කළු අල්බොට් වැඩ කලේ හොස්පිටල් එකේ, නැ නැ දොස්තර කෙනෙක් නෙමෙය්, කැපුම් කෙටුම් අන්ශේ ඒ කියන්නේ මොචරියේ. දවසට body 7 ,8 කට වග කියනවා, ඉතින් ඕන කෙරුමෙක් අල්බෝට්ගේ ඉදිරියේ චක බ්ලාස්. ඉතින් හැමදාම කොරන රස්සාව හින්ද අල්බොට්ට යේ ඔකේ විශේෂයක් නැ. නමුත් ඒ අදුරු රාත්‍රිය අල්බොට්ට අමතක නොවෙන රාත්‍රියක්...