මොනවා කියනවද අපේ දේශපල් ඇන්ට ඕන හිස් ලකගේදී හිස් තියෙන හැගීම් දැනීම් නර්හි යාන්ත්‍රික මිනිස්සු. එහෙම ය හිටියම තමයි උන්ට උන්ගේ වැඩේ සදාකල් කරගෙන යන්න පුළුවන්. හිතන්න පුළුවන් දැනුවත් උන් ඇති උනොත් උනේ මේ අසාර්ථක ක්‍රමය ප්ර්ශ්නකරනවා. එක ඔවුන්ගේ අනාගතයට හොදදෙයක් නෙවෙයි.
මේක අද ඊයේ පාටන් ගත දෙයක්...