1. waligamaya

    පා ගමන....

    නිදහස් අද්ද්‍යාපැනයට ජය වේවා. දිනු දේ රැකගමු.
  2. waligamaya

    අයවැය

    උබ හිතන්නේ හර්ෂද සිල්වා අවොත් අපිට කිරි පැණියෙන් උතුරයිද. මේ කුණු තුවාලේ හොදවෙවිද?:lol::lol: උබලත් ඉතින්.....:frown::frown:
  3. waligamaya

    අයවැය

    namp
  4. waligamaya

    අරක්කු

    :lol:
  5. waligamaya

    අයවැය

    රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි
  6. waligamaya

    අයවැය

    අර බයිලා සුනිල් කියන කතාව ඇත්ත, හිතන පලවන් කමක් නැති මිනිස්සු ඉන්න, කාලකන්නි පාලකයෝ රට කරවන පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්න් තියා ලැබෙන පළමු අවස්තවෙන්න්ම මෙහෙන්න් යන විදියක් තමයි බලන්න ඕන. :(:(
  7. waligamaya

    අයවැයේ

    අයවහේ ගැටලුව වාහන බදු පමණක්ද 7Rxiuv9nacg
  8. waligamaya

    අයවැය

    දෙමුහුන් ආණ්ඩුවේ අයවැයේ ගැටලුව වාහන බද්ද පමණක්ද:eek::eek: 7Rxiuv9nacg
  9. waligamaya

    අයවැයේ

    වාහන වලට වඩා ලොකු පශ්න තියනව, මව බදු කම යටතේ ලනක්වේ තියෙන නිෂ්පාදන කර්මාන්ත ශාලා වලටත් බදු නිසා ප්ර්ශිනවලට මුහුණ දෙන්න වෙනවා.
  10. waligamaya

    Vehicle prices up from Monday

    මුන්වත් ගෙදර යවන වෙයි වගේ කියන්නේ මුන් මිට කලින් උන් ගෙන් වෙනස් කැට්ටියක්ද.
  11. waligamaya

    Vehicle prices up from Monday

    මිනිස්සු බදු ගැහුවා කියල වාහන කොචර අඩු කරන්න පුලුවන්ද? ඔය වාහන තද බදය තියෙන්නේ කොලබ සහ පරදන නගර අවටනේ. අතටම කරන ඕන නගර වලට අතුල් වන වාහන ප්‍රමාණය සිමා කිරීමට කටයුතු කිරීම සහ මිනිසුන්ට පුධාලික වාහන වෙනුවට තෝරගන පුළුවන් හොද මට්ටමේ පොදු ප්‍රවාහන පද්දතිය දියුණු කිරීම.
  12. waligamaya

    භික්‍ෂු භූමිකාව කුමක්‌ විය යුතුද?

    දැන් හොදක් බික්ෂුන් යැයි කියාගන්න් කැටිය කරන්නේ සමාජයේ ප්‍රබුතත්වයක් ලබාගෙන සැප විදීමට පහසු මාර්ගයක් කරගැනීම. ඒඅතර මද්‍යය වල කැපී නොපෙනුමට, කියවගන බැරි තරම් පට්ටම් උපාදි නොතිබුනාට සැබෑ බික්ෂුනුත් නැතිව නොවෙයි. ගල්පිලිම බරවැඩි නිසා බෝල් පිළිම උසන් දුවන මිනිස්සු ඉන්න කාලයක් නේ මේක
  13. waligamaya

    අයවැයේ

    තට්ටු මාරුවට ගොනා මාරු කලාට වෙන වෙනසක් නැ. ඔය මොක ආවත් උන්ගේ සැප පහසුවට වෙන්කාන මුදල් කිසි දවසක අඩු කරන්නේ නැ. කොහොම හරි ජනතාවට බද්ද පටවලා යන්තන් අවුරක් වැඩේ ගැට ගහ ගානවා. දෙපැත්තේම උන් උන් කැමති ආණ්ඩුව බලේ ඉන කොට අපේ ගොනා අපිට හොදා කියා කියා ඉනාව. :lol::lol::(:(
  14. waligamaya

    Vehicle prices up from Monday

    මොන ආණ්ඩුවද ඔවුන්ගේ සැප පහසුවට දෙන දේවල් අඩුකාරන්න තීරණය කලේ. මොන විපක්ෂ මන්තිවරයාද ඔවුන්ගේ සැප පහසුවට ලැබෙන ප්‍රතිපාදන වැඩි කරන කොට එකට විරුද්ද නොවුනේ ජනතාව ගැන හිතලා. මොන නිල්දරියෝද තමන්ගේ වාහන බලපත් අඩු කරන්න කැමති උනේ.
  15. waligamaya

    රාජපක්ෂ_මිනීමැරුම්_25

    77න් පස්සේ කරපු කිසිම අයවැයක් මෙලෝ වැඩක් නැ. එක නෙවෙයි කොබන් දුෂකයන්ට දඩුවම්. දැන් මහින්ද මොනවත් කරලා නැද්ද.
  16. waligamaya

    පුටින් වගේද යකෝ සිරිසේන..

    සැමදා රවටන දේශපාලුවන්ට දන් දැනත් චන්දෙ දෙන මෝඩ ජනයට හෙන ගහපන්
  17. waligamaya

    මෛත්‍රී ඔයත් එහෙමමයි,,,,බලපන්කො මේක ඇත්තක්&#35

    සේක්කුවට ඔය පරවේණි පට්ටි දෙකෙන් එකන මොන ගොනා බැන්දත් මිනිස්සුන්ට වෙනුවෙන් හිදින තෙලක් නැ.:lol::lol::lol::lol::lol:
  18. waligamaya

    පුටින් වගේද යකෝ සිරිසේන..

    මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැ. මුන් ඔකොම අවස්ථාවාදී දේශපාලකයෝ කියලා. මිනිස්සු කරන්නේ තමන් කැමති අවස්ථාවාදී දේශපාලුවන්ට උන්ග පක්ෂෙට සුදු හුණු ගලා අනිත් උන්ගේ වැරදි කියන එක විහ්ටරයි.. ඉතින් මෙහෙම ඉනිස්සු ඉන රටේ අවස්ථාවාදී දේශපාලුවෝ සාම්දම තමන්ගේ වැඩේ කරගනවා.
  19. waligamaya

    ගෝටාබය_ඉල්ලා_අස්වේ

    වංචා හා දුෂණ චෝදනා ඇති අය පිලිබඳ සොයා බලා කරුණාකර ජනතාව දැනුවත් කර ඔවුන්ට දඩුවම් දෙනමෙන් ඉල්ලා සිටිමි.
  20. waligamaya

    ලොකු උදව්වක්

    මචන්ලා මට ලොකු උදව්වක් ඕන මගේ වෙබ් බ්‍රවුසර් ඔකොම විකාරයක් වෙලා තියෙන්නේ aliExpress එකෙක් ඇඩ් ඕපන් වෙනවා මල විඅකරයයි. මේල් එකක් බලන බැ. open වෙන්නේ වන වෙන වෙබ් page. මේක නවත්වන විදියක කියපන්කො:angry::angry::angry::angry::angry:

    No contents