1. NEMISIS

    Toyota raize 2020 vs 2025?

    පරන එකේ ඉන්ටීරියර් නං පට්ට බේසික් නේද. cheap plasticky ලුක් එකක් තියෙන්නෙ අලුත් එකෙත් එහෙමද.
  2. NEMISIS

    මැසිමෙ බෝඩ් එක මාරු කලාට පස්සෙ, පරන බෝඩ් එකේ විදිහට අලුත් බෝඩ් එකෙත් ගන්න බැරි එකම දේ..

    මට පේන්නෙ ඔය දැන් audio out එක ගන්න විදිය වැරදි ඒකයි කොලිටි නැත්තෙ (සිංහලෙන් කිවුවොතින් වයර් මාරු කරලා සෙට් කරගෙන තියෙන්නෙ) වින්ඩෝස් වල සවුන්ඩ් ඩ්‍රයිවර් එකත් එක්ක පොඩි යුටිලිටි එකක් එනවා නේද අර ජැක් තුනම යූස් කරලා 5.1 අවුට්පුට් එක හදාගන්න විදියක්. Realtek එකත් එක්කත් එහෙම එනවා ඇති. එතකොට 5.1...
  3. NEMISIS

    Pas Case

    පොල් වලවල් කපනවා නං අවසර ගන්න ඕන නැතිව ඇති බන්, එහෙම නං කුඹුර හාන්නත් අවසර ගන්න එපැයි ප්‍රාදේශීය සබාවට හරි පතල් කාර්යංශෙට හරි කෝල් එකක් දීල බලපන් වෙනම පස් කපනවා නං පස් කියුබ් ගානෙ හැටියට අවසර ගන්න ඕන, කියුබ් 5ට අඩු නංද කොහෙද ප්‍රාදේශිය සබාවෙන් දෙනවා, ඒකට දවසක් සහ පස් කපන JCB එකේ සහ පස් ගෙනියන...
  4. NEMISIS

    Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

    මේ සීන් එක දැනගන්න අහන්නෙ දැන් ගහ කාලයක් තිස්සෙ තිබුනු එකක් නං, ගේ හැදුවෙ පස්සෙ නං ඕක අදාල වෙන්නෙ කොහොමද ගහේ අයිතිකාරයට කියන්න පුලුවන්ද දැන් ගහ තියනවා කියලා දැන දැනම ගේ හැදුවෙ කොහොමද, ගහ තියෙද්දි ගේ හදන්න approval එක ගත්තෙ කොහොමද කියලා ප්‍රාදේශීය සබාවට කේස් එකක් අදින්න පුලුවන්ද. මොකද උන් ඇවිත්...
  5. NEMISIS

    Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

    ඒක ඒ තරං ලේසි වෙන්නෙ නැහැ බන් උන් සෑහෙන්න දේවල් බලලා ඔක කරන්නෙ වයිපරේලගෙ ඉඩමක තියන ගහකට ඔය වගේ කේස් එකක් වෙලා ඔහොම කම්ප්ලේන් එකක් දාල තිබුනා. වයිපරේගෙ අම්මලා ඒ ගහ කපන්න කැමති වෙලා තිබුනා ඒත් අල්ලපු ඉඩමෙ කෙනා ඔය විදියට කම්ප්ලේන් කරලා තිබුනා ගහ කපන්න පරක්කු කරපු නිසා ප්‍රාදේශිය සබාවෙන් ඇවිත්...
  6. NEMISIS

    වතුර ඉහින්න

    ඕන නං පොඩ්ඩක් හොයල බලපන් ලිං ඉහලා සුද්ද කරලා දෙන එවුන්ම ඉන්නවා උන් ලිඳට බැහැල මඩ අයින් කරලා ගල් බොරලු අයින් කරලා ලිඳ සුපිරියටම හදලා දෙනවා මෝටර් වයර්කෝඩ් කඹ, බාස්කට් අනං මනං සේරම අරං එනවා පැයෙන් දෙකෙන් වැඩේ කරලා දෙනවා මම දෙතුන්පාරක් එහෙම කරලා තියනවා රුපියල් 3000ක් වගේ ගන්නෙ
  7. NEMISIS

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    විශේශයෙන් ටොයිලට් බට වලට එහෙම කරගන්න පුලුවන් නං හරි වතුර බට නං ලොකු අවුලක් නැහැ ඕනම නං බිත්තිය කඩලා දාගන්න පුලුවන්නේ දැන් ඉන්න ගෙදර නං ප්ලෑන් එකේ විදියට සේරම බාත්රූම් තිබුනෙ ගෙයි පැත්තට වෙන්න ඒක නිසා ලොකුම අවුලක් උනේ නැහැ ඒත් ඒවත් වහල තියාගන්න තිබ්බනං තමයි හොඳ
  8. NEMISIS

    Local Fresh Milk

    chello කියලා එකක් තියනවානේ ඒකත් ඔය ලොකු බ්‍රෑන්ඩ් සේරටම වඩා හොඳයි, ප්ලාස්ටික් බෝතලේක එන්නෙ මෙහෙ සුපර්මාකට් වලට එනවා ආපුගමන් ඉවරවෙනවා
  9. NEMISIS

    🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

    ඒක තමයි ඕක දාපු එකා දාල තිවුනෙ නිතරම වෙනවා ඒක නිසා ඌත් හොයලා බැලුවා කියලා කෑම ඕඩර් කැන්සල් වෙන එක මාසෙට දෙපාරක් විතර වෙනවා කියලා තව අර ක්‍රාෆ්ට් ඕඩර් කැන්සල් වෙන එක මාස දෙකතුනකට පාරක් වෙන්නෙ හැබැයි කැන්සල් වෙන්නෙ අයිටම් 1000ක විතර ඕඩරයක් මට ඒ වීඩියෝ එක හොයාගන්න බෑ දැන්, ඒකෙ කමෙන්ට් වල තිබුනා...
  10. NEMISIS

