1. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    මම වැඩිපුර ගෙවුවෙ නැහැ ඕක කලින් ගාන අඩුයිනේ ඒ කාලෙ තමයි ලොකු කාලයක් යන සීන් එකක් තිබ්බෙ ගිය අවරුද්දෙ ගාන වැඩි කරානේ ඊට පස්සෙ සාමාන්‍යෙන් සති 3 - 6 අතර එනවා. මාස 4ක් නං යන්නෙ නැහැ EOI ඇප්ලයි කරද්දි Score එක හැදෙන්නෙ PTE රිසල්ට් එකත් එක්කනේ බන්, ඒක නිසා EOI දාද්දි PTE කරලා ඉන්න ඕන PTE රිසල්ට් එක...
  2. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    Skill Assesment එක බන් සති 3න් එනවා කියලා දාල තියෙන්නෙ ඒක මට ආවා දවස් 20ක් වගේ ගියේ මට මතක විදියට @nnp327 කියලා තියෙන්නෙ EOI දැම්මට පස්සෙ Invitation, ඒක අවුරුදු ගනන් යන්න පුලුවන් Score එක තිබ්බත් ඒක හරි
  3. NEMISIS

    BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?

    ?? විඩිපීඩියා එකෙන්ද බන් උඹලා ඔය වගේ විස්තර හොයාගන්නෙ
  4. NEMISIS

    ලක්ශ 100-120 අතර වාහනයක්

    ඔය දෙකෙන් එකක්වත් 120ට ගන්න පුලුවන්ද බන් මං නං හිතන්නෙ Raize එකක් ගත්තනං හරි. අලුත් වාහන නිසා ලෙඩත් අඩුයි, ඕක කොමන් වාහනයක් වෙයි. ඒක නිසා පාට්ස් සහ රෙපෙයාර් එහෙමත් ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි මේකත් හොඳ ඔප්ශන් එකක් අරගනිපු ගමන් තියන අවුල් එහෙම සේරම හදලා ගත්තනං හරි තෙල් ටිකක් අඩුවෙන් කරන්නෙ...
  5. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    මේ මම ACS එකෙන් කරපු එක, වෙන ෆීල්ඩ් එකක් නං වෙන තැනකින් කරගන්න ඕන ඇත්තෙ ඒවට මේක අදාල කරගන්න එපා සයිට් එකේ රෙජිස්ටර් වෙලා එකවුන්ට් එක හදාගන්න ඊට පස්සෙ ඒකෙ passport එක වෙරිෆයි කරන ප්‍රොසෙස් එකක යනවා. QR code එකක් එනවා ඒක ෆෝන් එකෙන් ස්කෑන් කරාම ෆෝන් එකෙන් කැමරා ඇප් එක ඕපන් වෙනවා මේකෙන් පාස්පෝට්...
  6. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    den 190 ekat point 95k wat nat nam sure karanna ba. SE walin 190 walata 95k ganna pluwan, 8y experience, pte 79+, single nam, married nam wife PTE 50, and nominated occupation ekak wenna ona nat nam hari amarui. skill assessment eka karanna katawat salli denna epa, man thaniyala damma...
  7. NEMISIS

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    Viva Elite එකත් දැන් පරන වැඩියි වයිපරේ ලඟ එකක් තියනවා, ඒකෙත් හිටපු ගමන් පොඩි පොඩි අවුල් එනවා දැන්. හද හදා තමයි දුවන්න ඕන හිටපුගමන් ටිකක් කරදර හොයාගන්න බැරි ලෙඩත් එනවා දැන්
  8. NEMISIS

    PS5 Repair Help

    ah ela OS එක system software reinstall කරලා බැලුවද (රීසෙට් නෙමෙයි) නෙට් එකේ සර්ච් කරලා බැලුවම කියන්නෙ ඔය කෝඩ් එක එන්නෙ සොෆ්ට්වෙයා අවුලක් නිසා කියලා. සමහරවිට SSD එකේ අවුලක් වෙන්න පුලුවන් එහෙම නං ඕක රෙපෙයාර් කරන්න ට්‍රයි කරනවට වඩා NVMe ඩ්‍රයිවු එකක් හොයාගෙන ඒක ගහල ඒකට ගේම් ඉන්ස්ටෝල් කරලා බලන්න...
  9. NEMISIS

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    peugot : කැඩුනොත් බඩුත් නෑ බඩු හොයාගත්තත් හදන්න බාස්ලත් නෑ, බාස්ල හිටියත් උන්ට වැඩ ලේසියකට අලුතෙන් වැඩක් දෙන්න බැහැ ඒ තරං උන්ට වැඩ ආයෙ විකුනගන්නත් බෑ. කොහොමෙ හරි කෑලි හොයාගෙන බාස්ලත් හොයාගෙන හදා ගත්තොතින් හෙනම ගානක් යයි ඇල්ටො එකක් හරි පරන ජපන් එකක් හරි(හද හදා දුවන්න හිත හදාගෙන) ගනින්
  10. NEMISIS

    PS5 Repair Help

    මචන් PS5 එකේ Option එකක් තියනවා HDMI වලින් TV එක Off කරන්න (and vice versa). සමහර TV/Cable එක්ක මේ ඔප්ශන් එක හරියට වැඩ කරන්නෙ නැහැ මේක ඩිසේබල් කරලා පොඩ්ඩක් බලපන් සමහරවිට ටීවි එකේ අවුලක් නිසා ඒක ඕෆ් වෙනවා TV එක Off කරාම ඒකට කනෙක්ට් කරපු අනෙක් ඩිවයිස්නුත් ඕෆ් කරන්න ප්‍රොටොකෝල් එක තියන්නෙ (ඔන්...
  11. NEMISIS

