~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්. ඔය ව්‍යාපෘතිය කුලසිංහ මහත්තයාලා මහන්සියේන් මායිම් සළකුණු කරපු පියෝලි සස්ටේනබල් ප්‍රොජෙක්ට් එකක්.
    ඕක හදන්න ගද්දිම ලොකුවට ප්‍රශ්නයක් ආවා. වෝටර් සිපේජ් (ලීක් ) වෙනවා ඩෑම් එකේ යටින්''.... නවත්වන්නම අමාරු උන එකක්.ඔය පැත්තේ පොලොව යට ලොකු කැවිටීස් (සිදුරූ තියෙන ) පොලොවක් නිසා... ලෝකේ වටේ උපදෙස් හොයලා අපෙ අයම තමා වැඩේ ගොඩ දාගත්තේ

    එහෙම සීන් එකක් නම් තිබුනද කියල අහලා නෑ.ඔය ටෙක්නිකල් දැනුම අපිට නෑනේ. හැබැයි උමා ඔය වගේ ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙමේ.
    ආයේ හදනවා නම් හදන්න ඕනේ කළුගඟ ( කළුතරින් වැටෙන ප්‍රධාන ගඟ ) හා කැළණි ගඟ හරස් කරලා. ඒ මගුල් හැමදාම උතුරනවා.පහලට එන වතුර ධාරිතාව අඩු කරන්න ඕනේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    slt wifi, පැකේජ් එකනං මොකද්ද මංදා..
    Phone peo tv wifi ඔක්කොම එක ලයින් එකකින් තියෙන්නේ..

    slt නම් හොඳම රෑ 12 ඉඳල උදේ 8 වෙනකන් off peak time එකේ ඔය අප්ලෝඩ් එක දාන එක.මුලින් පොටෝස් ෆෝල්ඩර් වලට බෙදල, එකින් එක අප්ලෝඩ් කරන්න. එතකොට පැටලෙන්නේ වරදින්නේ මග හැරෙන්නේ නෑ.ලැප් එක අද හෙටම ඩවුන් වෙයි කියල සැකයක් තියේ නම් මුලින් පොර්ටබල් හාඩ් එහෙකට කොපි කරගෙන ඉන්න.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම සීන් එකක් නම් තිබුනද කියල අහලා නෑ.ඔය ටෙක්නිකල් දැනුම අපිට නෑනේ. හැබැයි උමා ඔය වගේ ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙමේ.
    ආයේ හදනවා නම් හදන්න ඕනේ කළුගඟ ( කළුතරින් වැටෙන ප්‍රධාන ගඟ ) හා කැළණි ගඟ හරස් කරලා. ඒ මගුල් හැමදාම උතුරනවා.පහලට එන වතුර ධාරිතාව අඩු කරන්න ඕනේ.
    ekata rathnapura paththenma nawathwanna one.
     

    thanujaka

    Well-known member
  • slt නම් හොඳම රෑ 12 ඉඳල උදේ 8 වෙනකන් off peak time එකේ ඔය අප්ලෝඩ් එක දාන එක.මුලින් පොටෝස් ෆෝල්ඩර් වලට බෙදල, එකින් එක අප්ලෝඩ් කරන්න. එතකොට පැටලෙන්නේ වරදින්නේ මග හැරෙන්නේ නෑ.ලැප් එක අද හෙටම ඩවුන් වෙයි කියල සැකයක් තියේ නම් මුලින් පොර්ටබල් හාඩ් එහෙකට කොපි කරගෙන ඉන්න.

    ලැප් එක හදපු කඩේ කොල්ල නං කියලා තියෙන්නේ මේක ෆුල් සර්විස් කරන්න ඕනේ කියලා..
    වෙන ප්‍රශ්නයක් නෑ කියල..
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    මෙ මොනාද අපෙ මස්සිනා පිහිය අරගෙන මාව මරන්න අවෙ උ ඇවිත් කිවා නංගි බදිනවාද කියලා මමත් මොඩයාවගෙ ඔවු කිවා උ මට පිහියෙන් ඇනලා එදා මැර⁣ැවෙ නැ අද මම මැරි මැරි ඉපදෙනවා