පලිගන්න එක නම් අනුමැත කරන බැ. අදර කරපු හිතකින් පලිගනේ කොහමද?
නියම ආදරවන්තයා නියම මිනිහා කියන්නේ.
අර සද කැන් වැටිලා කියන සින්දුවේ ඉන්න පරජිතය්ය විසියට වෙන පුලුවනම් උ තමයි නියම ආදරවන්තයා.
ඌ පළිගන්නෙ නැහැ.. සීයට දාහක් ශුවර්.. නිවිච්ච චරිතයක් ඌ.. ඒ වගේ උන් රවට්ටන්න ලේසියි..
හැබැයි මල්ලි පලිගනියි වගේ අයියට කරපු වැඩේට.. ඌ අයියට පට්ට ආදරේ පාටයි..

හැබැයි මල්ලි පලිගනියි වගේ අයියට කරපු වැඩේට.. ඌ අයියට පට්ට ආදරේ පාටයි..


...


. රවුම් ඒවාද හතරැස් ඒවාද, ත්රිකෝණ ඒවාද ඕන
ubawa kanna tharahak arakita aththe den
hebei ithin bokkenma love karana unta thamai kelawenne hoda kellek set une neththnam 