සිද්ධාර්ථය, තොපට ඔය වජ්රාසනය හිමිනැතැ”
“ සිද්ධාර්ථය, තොපට ඔය වජ්රාසනය හිමිනැතැ” යි මාරයා කෝපයෙන් හඩගා කී විට, “”එම්බල මාරය පිරූ සමත්රිංසත් පාරමී දම් බලැති, ඥානාර්ථ චරියා, ලෝකාර්ථ චරියා, බුද්ධි චරියා සපුරා ඇති මට මිස තට මෙය උරුම නැතැ” යි බෝසත්හු ප්රකාශ කළහ. එවිට පාරමී දම් පිරූ බවට සාක්ෂි...