1. waligamaya

    මෛත්‍රිපාල_ගැන නංගී කියන කථාව

    :yes::yes::yes: මේ තට්ටු මාරුවට එකම සෙට් එකේ උන්ට බලය දීලා වදන් නැ කියලා නැවත වරක් තහවුරු වෙලා තියෙනේ. ලංකාවේ මිනිස්සු කවදා ...............:growl::frown::frown:
  2. waligamaya

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    දැන්වත් මිනිසු තේරුම් ගත්තොත් හොදයි. මේ එකම ජාතියේ උන්ට තට්ටු මාරුවට බලය දුනට වෙන වෙනසක් නැ. තව තවත් වල පල්ලට යනව විතරයි
  3. waligamaya

    Facebbok වැඩ නැනේ?

    yes.
  4. waligamaya

    රුසියාව_පුටින්

    :dull::dull::dull:
  5. waligamaya

    අමනුස්ස_වැඩ

    :yes::yes: මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.:frown::frown::frown::growl::growl::growl::growl::growl:
  6. waligamaya

    නිල්_සිනමාව_XXX

    බූන්දියේන් ගත්තා කියලත් කියපන් බුම්ප්
  7. waligamaya

    ඇවන්ට්ගාඩ්

    නැ මහා නුවර ලංකාව අවට මුහුදේ තිබුනේ. නිතරම ගාල්ලට අවා ගියා. මහා නුවර අයිති ශි ලනකා ෂිපින් එකට
  8. waligamaya

    ඇවන්ට්ගාඩ්

    මම නම හිතන්නේ ඔය කියන තරම ලංකාවේ උන්ට ජොබ් ඔතන නැ. මම තව දෙයක් කියනම් මේක බොහොම සුළු වරදක් නමුත් ප්‍රශනේ ආයතන තුල නීති තුලින් ලිසල යනවා කියන එක වරද සුළු උනත් එකෙන් කියන්නේ ලොකු වරදක් උනත් කරන පුළුවන් කියන එක. මෙන මකයි ඒ වැඩේ ඔය මහා නුවර ටග් එකේ AC බහලුම් පෙට්ටිවල තමයි ආයුද තියෙන්නේ. එකට බර්ත්...
  9. waligamaya

    පා ගමන....

    සල්ලි ථිඋඑන් උන් ඔය ටියුෂන් කඩවලින් ළමයින්ට උපදී අරදෙන බෝල. උන් නියම ඔක්ස්ෆෙර්ඩ්, කේම්බ්‍රිජ්, යවල ළමයිට උගන්වනවා. :lol:
  10. waligamaya

    ඇවන්ට්ගාඩ්

    මචන් මම මගේ අද්දැකීම කියනම්, මම උදේ හවස මේ මුන්ගේ ගාල්ලේ වාරයේ එන යන සි මෂල්ලා දැකලා තියනවා. ඒ ය අතර ලංකාවේ උන්නම් මම දැකලම නැති තරම. ගොඩක් ඉන්නේ යුරෝපී ඇමරිකන් පෙනුම තියන උනුයි ඉන්දියන් කරයියි තමයි. මෙතන 400 ක් කියන්නේ ශ්‍රී ලන්කන් සි මශ්ලද
  11. waligamaya

    ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501

    දැක්ක කල්, "කලකට පස්සේ වේලකට බැස්සේ":lol::lol: දැන් දැන් එහෙන් මෙහෙන් පළුව දානවා. වෙල් කම්:):)
  12. waligamaya

    පොළව_හුස්ම_ගන්නා

    මචං ඕක සන්යෙන් වගුරු, සහ පුරබන ලද වගුරු බිම් අර්ෂිතව දකින පුළුවන්, උඩින් ගැන පස් තරුවක් තුබුනට යටින් තියෙන්නේ තරලමය මඩ. එතකොට ගස් සුළගට සෙලවෙන කොට. වඩදිය බදිය වෙලාවට ඔයවගේ දේවල් දකින්න පුළුවන්.
  13. waligamaya

    ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501

    ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501 ඩීල් නවත්වා දූෂිතයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රාශියක්...
  14. waligamaya

    ඉතාමත් සනිවේදනීය අවස්තාවක්

    කළකම් පලදේ. එක මෙලවදීම දකින ලැබුණු අවස්ථාවක් තමයි මේ
  15. waligamaya

    පා ගමන....

    කනන්න්ගර මහත්තය නිදහස් අද්‍යාපනය ගෙනාවේ අපරාදේ. එහෙම නොකලානම් මෙතන කෑගහන බහුතරයකට තමන්ගේ පරම්පරාවේ පරවේණි රස්සාව කරගෙන ඉන්න තිබුනා.
  16. waligamaya

    රාජිත, නැව් සහ ඇත්ත..

    කලකට පස්සේ වේලකට බැස්සේ :lol::lol::)
  17. waligamaya

    රාජිත, නැව් සහ ඇත්ත..

    බැනේ දෙනාට දෙනා රැකගැන එපැයි
  18. waligamaya

    දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ

    ලෝක යුද්ද දෙක නොවෙන්න් මෙචර තාක්ෂණ දියුණුවක් ඇතිවෙන්නේ නැ. එකට මුලිකම උන් තම ජර්මන් කාරයෝ උන්ගේ තක්ශනේ දශක ගණනක් පිමි පැනල තිබුනා.
  19. waligamaya

    රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක

    අර රගර් කාරයට මොකෝ උනේ, අය වැයෙන් පස්සේ මහින්දා හොදයි නේ

    No contents