොඳම කාලේ නුවර එළිය අවට ඇවිදින්න බලන්න යන්න. ඔන්න ඉතින් ලවස්ර් ලීප් බලන්න ගිය ගමන තමයි මේ. දිය ඇල්ල බලන්න යන්නේ ඕනේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව පාරේ 2km ගියාම හාවා එළිය හරියේ. එතැනින් තියනවා ලවර්ස්ලීප් ඉන්...
  15. R

    කච්චතිව්

    niyamai malli. thanks for the share
  16. R

    පරණ-කාර්

    :)

    No contents