    නුගේගොඩ අවට හරක් හරි එළු මස් ගන්න සුවර් පොත එකක් කියන්න පුලුවන්ද ? ලෙඩෙක්ට සුප් එකක් හදන්න ළමයි

    සුප් එකක් නං පොඩි ප්‍රමානයක්නේ බන් ඕන ඇත්තෙ, ඒකට ඔය තරං හොයන්න ඕනද අනික සුපර්මාකට් වල තියන ඒවයෙ quality එක ගැන ලොකු අවුලක් නැහැනේ, ප්‍රශ්නෙ තියෙන්නෙ මස් ටිකක් කල් ගිහින් අලුත්ම ඒව ගන්න මස් කඩේකට යන්න ඕන, මේවයෙ ලෝකල් ඒව තියනවා හරියට කඩේ ගැන පොඩ්ඩක් හොයලා තමයි ගන්න ඕන, අපේ පැත්තෙ ගත්තොතින් උදේ...
  12. NEMISIS

    නුගේගොඩ අවට හරක් හරි එළු මස් ගන්න සුවර් පොත එකක් කියන්න පුලුවන්ද ? ලෙඩෙක්ට සුප් එකක් හදන්න ළමයි

    Supermarket එකකින් ගනින් ලොකු ප්‍රමානෙයක් ගන්නවා නං කොල්ලුපිටිය සුපර්මාකට් එකේ තියනවා. එතනම තියල කපලා දෙන්නෙ.
  13. NEMISIS

    BOC Bank FLEX යූස් කරන් උන් ඉන්නවාද?

    පිස්සුද බන් BOC යූස් කරන්න ඕකෙ ඇප් එක දවසක් වැඩ කරොත් සතියක් වැඩ කරන්නෙ නැහැ App එකක් විදියට ගත්තම flex එක ශේප් ඒ උනාට infrstructure එකේද මන්ද අවුල.
  14. NEMISIS

    Dell දෙවැනි එකත් ගත්තා Ebay

    ela ela machan Thanks.
  15. NEMISIS

    Dell දෙවැනි එකත් ගත්තා Ebay

    total කීයක් ගියාද මටත් thinkpad කට්ටක් දාගන්න ඕන
  16. NEMISIS

    PHYSICAL SCIENCE - IS IT WORTH IT? 🧐

    Higher studies කරනවා නං ඔය කම්බිනේශන් එක අවුලක් නැති වෙයි හැබැයි ජොබ් එකක් ගැන හිතලා CS කරනවා නං ඒක ඒතරං හොඳ දෙයක් නෙමෙයි දැන් Industry එක යන විදිය බැලුවම @pdn.ac.lk might have a better answer for this.
  17. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...3

    ඔවු ඔවු මාත් ගනන් ඇහුවම කන්ඩෙන්සරේ කිවුවෙ 30ක් වගේ වෙයි කියලා තායිලන්ඩ් එක. මම මාතරින් ගනන් ඇහුවෙ.
  18. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...3

    කාර් එකේ කරදර වෙන අවුල් කිසිම එකක් නැහැ හැබැයි AC එක අවුල් යන එක නං වෙනවා නේද මගෙත් එකපාරක් කූලර් එකේ අවුලක් ඇවිත් ජෙනුයින් එකක් දාල හැදුවා දැන් ආයෙත් අවුල්, කොහෙන් හරි ලීක් එකක් තියනවා, අනික රේඩියේටරෙත් සෑහෙන්න දිරලා වගේ (ආපු එකමයි තියෙන්නෙ), ඔය ටික හදාගන්න ඕන මගෙත්.
  19. NEMISIS

    Toyota raize 1200cc hybrid tax?

    මට තේරුනු විදියට මෙහෙමයි හයිබ්‍රිඩ් ඒව එක එක විදියට හදලා තියනවා සමහර ඒව electrical පාට් එකයි Engine එකයි දෙකම යූස් වෙනවා රෝද කරකවන්න (example : Aqua, Prius) සමහර ඒවයෙ එන්ජින් එකක් තිබුනට ඒක යූස් වෙන්නෙ බැටරිය චාජ් කරන්න විතරයි (Engine එකක් කිවුවට නිකං ජෙනරේටරයක් වගේ), රෝද කැරෙකෙන්නෙ electrical...
  20. NEMISIS

    ලංකාවේ Debit Card වලින් පිටරට ඉඳන් හදිසියට සල්ලි ගන්නවා නම් බලාගෙන

    ඕක ඉතිං ආදි කාලෙ ඉඳං ඔහොම නේද තිබුනෙ යන්න කලින් බැංකුවට කියලා යන්න ඕන අහවල් කාල සීමාවෙ අහවල් රටේ ඉන්නෙ කියලා, එතකොට උන් ඔය බ්ලොක් කරන එක නතරකරනවා සමහර වෙලාවට පිට රටවලදි කාඩ් පේමන්ට් වලදි PIN එක අහනවා, ඒව එහෙම යන්න කලින් හදාගෙන යන්න ඕන, ගොඩක් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන අයට PIN එක එහෙම මතක නෑනේ.

    No contents