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    මාසෙට ඩොලර් 9ක් දීල ගන්න කොයි තරං දේවල් තියනවද ඇත්තටම වටිනකමක් තියන වැඩිය ඕන නෑ යූටියුබ් එක ගත්තත් quality of life improvment එකක් තියනවා ad free/background play/yt music ටික හම්බෙන නිසා, අනික ඒක මීට වඩා ලාබයි :D
  11. NEMISIS

    🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

    ඇයි ලඟදි තව ස්කෑම් එකක් ගැන දාල තිබුනා විදි 2ට වෙනවා 1 කෑම බිස්නස් වීඩියෝ එකක් දානවා අපිට අද අහවල් ප්‍රදේශයෙන් කෑම මේ තරං ඕඩර් එකක් තියනවා අද අරගෙන එනවා කියලා පහුවෙනිදට වීඩියෝ එකක් දානවා කෑම අරගෙන ආවා ඕඩර් කරපු කෙනා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ කියලා දායක සබාව කමෙන්ට් දාල වැලපිලා ටිකකින් කට්ටිය...
  12. NEMISIS

    Dialog 5G

    and the data bundle is 20GB :P
  13. NEMISIS

    Indian restaurants 🍛🥘

    උඹ කියන්නෙ කොහෙ elite එක ගැනද. බම්බලපිටියෙ තියන එකට මම ගිහින් තියනවා ඒක හොඳ තැනක්නේ. උඩ තට්ටුව එහෙම ප්ලේස් එක සිරා කෑම වලත් අවුලක් නැහැ තව කොල්ලුපිටියෙ තියනවා Indian Summer කියලා ප්ලේස් එකක්. ගාන පොඩ්ඩක් වැඩියි ඒත් කෑම පට්ටම සිරා. ඉන්දියන් කෑම මට මේ වෙනකල් සෙට් උනු හොඳම ප්ලේස් එක
  14. NEMISIS

    Customers ලා ගැන හිතන්න ගිහින් උබලා පාඩු වෙලා නැද්ද ?

    ඉතිං ඒක කියපංකෝ සයිට් එක වැඩ පැනල් එකට ලොග් වෙන්න ඕන නං සල්ලි ගෙවන්න ඕන වෙන වෙන විදියක් නෑ කියලා, කෙලින්ම කියපන් වෙන ඔප්ශන් එකක් නෑ කියලා උඹ බයෙන් නේ ඉන්නෙ එහෙම කිවුවොතින් උන් දමලා ගහලා යයි කියලා, එහෙම යන එකා කොහොම කරත් යනවා (දැං ඔය කියලාම තියෙන්නෙ 9000ක පොල්ලක් සෙට් උනා කියලා), රිනීවු කරන එක...
  15. NEMISIS

    BYD

    එහෙමනං අවුල් නැහැ අර Land Rover එකක ආවෙ රේඩියෝ වල සද්දෙ අඩු වැඩි කරන්න තියන වගේ කරකවන නොබ් එකක් ගියර් මාරු කරන්න, ඒක එලියට එන්නෙ කාර් එකේ ඉග්නිශන් ඔන් කරාම වගේ මතක මේ වෙනකොට ඒවයෙ කෑලිත් නැතිව තියෙන්න ඕන එහෙනං
  16. NEMISIS

    Customers ලා ගැන හිතන්න ගිහින් උබලා පාඩු වෙලා නැද්ද ?

    ඉතිං සල්ලි දුන්නෙ නැත්තං renew නොකර ඉන්න එකනේ තියෙන්නෙ ඕනම නං දවස් තුනහතරකට කලින් කෝල් එකක් දීලා කියපන් අහවල් දවසට කලින් පේමන්ට් එක කරපන් නැත්තං ලයිසන් එක එක්ස්පයර් වෙනවා එක්ස්පයර් උනාට පස්සෙ renewal fee + latepayment fee දෙකම ගෙවන්න ඕන කියලා :D
  17. NEMISIS

    ඉන්ටර්විව් යනවනන් වැදගත් වෙයි

    තව බිල්ඩින් එකේ තැං තැං වල දාල තියන ලයිට් ඕෆ් කරපු එකාව හයර් කරනවා
  18. NEMISIS

    පියෙක් වුණා 😌

    Congratulations. මදුරු සීන් එකට නෙට් එක දාන එක හරි AC කරන එක හරි තමයි හොදම විසඳුම ලොකු බබාලට නං අපි Odomos කියලා ක්‍රීම් එකක් ගෑව ඉස්සර
  19. NEMISIS

    ජලභීතිකාව වැලඳීමෙන් පාසල් සිසුවෙක් මරුට🔴🔴🔴

    Island එකක් නං rabies eradicate කරන එක ඒ තරං අමාරු නැහැ කියලා මම අහලා තියෙන්නෙ. ලංකාවෙත් හරියට අවශ්‍යතාවයක් තියනවා නං කරන්න පුලුවන් ඇති ඒත් ඇත්තටම අවුරුද්දකට මැරෙන ගානයි සම්පූර්නයෙන් ඕක නැති කරන්න වියදම් වෙන ගානයි බැලුවම ජස්ටෆියි කරන්න බැරිව ඇති

    No contents